අබාන්ස් ආයතනය ~ ලැප් එකක් ~ බොරු ගොඩක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අබාන්ස් ආයතනය ~ ලැප් එකක් ~ බොරු ගොඩක්

    මන් අඳුරන කෙල්ලෙක් අබාන්ස් එකෙන් ලැප් එකක් අරගෙන තියෙනවා. පස්සේ ඒක ඔන් කරගන්න බැරිව වොරන්ටිත් තියෙන නිසා අබාන්ස් එකටම ගිහින් දීපුවාම මුන් කම්පැනි යවන්න ඕනෙයි කියලා මුන්ගෙ කොළඹ දිහා යවලා. දැන් යවලා මාසෙකට වැඩි. කෙල්ලට ලැප් එක යවලා සති දෙකකින් ෆෝන් එකට මැසෙජ් එකකුත් ආවලු වැඩේ හරිය කියලා. ඒත් ගත්ත තැනට ගිහාම තාම ටෙක්නිශන්ස්ලා ඇවිත් නෑලු ගන්වතුරට අහු වෙලාලු :angry::angry: යකෝ වැහි පටන් ගන්නත් කලින් ලැප් එක යවලා තියෙන්නෙ. මේකට මොකද්ද බන් ගන්න ඕනෙ ක්‍රියාමාර්ගය..? කම්ප්ලෙයින් කරන්න වත් තැනක් නැද්ද බන්..? :oo::oo:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,964
    46,280
    113
    අබාන්ස් එකෙන් බඩු ගන්න එපා කියලා මේකෙම ත්‍රෙඩ් දහයක් විතර ගිහින් ඇති..උබ ඒකිට ඒක කලින් කිව්වනම් ඔහොම වෙන්නේ නැහැ..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    owaye ohoma thama bn...
    :angry::angry: Mona huththakda yako. eaki campus kellek, eakige studies wedawalatamay aran thiyenne..
    thanks
    කෙල්ලෙක්ට බෑ මචන් ඔය ප්‍රශ්නේ විසදන්න.
    අබාන්ස් එකේ උන්ගේ ජාතිය ඇමතුවනම් ඉක්මනට ගන්න පුළුවන්.
    man mulin gihin decent pita katha kara, dan hari yanne ne wage..:oo:
    :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් අඳුරන කෙල්ලෙක් අබාන්ස් එකෙන් ලැප් එකක් අරගෙන තියෙනවා. පස්සේ ඒක ඔන් කරගන්න බැරිව වොරන්ටිත් තියෙන නිසා අබාන්ස් එකටම ගිහින් දීපුවාම මුන් කම්පැනි යවන්න ඕනෙයි කියලා මුන්ගෙ කොළඹ දිහා යවලා. දැන් යවලා මාසෙකට වැඩි. කෙල්ලට ලැප් එක යවලා සති දෙකකින් ෆෝන් එකට මැසෙජ් එකකුත් ආවලු වැඩේ හරිය කියලා. ඒත් ගත්ත තැනට ගිහාම තාම ටෙක්නිශන්ස්ලා ඇවිත් නෑලු ගන්වතුරට අහු වෙලාලු :angry::angry: යකෝ වැහි පටන් ගන්නත් කලින් ලැප් එක යවලා තියෙන්නෙ. මේකට මොකද්ද බන් ගන්න ඕනෙ ක්‍රියාමාර්ගය..? කම්ප්ලෙයින් කරන්න වත් තැනක් නැද්ද බන්..? :oo::oo:

    :rofl::rofl:

    කෙල්ලන්ගේ දුක් උබේ කරගන්න එපා බන්.. ube kella nemayi nam kohomath epaa:rofl::rofl:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අඳුරන කෙල්ලෙක් කිව්වෙ උඹ ටෝක් කරන කෑල්ලක්ද?
    එහෙම නැත්තම් හිත උණු වෙලා ගූ කේස් එකකට අත දාන්නද යන්නෙ?:rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මගෙත් ලැප් එකක ඩිවිඩි රොම් කෙස් එකක් ඇවිත් කොල්ලුපිටියේ අබාන්ස් සර්විස් එකට දුන්නා.සති තුනක් ගිහිනුත් හදලා තිබ්බේ නෑ (රොම් එක මාරු කරන්න විතරයි තිබ්බේ).....
    එතනට ගිහිල්ලා ජාතිය ඇමතුවට පස්සේ ඊ වෙලාවේම හදලා දුන්නා :P
    කෙල්ලව නොයවා උබ පුළුවන් නම් ගිහින් ට්‍රයි එකක් දීල බලපන්.නැත්තන් අවුරුදු දේක තුනක් යයි හදාගන්න
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    හොඳ සද්දයක් දාල “දැන් මෙච්චර කාලයක් මම බලා හිටිය. පාරිභෝගික ආරක්ෂක අධිකාරියට පැමිණිලි කරනව.“ කියන්න. ටක්ගාල වැඩේ කෙරෙයි.

    නැත්නම් ප්‍රමාද නොවී පැමිණිලි කරන්න.

    මගෙත් කැමරාවකට ඔහොම වෙලා කිව්ව විතරයි වෙන එකක් රිප්ලේස් කළා.