ඇස් දෙක රැක ගමු

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඇස් දෙක රැක ගමු

    වර්තමානයේ අපි මුලු දවසම ගතකරන්නේ පරිගනක අසල , එබැව්න් අපගේ ඇස් වලට සිදු වන හානිය අවම කරන software එකක් තාම මම අද ඕයාලට දෙන්න යන්නේ.

    F.lux
    CcyAMGy.jpg


    මෙම software එක මගින් සිදුවන්නේ දවසේ කාලය අනුව screen එකේ colour එක වෙනස් කිරිමයි , සහ brightness, blue glow එකත් මෙමගින් පාලනය කරයි.
    එනම් රාත්‍රි කාලයට screen එකේ දිදුලන පැහය අඩු කරයි. මම දැන් මෙය අවුරුදු 2 ක් පමන බාවිතා කර ඇති බැව්න් බය නැතුව recommend කල හැක. :P



    https://justgetflux.com/

    ඉහත link එකෙන් ඔබට මෙය ස්තාපනය කර ගත හැක.

    ඉන් පසු ඔබට taskbar එකේ icon එක click කිරිමෙන් මෙම window එක ලබා ගත හැක.

    b3F0H3m.jpg


    එහි settings click කිරීමෙන් පහත window එක ලබා ගත හැක. එහි
    1) ඔබගේ Location එක ලබා දෙන්න.
    2) ඉන්පසුව adjust your lighting for day and night එකේන් දවල් කාලය ට සහ රාත්‍රි කාලය ට ඔබගේ ඇස් වලට පහසු සහ ප්‍රමානවත් පරිදි සකසා ගන්න. එය ඒ මොහොතේ ම
    preview වනු ඇත.


    e3rcZ1q.jpg


    එසේම මෙහි film බලන සහ graphics කරන වෙලවන් ට මෙය අව්ශය නම් disable කල හැක. ඒ සදහා පහත පරිදි ට එකේ icon එක right click කර ena menu එකෙන් movie mode or
    disable for an hour or disable until sunrise බාවිතා කල හැක.

    gqkuokF.jpg


    (මේ පොස්ට් එක හදන්න පැය ගනක් වැරදි වැරදි sinhala ketuwemi :D sinhala ketima ta wada pahsu karamayakk athnm ane amme sinhalu ne kiyapalla :D and me mage 1st digamma post eka wardi thiyana ewwath kiyanna ..:) )

    REP සහ බුම්ප් ඉතා සතුටෙන් බාර ගනු ලැබේ. :) :) :) :P