IT බුවෙක් උවමනා කර තිබේ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    IT බුවෙක් උවමනා කර තිබේ. IT Executive

    අපේ company එකේ IT side එක බලන්න කොල්ලෙක් උවමනා කර ඇත. IT Executive Post

    මුලු company එකේම IT matters බලන්න වෙන්න පොරට තමයි.

    මෙන්න තියනව විස්තරේ​

    Job Profile

    1. Responsible for the overall IT function of the company including maintenance & development of Hardware, Software & Networking.
    2. Administrate the networks (LAN/WAN/Wi-Fi), Windows Servers, Databases & Internet.
    3. Maintain & troubleshoot the Oracle Based ERP Package, company website & email servers.
    4. Develop small softwares depending on the management requirements.
    5. Be creative & innovative to find solutions for day to day IT related issues of the company.

    Individual Profile

    1. Computer Diploma/ partly qualified in Professional Qualification in IT or an Undergraduate in IT.
    2. At least two years experience in IT field is a must.
    3. Male Candidate, age around 30 years.
    4. Knowledge in Oracle Based ERPs, Graphic Designing & Web Development would be an added advantage.
    5. Persons staying near Ratmalana will be given priority.

    Salary & Other Benefits
    Salary is in par with the average industry standards
    Company Medical Insurance & bonus payments

    අවුරුද්දට මාස 2ක bonus

    factory එකේ උන් Target Achieve කලොත් monthly incentive එකක් හමබ වෙනව 5,000ක්

    කැමති එකෙක් ඉන්නවනම් CV එකක් එවන්න asela3344[at]gmail.com​
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    50,000 :lol: ඔච්චර දන්නෙහ් එකෙක් කොහෙද ඔය ගානට එන්නේ ?
    පිස්සු නැත්තන් සොක් ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    50,000 :lol: ඔච්චර දන්නෙහ් එකෙක් කොහෙද ඔය ගානට එන්නේ ?
    පිස්සු නැත්තන් සොක් ....
    දැන් එහෙම තමා බන් ගොඩක් අපේම උන් නෙ වැඩේ කාගෙන තියෙන්නේ
    දැන් බලපන් 50000කට ඇප්ලිකේෂන් හදන්නත් වෙනවනේ මැනේජ්මන්ට් රික්වෙස්ට් එකකට ඉස්සරහට යනකොට ඔය සේරම කරන එකෙක් 30000ට විතර ගන්න අහවි

    එහෙම තමා බන් දැන් ගන්නේ එකම එකෙක් අරගෙන උගෙන් සේරම කරගන්න තමා ට්‍රයි එක කෝස්ට් එක අඩුයි නෙ
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැන් එහෙම තමා බන් ගොඩක් අපේම උන් නෙ වැඩේ කාගෙන තියෙන්නේ
    දැන් බලපන් 50000කට ඇප්ලිකේෂන් හදන්නත් වෙනවනේ මැනේජ්මන්ට් රික්වෙස්ට් එකකට ඉස්සරහට යනකොට ඔය සේරම කරන එකෙක් 30000ට විතර ගන්න අහවි :yes:

    Ee hungak standard ekak nathi company ban.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අපේ company එකේ IT side එක බලන්න කොල්ලෙක් උවමනා කර ඇත.

    මුලු company එකේම IT matters බලන්න වෙන්න පොරට තමයි.

    මෙන්න තියනව විස්තරේ​

    Job Profile

    1. Responsible for the overall IT function of the company including maintenance & development of Hardware, Software & Networking.
    2. Administrate the networks (LAN/WAN/Wi-Fi), Windows Servers, Databases & Internet.
    3. Maintain & troubleshoot the Oracle Based ERP Package, company website & email servers.
    4. Develop small softwares depending on the management requirements.
    5. Be creative & innovative to find solutions for day to day IT related issues of the company.

    Individual Profile

    1. Computer Diploma/ partly qualified in Professional Qualification in IT or an Undergraduate in IT.
    2. At least two years experience in IT field is a must.
    3. Male Candidate, age around 30 years.
    4. Knowledge in Oracle Based ERPs, Graphic Designing & Web Development would be an added advantage.
    5. Persons staying near Ratmalana will be given priority.

    Salary & Other Benefits
    Salary is in par with the average industry standards
    Company Medical Insurance & bonus payments

    salary එක උපරිම 50,000 දක්වා යන්න පුලුවන් depending on the experience

    අවුරුද්දට මාස 2ක bonus

    factory එකේ උන් Target Achieve කලොත් monthly incentive එකක් හමබ වෙනව 5,000ක්

    කැමති එකෙක් ඉන්නවනම් CV එකක් එවන්න asela3344[at]gmail.com​

    Joba tiyene koheda kalutarada ?factory aka mokakda ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    50,000 :lol: ඔච්චර දන්නෙහ් එකෙක් කොහෙද ඔය ගානට එන්නේ ?
    පිස්සු නැත්තන් සොක් ....

    sirawata ban.thawa danna thibbe c# tibbanam thawath hondai kiyala.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    කොන්ඩෙ බැඳපු චීනෙක් ඉන්නවා එවන්ඩද..හැබැයි උට සින්හල බෑ :lol:

    joke ah ;) :love:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ස්ටෑන්ඩ් තියෙන ඒවත් දැන් ඒ වගේ පරිවර්තනය වෙනව බන්
    දාන උන් ඔනතරම් ඉන්නවනෙ:yes:

    Man nam danna ewage ohoma ganne na. Ekekta thiyenne eka specific area ekak. Nathuwa hama reddama uta denne na. Man kiwwe IFS, pearson wage ewwa ban.
     
    Last edited: