Wife එක්ක ට්‍රිප් එකක් යද්දී නවතින්න තැනක් හො&

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Wife එක්ක ට්‍රිප් එකක් යද්දී නවතින්න තැනක් හො&

    ටිකක් අමුතු විදියක ප්‍රශ්නයක් :P

    උඹල කොහොමද මචං wife එක්ක(හරි කෙල්ල එක්ක හරි) ට්‍රිප් එකක් එහෙම යනකොට නවතින්න හොඳ ආරක්‍ෂිත තැනක් හොයාගන්නේ? නිතර එක එක news ඇහෙනවනේ කාමරවල කැමරා හයිකරලා තිබුනයි අරකයි මේකයි කියල :sorry:

    මට කොහොමත් ඔය කැමරා භීතිකාවක් තදටම තිබුනා.(thread එකකුත් දැම්ම වගේ මතකයි ඔය ගැන) ඒත් දැන්නම් ඔය භීතිකාව සෑහෙන අඩුයි :D

    තරු පන්තියේ හෝටලේක නතරවෙනවානම් බය වෙන්න දෙයක් නෑනේ. ඒත් උදාහරණයක් විදියට නුවරඑළියේ ට්‍රිප් එකක් එහෙම ගියොත් නවතින්න තැනක් හොයද්දි රුපියල් 1500/= විතර ඉඳල ඉහලට එක එක ගණන් වලට තැන් තියෙනවා. උඹල තැනක් තෝරගන්නකොට මොනවද බලන දේවල්?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    mama nam tharu panthi hotels wala witharai nawathinne ehema tharu panthi hotels nathi nam edama enawa. echcharai kathawa, saralawa hithanna
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් වෙලාවට මම පිට තැන් වලට ගිහින් ජිගි ජිගි දාන්න යන්නෙ නැහැ. එක දවසක් එහෙම නොකර හිටිය කියල අවුලක් වෙන්නෙ නැහැනෙ. පුලුවන් තරම් ගෙදරදි විතරක් අදාල දේ කරනවා... මම අවදානම ගන්නෙම නැහැ කොහොමත්...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    mama nam tharu panthi hotels wala witharai nawathinne ehema tharu panthi hotels nathi nam edama enawa. echcharai kathawa, saralawa hithanna

    සමහර පැතිවල තරුපන්තියේ හෝටල් නෑනේ බන් :sorry:

    ගොඩක් වෙලාවට මම පිට තැන් වලට ගිහින් ජිගි ජිගි දාන්න යන්නෙ නැහැ. එක දවසක් එහෙම නොකර හිටිය කියල අවුලක් වෙන්නෙ නැහැනෙ. පුලුවන් තරම් ගෙදරදි විතරක් අදාල දේ කරනවා... මම අවදානම ගන්නෙම නැහැ කොහොමත්...

    11.gif
    11.gif

    ඒත් හොඳ safe තැනක් හොයාගන්න වෙනවනේ බන්. කෙල්ලෙක්ගෙ ගවුමක් පොඩ්ඩක් උඩ ගියත් ෆොටෝ එකක් ගහල වැල site එකකට දාන කාලෙකනේ අපි ජීවත්වෙන්නේ :confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේ ලංකාවේ ඕකට විසදුමක් හොයාගන්න අමාරුයි බන්. මොකද හැම තැනම ඉන්නේ අසහනකාරයෝ. හොයා ගන්න බැරි තරම් පොඩි කැමරා තියෙනවා. මතකද මේ ලගදී එකෙක් මාට්ටු උනා ප්ලග් පොයින්ට් එකේ පවා කැමරා හයි කරලා. අනිවාර්යයෙන්ම පව්ලේ කට්ටිය එක්ක යනවා නම් හොද ආරක්ෂිත වගකීමක් තියෙන නවාතැනක නවතින එක හොදයි කීයක් ගියත් කමක් නෑ. මොකද වියදම් වෙන ගානට වඩා තමන්ගේ පවුලේ ආරක්ශාව වගේම ආත්මගරුත්වය ඊට වඩා වටින නිසා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බොහොම කාලෝචිත ප්‍රශ්නයක්....

    office වල circuit bunglow එකක් වගේ නම් අවුලක් නෑනේ?
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ගෙස්ට් හවුස් වල ග්රෙඩ්ස් තියෙනවා..grade A එහෙම කියල..ටුවරිස්ට් බෝඩ් එකේ ලයිසන් එකකුත් තියෙනවා...එහෙම තියෙන ඒවායේ ගොඩක් වෙලේට ඔය කියන සීන් අඩුයි...මොකද උන් කැමති වෙන්නේ නැහැ ඔය උබල දෙන්න කොටනවා බලන්න ගිහින් මාට්ටු වුනොත් උන්ගේ ලයිසන් නැති වෙන නිසා...එහෙම නැති ඒවානම් ඉතින් ෂුවර් නැහැ...

    අද කාලේ හනිමුන් යන්නත් බයයි බන්...උබ කියන්නා වගේ කෙල්ල නයිටිය පිටින් උන්නත් උන් එකත් ෆොටෝ එකක් ගහල දාවි...පට්ට සික් උන් දැන් ඉන්නේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    karana deyak lights off karala kala nam iwaraine penne nane.

    Night Vision අනම් මනම් තියෙනවා...:yes: අනිත් එක බාත් රුම් වල ෂවර් වල හිටන් ඕව දැන් හයි කරනවා බන්...මලාට හිතන්නේ නැති තැන් නේ..රෑට ජිකි ජිකිය දාන එක විතරක් ම නෙමෙයි...දවල් ට නානකොට එහෙම ලයිට් ඔෆ් කරන්න බැහැනේ :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    When it comes to peeping and cameras, dont trust any hotel including star class ones.

    එහෙම බැලුවොත් අද කාලේ පුද්ගලිකත්ව්යක් කියල දෙයක් නැහැ...එහෙමනම් ඔය වගේ කොහෙවත් හොටෙල් වලට නොයා ඉන්න ඕනේ..එහෙම කරන්නත් බැහැනේ...කොහේ හරි ට්‍රිප් එකක් ගියොත් අනිවා නවතින්න ඕනේ...එත් ගොඩක් වෙලාවට තරු හෝටල් වල ඕව නැහැ බන්...:yes::yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ ලංකාවේ ඕකට විසදුමක් හොයාගන්න අමාරුයි බන්. මොකද හැම තැනම ඉන්නේ අසහනකාරයෝ. හොයා ගන්න බැරි තරම් පොඩි කැමරා තියෙනවා. මතකද මේ ලගදී එකෙක් මාට්ටු උනා ප්ලග් පොයින්ට් එකේ පවා කැමරා හයි කරලා. අනිවාර්යයෙන්ම පව්ලේ කට්ටිය එක්ක යනවා නම් හොද ආරක්ෂිත වගකීමක් තියෙන නවාතැනක නවතින එක හොදයි කීයක් ගියත් කමක් නෑ. මොකද වියදම් වෙන ගානට වඩා තමන්ගේ පවුලේ ආරක්ශාව වගේම ආත්මගරුත්වය ඊට වඩා වටින නිසා

    :sorry::sorry:

    බොහොම කාලෝචිත ප්‍රශ්නයක්....

    office වල circuit bunglow එකක් වගේ නම් අවුලක් නෑනේ?

    ඕවගේ වැඩ කරන එවුන් sure නෑනේ බන් :confused:

    ඔය ගෙස්ට් හවුස් වල ග්රෙඩ්ස් තියෙනවා..grade A එහෙම කියල..ටුවරිස්ට් බෝඩ් එකේ ලයිසන් එකකුත් තියෙනවා...එහෙම තියෙන ඒවායේ ගොඩක් වෙලේට ඔය කියන සීන් අඩුයි...මොකද උන් කැමති වෙන්නේ නැහැ ඔය උබල දෙන්න කොටනවා බලන්න ගිහින් මාට්ටු වුනොත් උන්ගේ ලයිසන් නැති වෙන නිසා...එහෙම නැති ඒවානම් ඉතින් ෂුවර් නැහැ...

    අද කාලේ හනිමුන් යන්නත් බයයි බන්...උබ කියන්නා වගේ කෙල්ල නයිටිය පිටින් උන්නත් උන් එකත් ෆොටෝ එකක් ගහල දාවි...පට්ට සික් උන් දැන් ඉන්නේ..

    :yes:

    එහෙම බැලුවොත් අද කාලේ පුද්ගලිකත්ව්යක් කියල දෙයක් නැහැ...එහෙමනම් ඔය වගේ කොහෙවත් හොටෙල් වලට නොයා ඉන්න ඕනේ..එහෙම කරන්නත් බැහැනේ...කොහේ හරි ට්‍රිප් එකක් ගියොත් අනිවා නවතින්න ඕනේ...එත් ගොඩක් වෙලාවට තරු හෝටල් වල ඕව නැහැ බන්...:yes::yes::yes:

    :yes::yes:

    ඔව් බන් එහෙම බැලුවොත් බැඳලා හනිමූන් යන්න වෙන්නෙත් නෑ ජෝඩුවකට :oo:

    ඔහොම සීන් එකක් leak උනොත් හෝටලේ නම ඉවරවෙන හින්ද තරුපන්තියේ හෝටල් වලනම් ඕවා ගොඩක් අඩු ඇති. වෙලාවකට හිතෙනවා අපි බොරුවට බය වෙනවද කියලත්. ගොඩක් leak වෙන විඩියෝස් එක්කෝ කොල්ල record කරලා leak කරපුව, නැත්නම් phones හදන්න දෙන තැන් වලින් recover කරලා leak කරපුවා. hidden cam වලින් record වෙච්ච ඒවානම් ගොඩක් අඩුයි. ඒත් බයයි බන් :oo: අනේ මන්ද :oo:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    :sorry::sorry:

    ඕවගේ වැඩ කරන එවුන් sure නෑනේ බන් :confused:

    මුලින් තනියම ගිහින් බලන්න ඕනේ. මෙහෙම හිතපන් උබලගේ ඔෆිස් එකේ බන්ග්ලෝ එකනම් උබ කලින් ගිහින් ඇතිනේ. වැඩ කරන අයත් අදුරනවනේ එතකොට. ආයේ ඉතින් එහෙම අවුලක් වෙන්නේ නෑනේ බන් එතකොට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :sorry::sorry:

    ඕවගේ වැඩ කරන එවුන් sure නෑනේ බන් :confused:

    :yes:

    :yes::yes:

    ඔව් බන් එහෙම බැලුවොත් බැඳලා හනිමූන් යන්න වෙන්නෙත් නෑ ජෝඩුවකට :oo:

    ඔහොම සීන් එකක් leak උනොත් හෝටලේ නම ඉවරවෙන හින්ද තරුපන්තියේ හෝටල් වලනම් ඕවා ගොඩක් අඩු ඇති. වෙලාවකට හිතෙනවා අපි බොරුවට බය වෙනවද කියලත්. ගොඩක් leak වෙන විඩියෝස් එක්කෝ කොල්ල record කරලා leak කරපුව, නැත්නම් phones හදන්න දෙන තැන් වලින් recover කරලා leak කරපුවා. hidden cam වලින් record වෙච්ච ඒවානම් ගොඩක් අඩුයි. ඒත් බයයි බන් :oo: අනේ මන්ද :oo:

    ඕව ලීක් වෙන්නේ නැතුව උන් බලල අයින් කරනවා ඇති...එක්කෝ ලයිව් බලනවා ඇති...කවුද බන් දන්නේ..ලීක් වෙන්නේ රෙකෝඩ් වුනොත් නේ...එතනින් මෙතෙන්ට ස්ට්‍රීම් කරාම ලීක් වෙන්න දෙයක් නැහැ..අනික හොටෙල් වලට එන කපල් බර ගානක් ඉන්න නිසා උන්ට ඕව රෙකෝඩ් කරලා තියාගන්න එක තේරුමක් නැති දෙයක්...ඒ වගේම අවදානම් වැඩක්..

    අපි දකින්නේ කොල්ලෝ කෙල්ලෝ ගිහින් රෙකෝඩ් කරලා ලීක් කරගත්තුව නේ බන්..උන් තමන්ගේ එක කෙල්ල නිසා වටිනාවට ඕක රෙකෝඩ් කරගන්නවා, එක්කෝ පස්සේ බලන්න, නැත්තම් ඕනේ කමින් ලීක් කරන්න හරි.....එක ලීක් වෙනවා...එත් ගෙස්ට්හවුස් වලට ඔය කතාව වෙනස්...උන්ට ඕනේ තරම් කපල් එනවා...ඕව රෙකොර්ඩ් කරලා උන්ට පස්සේ බලන්න වෙලාවක් නැහැ...දවස ගානේ එනවනේ...එන එන එක එවෙලෙට බලනවා..ඕව ලීක් කරලා සල්ලි හොයන්න බැහැනේ බන්...ඒවා බොරු කතා....දැන් ඔය xvideos වලට දාන ඒවාට සල්ලි දෙනවද නැහැනේ..ගොඩක් උන් ෆෝන් වලින් හම්බෙන ඒවා ලෝකෙට පෙන්නන්න ලීක් කරනවා..එක්කෝ පලිගන්න කරනවා...

    ඒ නිසා උන්ට ඕව රෙකෝඩ් කරන්න හරි ලීක් කරන්න හරි ඕනේ නැහැ...ආතල් එකේ සීන් එක බැලුව..එච්චරයි...ඒ නිසා ඕක ටිකක් භයානකයි බන්..පුද්ගලිකත්වයක් නැහැනේ...:confused::confused::sorry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බෙඩ්ෂීට් එක අස්සේ රිංගල ජිකිං ජිකිං කොරහන්කෝ ....:D