කක්කා කරමු පහසුවෙන්

gepa

Well-known member
  • කක්කා කරමු පහසුවෙන්

    සමහරවිටක ඔබට බාතෲම් එකට ගිහින් තටම තටම ගොඩක් වෙලාවක් ඉන්න වෙන්න පුලුවනි.ඒත් ඔබ යම් බිසී වැඩකට යන්න ඉන්නව නම් ඉක්මනට කක්කි දාන්න වෙනවා..ඔබ පබ්ලික් ටොයිලැට් එකකට යන්න උනොත් අබ සරනයි.ගඳත් එක්ක ජීවිතේ මෙතරම් අස්තීර කුජීත එකක්ද කියලා දැනෙයි.ඉතින් අද අපි මේ ත්‍රේඩ් එකෙන් කතා කරන්න යන්නේ පහසුවෙන් ලේසියෙන් අපහසුතාවයකින් තොරව කක්කි දාන්නේ කොහොමද කියන එක ගැනයි..

    0dey66pq2ys4z61vee91.gif

    උනුසුම් වතුර පානය කලොත් ඒ හේතුවෙන් අපේ ශරීරයේ බ්ලඩ් වෙසල් වල ෆ්ලෝ එක වැඩි වෙනවා.ඒකෙන් රෙන එකට පහසුවක් ඇති කරනවා.ඉතින් කක්කි දාන්න උනුසුම් පානයක් ඒ වැඩේ පහසු කරනවා..
    ඒ වගේම තමයි ව්‍යායාම් කිරීම තුලිනුත් ඒ වැඩේ පහසු කරවනවා.විශේශයෙන් පොඩි ජොගින් පාරක් දැම්මොත් .පඩි පෙලක් නැග්ගොත් හරි ගේ වටේ දිව්වොත් හරි බොක පහසුවෙන් යවා ගන්න පුලුවන්.

    එකත් වෙලා හිර වෙලා තියන බොක මනාව ගලනයක් ඇති කරන්න කරන්න තවත් හොඳම පිලියමක් තමයි ඔබේ ගුද මාර්ගයත් ජනනේන්ද්‍රියත් අතර ප්‍රදෙශය මසාජ් කිරීම.මෙහෙම කරහම ඒ අවට මසල්ස් සැහැල්ලු වෙලා පහසුවෙන් බොක දැමීමට සුදුසු වට පිටාවක් නිර්මානය වෙනවා..මේ ඉහත කිව්වේ ඉක්මනින් කරගන්න පුලුවන් විසදුම් කිහිපයක්

    ඔබට දීර්ගකාලිනව පහසුවෙන් රෙන්න ඌනි නම් ඒ සඳහාත් පහසු ක්‍රම තියනවා.උදෙන්ම ඇහැරෙන එක උනුසුම් වතුර දිනපතා පානය කිරීම, දිනපතා ව්‍යායාම කිරීම එහෙම කරන්න පුලුවන් ඒවා.ඉන්පසුව උදෑසන ආහාරය ගැනීම බඩවැල් ඇතුලේ ක්‍රියාකාරීත්වය මනාව සිදු කිරීමට මනා පි‍ටුවහලක් වෙනවා..

    කෙඳි සහිත ආහාර අඩුවෙන් ආහාරයට ගැනීම මලබද්ධයට හේතුවක්. ඒ නිසා කෙන්දි සහිත ආහාර ඔබේ ආහාර වෙලට එකත් කර ගැනීම ආහා ජීරනය වෙන්න පහසුවක් වෙනවා.ඒ දේ පපුවේ අමාරු පවා වලක්වන්න හේතුවක්..ඒ වගේම ඔබේ බර අඩු කරගන්න සහ කොලස්ට්‍රෝල් පාලනයටත් මෙය පි‍ටුවහලක්.ඉතින් ඔබ කෙඳි සහිත ආහාර වේල් නිතර ආහරයට ගන්න එක ගොඩක් වටිනවා.ඒ වගේම තවත් ඉතා අවශය දෙයක් තමයි නිතර වතුර පානය කිරීම.එක වර් ගොඩක් වතුර බොනවට වටා විඩෙන් විඩ වතුර පානය කිරීම සාර්ථකව රෙන්න මනා උදව්වක් වෙනවා..

    පිලිවෙලකට හැමදාම උදේට ටොයිලැට් යන එක ඉතා හොඳයි.නැත්නං ඉතින් පඩ ඇර ඇර ඉන්නයි වෙන්නේ.. ඉතිරියට තවත් කක්කා ත්‍රේඩ් එකකින් හමු වෙමු..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බොග සහ පඩ චක්‍රවර්ති ගෙපා මහතාගේ තවත් වටිනා නුලක් :lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පිළිවෙලකට ගු නුලක් දාල තියෙන්නේ.

    ඔහොම යන්...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් මලබද්දය තියනව බන්... හරි අමාරුයි බන්... කන කෑම හරි නෑ...

    මම මේ හදන්නේ එක දවසක් මොනවත් කෑම නොකා පලතුරු විතරක් කන්න...

    මට හිතෙන්නේම අපේ මේ ඇග හැදිල තියෙන්නේ පලතුරු එලවලු විතරක් ජීරනය කරන්න ඉතින් අපි අවුරුදු ගනන් ජරාව කාල කාල මේකට කෙලවෙලා ඇත්තේ...

    පලතුරු ටිකක් ගෙනත් දවසක් දෙකක් කන්න ඕනේ...
     
    • Like
    Reactions: DjAtrocity

    gepa

    Well-known member
  • මටත් මලබද්දය තියනව බන්... හරි අමාරුයි බන්... කන කෑම හරි නෑ...

    මම මේ හදන්නේ එක දවසක් මොනවත් කෑම නොකා පලතුරු විතරක් කන්න...

    මට හිතෙන්නේම අපේ මේ ඇග හැදිල තියෙන්නේ පලතුරු එලවලු විතරක් ජීරනය කරන්න ඉතින් අපි අවුරුදු ගනන් ජරාව කාල කාල මේකට කෙලවෙලා ඇත්තේ...

    පලතුරු ටිකක් ගෙනත් දවසක් දෙකක් කන්න ඕනේ...

    දවසක් දෙකක් නම් මදි බොස්. අඹ එහෙම ගුනයි.. දිගටම රෑට වත් බත් එහෙම කාලා කෑවා නම් හොඳයි
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    නයිට් කඩේකින් කොත්තුවක් කැමෙන් වාඩාත් වඩාත් පහසුවෙන් ඉහත කාර්‍යය ඉටුකරගත හැක. අත්දුටවයි ප්‍රත්‍යක්ෂයි. බොහෝ විට පාන්දර හතර හමාරේ සිටම උවද ක්‍රියාකාරිත්වය ලබා ගත හැත:yes::yes::yes:

    ප්‍රත්‍යක්ෂ නයිට් කඩ...

    කටුබැද්ද MJC (11.00 ) close' #චිකන් කොත්තු.
    කටුබැද්ද කලර්ලයිට් නයිට් කඩේ.. # බිත්තර කොත්තු
    පිලියන්දල බයිපාස් පාරේ පොල් අතු නයිට් කඩේ. #කරි චීකන් කොත්තු
     

    gepa

    Well-known member
  • නයිට් කඩේකින් කොත්තුවක් කැමෙන් වාඩාත් වඩාත් පහසුවෙන් ඉහත කාර්‍යය ඉටුකරගත හැක. අත්දුටවයි ප්‍රත්‍යක්ෂයි. බොහෝ විට පාන්දර හතර හමාරේ සිටම උවද ක්‍රියාකාරිත්වය ලබා ගත හැත:yes::yes::yes:

    ප්‍රත්‍යක්ෂ නයිට් කඩ...

    කටුබැද්ද MJC (11.00 ) close' #චිකන් කොත්තු.
    කටුබැද්ද කලර්ලයිට් නයිට් කඩේ.. # බිත්තර කොත්තු
    පිලියන්දල බයිපාස් පාරේ පොල් අතු නයිට් කඩේ. #කරි චීකන් කොත්තු

    කඩෙයි කෑමයි දාපු එක වටිනවා.මෙහෙම වෙන්නේ මෙවා ඇලජික් අයට තමයි..පෙලක් උන් ඉන්නවා මොන මල ජරාව කෑවත් යහතින් ඉන්න උන්..කොහොම උනත් ඔහොම කෑවොත් සරීරයට දිගු කාලීන ලෙඩ රෝග ඉස්මතු වෙන්ට පුලුවන් ඊසි
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    කඩෙයි කෑමයි දාපු එක වටිනවා.මෙහෙම වෙන්නේ මෙවා ඇලජික් අයට තමයි..පෙලක් උන් ඉන්නවා මොන මල ජරාව කෑවත් යහතින් ඉන්න උන්..කොහොම උනත් ඔහොම කෑවොත් සරීරයට දිගු කාලීන ලෙඩ රෝග ඉස්මතු වෙන්ට පුලුවන් ඊසි

    හැබැයි ඔවු
    :yes::yes::yes::yes::yes:
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ඇයි බන් අර ෆොටෝ ඒකේ රෙන එකා ඔරලොසුවක් බැඳන් ඉන්නේ? :eek: