ලේසියෙන්_රෙප්_ගමුද?

Status
Not open for further replies.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලේසියෙන්_රෙප්_ගමුද?

    හලෝ සිඞ්හළුනි, කොහොමද? :D:D අද මම උබලට කියන්න යන්නේ අමුතු සීන් එකක් ගැන...රෙප් කියන්නේ ඉතින් එළකිරියේ තියෙන සම්ප්‍රදායක්නේ...:P ඕකෙන් කරන්න පුළුවන් දේකුත් නැහැ...ඒ උනත් අපි හැමෝම හරි ආසයි රෙපක් ගහගන්න...රෙප් ටිකක් වැඩි කරගන්න තමා හැමෝම මේකේ ත්‍රෙඩ් දාන්නේ...ඉතින් ගොඩක් අය දුක් වෙනවා අඩු තරමේ රෙප් තියා බම්ප් එකක් වත් නැහැ අපේ ත්‍රෙඩ් වලට, එහෙම කියල...ගොඩක් අය රෙප් දෙන්න උනන්දු නැහැ...බලල යන්න තමා හදන්නේ හොරෙන්...:rofl::rofl:

    ඉතින් මම කල්පනා කරා ඇයි මෙහෙම වෙන්නේ කියල..(ඔව් මට වෙන වැඩ නැහැ :baffled:) ඇයි ගොඩක් අය නිකන් ම බලල රෙප් නොදී යන්නේ? :angry: මේ තමයි මම හඳුනාගත්තු කරුණු...:rofl::baffled:

    මම ඇතුළුව ගොඩ දෙනෙක් භාවිතා කරන්නේ එළකිරියේ තියෙන default තීම් එක...:yes:මේකේ තියෙන්නේ චුට්ටන් බට්ටන් බටන් එකක් තමා රෙප් වලට...පේජ් එක ආයේ ලෝඩ් වෙනකන් ඉන්න වෙනවා...ඕව කරදර වැඩ...:dull::dull:

    අනිත් එක තමා රෙප් දෙන කර්ම බටන් එක තියෙන්නේ පේජ් එකේ උඩටම වෙන්න...දැන් එතකොට කවුරුහරි කෙනෙක් දිග ත්‍රෙඩ් එකක් දැම්මොත් එහෙම කියවන කෙනා පහලට පහලට ස්ක්‍රෝල් කරන ඇවිත් කියවල ඉවර වෙලා තකහනියේ ආයේ උඩට යන්නේ නැහැ රෙප් දෙන්න...එක වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි...:no:

    මේ දෙක තමා ලොකුම හේතුව මම දැක්ක විදිහට...ඉතින් මේකට පිළියම මොකක්ද? :confused: සරලයි..:D රෙප් බටන් එක හොඳට ඇහැට කනට පෙන විදිහට දාන්නට ඕනේ...රෙප් බටන් එක පහලින් තියෙන්න ඕනේ...එතකොට කියවල ඉවර වෙච්ච ගමන් කියවන කෙනාට ඒ බටන් එක කියවල රෙපක් ගහල යන්න පුළුවන්...:D:D:yes:

    එත් දැන් ඕක මේකේ වෙන්නේ නැහැ නේ මලාට...:no: මොකෝ කරන්නේ? ඕකට මගේ විසඳුම තමයි මේක...:baffled:

    මම හැදුව බටන් එකක් ඇහැට කනට පෙන, උබලට කරන්න තියෙන්නේ මේකයි...උබල ත්‍රෙඩ් එක දාල, ඒකේ යටින් මෙන්න මේ බටන් එක ඉමේජ් එකක් විදිහට දානවා පොස්ට් එකේ,,අර උඩ රෙප් බටන් එකේ ලින්ක් එක දෙනවා මේකට...

    උබල ත්‍රෙඩ් එක දැම්මට පස්සේ උඩ කර්ම බටන් එක රයිට් ක්ලික් කරලා එකේ ලින්ක් එක අරන්, මේ අලුත් බටන් එකට ලින්ක් එකක් විදිහට පහලින් පේස්ට් කරන්න තියෙන්නේ... :baffled::baffled:

    එතකොට වැඩේ හරි...මෙන්න දැම්ම..ටෙස්ට් කරලා බලන්නත් එක්ක රෙපක් ගහපල්ලා...:lol::lol::P:P





    මෙන්න ඒ වගේ තව බටන් එකක් රතු පාටට ආස අයට :baffled::P



    එහෙනම් බම්ප් එකකුත් දාගෙනම යන්න හොඳේ...:D:D

    Image Links:

    Green - http://i.imgur.com/0Fuv47o.png
    Red - http://i.imgur.com/CAGjwIy.png

    :D:D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    anna GT ayya enavalu kolavaige rep kapanna:rofl:
    post eke antheemedhi rep button ekak daamu kiyala kawruhari kalin suggest karalath thibba :)
     
    • Like
    Reactions: appuva

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    issara thibuna widiya hodai ban... pop-up window eka... mekath ela bn

    You must spread some Reputation around before giving it to kolavari again. :( :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Menna format eka:

    HTML:
    [URL="http://www.elakiri.com/forum/reputation.php?p={ your rep url goes here }"][IMG]http://i.imgur.com/CAGjwIy.png[/IMG][/URL]



    ඔතන එන්න ඕනේ මචන් post id එක තමා හරිනම්

    HTML:
    [URL="http://www.elakiri.com/forum/reputation.php?p={ post id should be here }"][IMG]http://i.imgur.com/CAGjwIy.png[/IMG][/URL]




    :D:D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,094
    20,326
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.