නැන්දම්මගේ ආදරේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නැන්දම්මගේ ආදරේ

    Untitled.jpg

    මම මැරුනොත් එදාටත් මෙහෙමම වෙයි.... මගෙ පෙම්බර නැන්දම්මා:(

    crying-troll-face-300x298.jpg

    http://gossip.hirufm.lk/9826/2016/05/womens-death-in-ragama.html
     
    • Like
    Reactions: lilman

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපි මෙහෙම හිතමු

    බැරි වෙලා හරි මම මැරිච්ච දවසක උන්දැත් මැරිලා මිනිස්සු මේ විදිහට හිතලා අපි දෙන්නව එක වලක වැලලුවොත් එහෙම.. පරලෝකෙත් විනාසයි අප්පා...:eek::eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    රත්තරං;20192265 said:
    අපි මෙහෙම හිතමු

    බැරි වෙලා හරි මම මැරිච්ච දවසක උන්දැත් මැරිලා මිනිස්සු මේ විදිහට හිතලා අපි දෙන්නව එක වලක වැලලුවොත් එහෙම.. පරලෝකෙත් විනාසයි අප්පා...:eek::eek:

    lamfo lol
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රත්තරං;20192265 said:
    අපි මෙහෙම හිතමු

    බැරි වෙලා හරි මම මැරිච්ච දවසක උන්දැත් මැරිලා මිනිස්සු මේ විදිහට හිතලා අපි දෙන්නව එක වලක වැලලුවොත් එහෙම.. පරලෝකෙත් විනාසයි අප්පා...:eek::eek:
    උඹ නැති වෙලාවට උඹේ නැන්දම්මා උඹේ වයිෆ්ව මගේ ලගට එවනවා.:lol:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    50 හැවිරිදි වියේ පසු වූ නැන්දම්මා සහ 40 හැවිරිදි වියේ පසුවූ ලේලිය......!!!!!!!!!!!!!!!!!
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රත්තරං;20192265 said:
    අපි මෙහෙම හිතමු

    බැරි වෙලා හරි මම මැරිච්ච දවසක උන්දැත් මැරිලා මිනිස්සු මේ විදිහට හිතලා අපි දෙන්නව එක වලක වැලලුවොත් එහෙම.. පරලෝකෙත් විනාසයි අප්පා...:eek::eek:

    පුලුවන් තරන් පින් දහම් කරපන් මචන්...!! අනික මැරුනම ආදාහනය කරන්න කියල තියපන් එතකොට දුම විතරයි... බඩුම තමයි....!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උඹ නැති වෙලාවට උඹේ නැන්දම්මා උඹේ වයිෆ්ව මගේ ලගට එවනවා.:lol:

    ඔව් නැන්දම්ම කිව්ව දනිස් අමාරුව නිසා බැල්ලිට කූඩුවට කන්න දාන්න යවන්නේ වයිෆ්ව කියල:lol::lol:

    බලන් ගිහාම බැල්ලිත් එලකිරි ඉන්නවා.. බුර බුරා එද්දි ඒත් මම බැලුව මේ මොකෝ කියලා:lol::lol::lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    50 හැවිරිදි වියේ පසු වූ නැන්දම්මා සහ 40 හැවිරිදි වියේ පසුවූ ලේලිය......!!!!!!!!!!!!!!!!!
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මම හිතන්නෙ පුතාට අවුරුදු 30ක් විතර වෙනව ඇති.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20192265 said:
    අපි මෙහෙම හිතමු

    බැරි වෙලා හරි මම මැරිච්ච දවසක උන්දැත් මැරිලා මිනිස්සු මේ විදිහට හිතලා අපි දෙන්නව එක වලක වැලලුවොත් එහෙම.. පරලෝකෙත් විනාසයි අප්පා...:eek::eek:

    නැන්දම්මට පුදුම ආදරයක්නේ තියෙන්නේ :lol::lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    අපේ ගෙවල් පැත්තෙත් අම්මයි දුවයි මෙහෙම උනා :(