නීතිමය උදව්වක් ඕනා..ලොකු හදස්සියක් ..

shashidileep

Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    නීතිමය උදව්වක් ඕනා..ලොකු හදස්සියක් ..

    මච‍ං මට ලොකු ප්රශ්නයක් තියෙනවා. අපෙ තාත්තා ජීවිත බුක්තිය තියල(2015 පෙබරවාරි මාසෙ) මගෙ නමට ඉඩමක් ලියලා තිබුන. මගෙ ඔප්පුව ඇවිත් තියෙද්දි, (2015 ජුනි ) මහ ඔප්පුවෙන් වෙන කෙනෙක්ට සින්නක්කර ඉඩම විකුනලා. තාත්තා නැතිෙවෙලා දන් මාසයක් විතර වෙනවා . මගෙ ඔප්පුව තමය් කලින් ලියාපදින්ච් වෙලා තියෙන්නෙ.තාත්ත වෙන කසාදයක් කරගෙන, මගෙ ගාව නෙමේ හිටියෙ, මම දැනුයි මේක දන්නේ...

    මම දැන් මෙකට මොකද බන් කරන්නේ............
    ඉඩම් ගැන දන්න එවුන් කියපල්ලකො....
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    Ai minissu Jiwitha Bukthiya tiyagena liyanne..?? Mokakda hethuwa..??

    Mama danna widiyata nam Sorry.Com:no::no::no:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    Elakiriye kalin Lawyer kenek hitiya.mata nama mataka na.ape parana kattiya dei contact karaganna widiyak.ubata ganna puluwan uba eyage daruwa nisa.jeewitha bukthiya case eka hinda tamai awla.etanadi jeewitha bukthiya tiyala liyala thiyenne kalin kasade ekkada , aluth kasade ekkada kiyala loku awlak enawa.mata hithuna de kiwwe.hariyatama kiyanna danna bn

    anyway Bump:confused:

    මෙන්න මෙය ලෝයර් කෙනෙක් අහල බලන්න.දැන් නම් වැඩිය එලකිරියට එන්නැ

    http://www.elakiri.com/forum/member.php?u=123679
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    mokadda ban jivitha bukthiiya kiyanne?tattama aye wikunala nan ubata hambenne nane ban

    ජිවන බුක්තිය කියන්නේ ඒ කෙනාට මැරෙනකන් ඉන්න පුළුවන් ඒ ඉඩමේ හෝ ගෙදර . වෙන කෙනෙක්ට විකුනන්න බැ ....... ඒ කෙනාව අනවසරයෙන් අයින් කරන්නත් බැ ...

    මට මතක විදියට
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මච‍ං මට ලොකු ප්රශ්නයක් තියෙනවා. අපෙ තාත්තා ජීවිත බුක්තිය තියල(2015 පෙබරවාරි මාසෙ) මගෙ නමට ඉඩමක් ලියලා තිබුන. මගෙ ඔප්පුව ඇවිත් තියෙද්දි, (2015 ජුනි ) මහ ඔප්පුවෙන් වෙන කෙනෙක්ට සින්නක්කර ඉඩම විකුනලා. තාත්තා නැතිෙවෙලා දන් මාසයක් විතර වෙනවා . මගෙ ඔප්පුව තමය් කලින් ලියාපදින්ච් වෙලා තියෙන්නෙ.තාත්ත වෙන කසාදයක් කරගෙන, මගෙ ගාව නෙමේ හිටියෙ, මම දැනුයි මේක දන්නේ...

    මම දැන් මෙකට මොකද බන් කරන්නේ............
    ඉඩම් ගැන දන්න එවුන් කියපල්ලකො....

    මචන් උබට ඔප්පුව ලියලා තිබ්බනම් ජිවන බුක්තිය තාත්තට තිබ්බත් උබගෙන් අවසරයක් නැතුව වෙන කාටවත් විකුනන්න බැ දාන්න විදියට ... මහා ඔප්පුවෙන් විකුණුවත් උබගේ අත්සන ඕනේ .......

    හොදම දේ තමා උබගේ ඔප්පුවත් අරගෙන ගිහිං හොද ඉඩම් සම්බන්ද ලෝයර් කෙනෙක්ව මුණ ගැහෙන එක ..... පොරගෙන් හරියට අහගන්න පුළුවන් විස්තරේ .....
     
    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    මචන් උබට ඔප්පුව ලියලා තිබ්බනම් ජිවන බුක්තිය තාත්තට තිබ්බත් උබගෙන් අවසරයක් නැතුව වෙන කාටවත් විකුනන්න බැ දාන්න විදියට ... මහා ඔප්පුවෙන් විකුණුවත් උබගේ අත්සන ඕනේ .......

    හොදම දේ තමා උබගේ ඔප්පුවත් අරගෙන ගිහිං හොද ඉඩම් සම්බන්ද ලෝයර් කෙනෙක්ව මුණ ගැහෙන එක ..... පොරගෙන් හරියට අහගන්න පුළුවන් විස්තරේ .....

    thank u machan..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තනුජකයා දැන් වැඩිය එන්නේ නැනේ,
    උගෙන් අහන්න තිබ්බ නැත්නම්...

    කෝකටත් ලෝයර් කෙනෙක් අල්ලලා පොඩ්ඩක් බැලුවොත් හොදයි වගේ හිතෙනවා....
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    bump
    (ජිවිත භුක්තිය තාත්තට කියන්නෙ.. එයා මැරනකන් එයාට ඉඩම අයිති. ඉන්න අයිතිය තියනවා.)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ජීවිත බුක්තිය පමනක් තියන් උබට ලිව්වනම් ඕක තාත්තට විකුනන්න බෑ. .
    ඔප්පුව ලියද්දි කැමති විටක කරුනු නොදන්වා වෙනස් කිරිමේ අයිතිය ඒ කිව්වේ වෙන කෙනෙක්ට පැවරීම/විකිනීම අයිතිය තියන් ලියන්නත් පුලුවන්. .
    එහෙම දෙයක් වෙන්නැති ඔතන වෙන්න ඇත්තේ. .
    උබේ ඔප්පුවේ කොපියක් පී.එම් කරපන් වෙලා තියෙනදේ මන් කියන්නම්. .
     
    lakmal1984

    Junior member
  • Nov 8, 2009
    74
    19
    8
    Ubata life intrest thiyenawanm wena katawath vikunanna ba ubage sign eka nathiwa. Ehema karala thiyenawanm e oppuwa cancel. Kohoma unath jeewitha bukthiya thibunata ubata eka aithima na.marenakm bukthi vidinna puluwan.ube kamaththa nathiwa vikunnanna ba.uba habai kiyala na ube jeewitha bukthiyata yatathwa katada liuvve kiyala ththatha. Kohoma unath caveat ekak register karana eka hodai land registry.caveat kiyanne podi letter ekak lawyer kenek hadala land registry ekata yawana ubage path iruwe register wenna mekata ubata aithiyak thiyenawa kiyala.ethakota dan aithikarayata uba naduwa dana bawa aranchi wunama vikunnanna puluwanne ikmanata.eka valakenawa.idama ganna aya unath ganna bayai land registry caveat ekak register wela thiyenakota.ikmanata naduwak dapan.naduwedi ubata vandiyak ho opuwa cancel karanna puluwan

    I am a lawyer
     
    • Like
    Reactions: killershan

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Ubata life intrest thiyenawanm wena katawath vikunanna ba ubage sign eka nathiwa. Ehema karala thiyenawanm e oppuwa cancel. Kohoma unath jeewitha bukthiya thibunata ubata eka aithima na.marenakm bukthi vidinna puluwan.ube kamaththa nathiwa vikunnanna ba.uba habai kiyala na ube jeewitha bukthiyata yatathwa katada liuvve kiyala ththatha. Kohoma unath caveat ekak register karana eka hodai land registry.caveat kiyanne podi letter ekak lawyer kenek hadala land registry ekata yawana ubage path iruwe register wenna mekata ubata aithiyak thiyenawa kiyala.ethakota dan aithikarayata uba naduwa dana bawa aranchi wunama vikunnanna puluwanne ikmanata.eka valakenawa.idama ganna aya unath ganna bayai land registry caveat ekak register wela thiyenakota.ikmanata naduwak dapan.naduwedi ubata vandiyak ho opuwa cancel karanna puluwan

    I am a lawyer

    Menna EK Lawyer kenek innewa .. REP ++ :):)