විසල් ධනයක් ඇති -- ආනන්ද පද්මනාභස්වාමි දෙව&#35

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    විසල් ධනයක් ඇති -- ආනන්ද පද්මනාභස්වාමි දෙව&#35

    ආනන්ද පද්මනාභස්වාමි දෙවොල

    මේක ලෝකයේ ධනවත්ම පූජනීය ස්ථානය කිව්වොත් නිවැරදියි ලෝකයේ ධනවත්ම පූජනීය ස්ථනය කිව්වොත් අපිට හිතෙන්නෙ වතිකානය,,,එහෙම නැත්නම් මක්කම කියලා,,,නමුත් ඒ දෙකම නෙවෙයි,,,,

    (මේක ධනවත්ම කියලා කියනෙ විශාල වස්තු සම්භාරයක් සැඟවෙලා තියෙනව කියන අදහසින් ,,නැතුව බැංකු ගිණුම් වල තියෙන මුදල් ප්රමාණය හෝ ඒකට අයිති දේපල ප්රමාණය කියන අදහසින් නොවේ.)

    මේ පූජණීය ස්ථානය තියෙන්නෙ ලංකාවට ලඟින්ම තියෙන ඉන්දියාවෙ කේරල ප්රාන්තයේ........ .පද්මනාභස්වාමි දෙවොල....


    9vGj5yD.jpg



    මේ දෙවොල බොහොම ගෞරව වන්දනාමානයන්ට ලක්වෙන පූජස්ථානයක්,,,ඒ වගේම ගුප්ත රහස් සැඟවුනු අද්භූත ස්තානයක්,,,, පද්මනාභස්වාමි දෙවොලේ ඇති විශේශත්වයක් තමා එහි ගොඩනැගිල්ලේ ඇති අලංකාර බව,,,,විසිතුර කැටයම් වලින් මෙය අලංකාර කර තිබෙනවා,,,



    ldU1oCy.png



    මෙහි ප්රධානම අද්භූත දේ තමා දෙවොලේ හය වැනි දොරටුව,,,,එය යකඩෙන් සාදපු දැවැන්ත දොරක්,,,එහි විශාල සර්ප රූප දෙකක් කොටා තිබෙනවා,,,ඒක හරියට අනතුරු හැඟවීමක් වගේ,,


    4LIgDn8.jpg




    මේ දොරටුවෙන් එහා තියෙන ප්රදේශයට වාර්තාගත ඉතිහාසයේ කවුරුත් ගිහින් නැහැ....එම දොරටුවෙන් එහා ගියොත් විශාල අනතුරක් වෙනවා කියලා තමා කියන්නෙ,,, නමුත් 1990 සිට ඉතා රහසිගතව වරින් වර 7 වතාවක් මේ දොරටුව විවුර්ත කරලා තියෙන්වා කියනව විශේශ අවසර ඇතුව,,,,,මේ දොරටුවෙන් ඇතුලට ගියපු අය කියලා තියෙන විදියට එම දොරෙන් ඇතුලට ගියාම තවත් ඉතාම රහසිගත කුටීරයක් තියෙනවලු... නමුත් ඒ කුටීරයට ගිය බව නම් වාර්තා වෙල නැහැ,,,,



    ඇත්තම රහස තියෙන්නෙ මේ කුටීරයේ..... මේ කුටීරය බිත්ති හදලා තියෙන්නේ ඝන රන්වලින්....ලොකයේ විශාලතම රන් රිදී මැණික් හා දියමන්ති එකතුව මේ කාමරයෙලු තියෙන්නේ


    1DV6Mpn.jpg



    ඒවා අතර රන් කාසි ලක්ශයට අදික ප්රමාණයක්,,,, රජවරුන් පාවිච්චි කරපු මැණික් හා දියමන්ති ඔබවපු රන් ඔටුනු,,, රන් මුදු මාල අභරණ විශාල ප්රමාණයක් ,,,,මිල කල නොහැකි විශාල ප්රමාණයේ මැනික් හා දියමන්ති ,,,,, රිදියෙන් සාදපු ආයුද,,,,


    PdrGoOr.png






    EyawmXc.jpg




    විශ්ණු දෙවිදුන්ගේ ගණ රනින් සාදපු දැවන්ත පිලිමයක්....සහ තව නොයෙක් රනින් සාද්පු කෝප්ප පිඟන් හා කලස් එහෙමත් තියෙනවා කියලා තමා කියන්නෙ,,


    U0EQWgy.jpg




    මේ සා විශාල ධනස්කන්දයක් තියෙන නිසා මේ දේවාලය වටා දැඩි ආරක්ශාවක් කේරල රජයෙන් පණවා තිබෙනවා,,,, ඒ වටා පොලිස් ආරක්ශක වලලු තුනක් දාල තියෙන්වා,,,


    GVwDfRg.jpg






    ඊට අමතරව විශේශ පුහුනුව තියෙන කොමාන්ඩෝ භටයන් තැනින් තැන රඳවා තියෙනවා....දේවාලය ඇතුල විතරක් නොවේ දේවාලයට දුරින් තියෙන මහා පාරෙ හැම තැනම ආරක්ශක කැමරා හයි කරලා තියෙනවා,,,,



    BqGX3OI.jpg









    හොඳ නම් බම්ප් කරන්න ,අනිත් අයටත් බලන්න,,,
     
    Last edited:

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    hodayi thawa wisthara demmanam watinawa mona dewiyanwada wandana mana karanne wage rep +++
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    hodayi thawa wisthara demmanam watinawa mona dewiyanwada wandana mana karanne wage rep +++

    meka mata therunu widiyata wishnu (ramayana) deviyanta kepawechcha dewalayak,,,thanks for your rep

    You have given out too much Reputation in the last 24 hours, try again later ලු