බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
එලකිරියේ මීවිතට පෙම්බැඳි සහෘදයන්ගේ නවාතැන
2015 නොවැම්බර් මාසේ 06 වෙනිදා අපේ රයිඩර් සහෝදරයා විසින් ආරම්භ කරපු "බීපුවාම වෙන ආතල් සිද්ධි" ත්‍රෙඩ් එක මාස 04ක් වගේ කෙටි කාලයකදී එලකිරියේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබාපු ත්‍රෙඩ් එකක් බවට පත් වුනා.
2016 මාර්තු 21 වෙනිදා ආරම්භ කරපු "බීපුවාම වෙන ආතල් සිද්ධි - 02" ත්‍රෙඩ් එක මාස දෙකහාමාරක් වගේ ඉතා කෙටි කාලයකදී විශාල පෝස්ට් සංඛ්‍යාවක් සහ අලුත් සාමාජිකයන් රැසක් සමඟින් අවසන් කරන්නට සිද්ධ උනා..
මහා සෙටමෝල්, පොඩි සෙටමෝල්, කුප්ප කතා, ලිඳේ එබීම් සියල්ලක්ම සපිරි
"සබද මීවිත රැදුනු මිතුගොස"
බීපුවම වෙන ආතල් සිද්ධි තුන් වෙනි දිග හැරුම
මේ විදියට ආරම්භ කරනවා...

Last edited:

මං මෙතනට පැමිණියේ ෆෝන් එකෙන් ....