බේබද්දෙක් ජීවිතයක් බිලිගත් අයුරු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    බේබද්දෙක් ජීවිතයක් බිලිගත් අයුරු

    වෙඩින් එකකට ගිය බේබදු කාලකන්ණියෙක් අහිංසකයෙක්ව මරපු හැටි.මුගේ ලයිසන් කැන්සල් කරන්න ඕන ජීවිත කාලයටම.

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    hmm.. me wage un nam one na..

    dawasak Kandy walath traffic lights tiyena place ekak.. track 2n eka track ekaka me wage porak wedding ekakata gihin cab eka para meda nawattala weni weni.. kade gihin wathura botalayak ussan awith a miniha yanakan wahana polimak tibba..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    මූ නිකන් නයිට් රයිඩර් වගේ නේද තාප්පේ දිගේ එන්නේ..:D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔය මැරුන කොල්ලට 34 යි:baffled:

    අපේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ගේ වයිෆ් ගේ මල්ලි
    ඇහැලියගොඩ...:yes:
    මන් හවස මලගෙදර යනවා බන්
    මුන් ඔක්කොම බීල් ඉදල තියෙන්නේ
    දුකම සීන් එක මැරුන එකාගේ පොඩි එකෙක් ඉන්නවා මාස 4 ක:sorry:
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    ඔය මැරුන කොල්ලට 24 යි:baffled:

    අපේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ගේ වයිෆ් ගේ මල්ලි
    ඇහැලියගොඩ...:yes:
    මන් හවස මලගෙදර යනවා බන්
    මුන් ඔක්කොම බීල් ඉදල තියෙන්නේ
    දුකම සීන් එක මැරුන එකාගේ පොඩි එකෙක් ඉන්නවා මාස 4 ක:sorry:

    :shocked::(:sorry:අයියෝ..ඕකට හෙන ගහනවා කරපු අපරාදෙට.උන්ගේ බේබදුකමට පාරේ ඉන්න මිනිස්සු පළි.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :shocked::(:sorry:අයියෝ..ඕකට හෙන ගහනවා කරපු අපරාදෙට.උන්ගේ බේබදුකමට පාරේ ඉන්න මිනිස්සු පළි.
    ඔව් බන් කැත සීන් එක..මෙහේ උන් බාගයක් අද උදේ ගියා..
    මාත් හවස් වෙලා යනවා..පොඩි එකාට මාස 4 සීන් එක තමා අප්සෙට් ම
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    ඔව් බන් කැත සීන් එක..මෙහේ උන් බාගයක් අද උදේ ගියා..
    මාත් හවස් වෙලා යනවා..පොඩි එකාට මාස 4 සීන් එක තමා අප්සෙට් ම

    ලංකාවේ නීතිය හරියට වෙන්නේ නැති එක තමා බන් වැඩේ.වෙන රටකනම් ලොකු වන්දියක් ගෙවන්න වෙලා අවුරුදු ගාණක් හිරෙත් තපින්න වෙලා ලයිසන් ඒකත් ලයිෆ් ටයිම් බෑන් වෙනවා.ලංකාවේ එහෙම නීතියක් නැහැනේ.එහෙම උනානම් ඔය වගේ උන් බයටම හැදෙනවා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ලංකාවේ නීතිය හරියට වෙන්නේ නැති එක තමා බන් වැඩේ.වෙන රටකනම් ලොකු වන්දියක් ගෙවන්න වෙලා අවුරුදු ගාණක් හිරෙත් තපින්න වෙලා ලයිසන් ඒකත් ලයිෆ් ටයිම් බෑන් වෙනවා.ලංකාවේ එහෙම නීතියක් නැහැනේ.එහෙම උනානම් ඔය වගේ උන් බයටම හැදෙනවා..
    ඔව් බන්...වන්දියක් වත් ගන්න පුලුවන් උනානම් හොදයි..ගිහින් බලන්න ඕනේ විස්තරේ හරියට
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය මැරුන කොල්ලට 34 යි:baffled:

    අපේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ගේ වයිෆ් ගේ මල්ලි
    ඇහැලියගොඩ...:yes:
    මන් හවස මලගෙදර යනවා බන්
    මුන් ඔක්කොම බීල් ඉදල තියෙන්නේ
    දුකම සීන් එක මැරුන එකාගේ පොඩි එකෙක් ඉන්නවා මාස 4 ක:sorry:

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    bonawa nan drive karanna hodama ne ban.bonanakan hodai okotoma..hebei bila weri wedi wunama u kalakanniya.nikan sudana part danna epa sinhalayo.karanna deyak ne uge karume hithala karapu deyak newene.moto is don't drink and drive.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මැරුන කොල්ලට 34 යි:baffled:

    අපේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ගේ වයිෆ් ගේ මල්ලි
    ඇහැලියගොඩ...:yes:
    මන් හවස මලගෙදර යනවා බන්
    මුන් ඔක්කොම බීල් ඉදල තියෙන්නේ
    දුකම සීන් එක මැරුන එකාගේ පොඩි එකෙක් ඉන්නවා මාස 4 ක:sorry:
    ෂිට් ඕෆ්!!!!!!!:sorry::sorry::sorry:
    අර කාර් එක ඩ්‍රයිව් කරන එකා ගේ නං @ කුට්ටම ගලවන්න ඕන.....:angry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔය මැරුන කොල්ලට 34 යි:baffled:

    අපේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ගේ වයිෆ් ගේ මල්ලි
    ඇහැලියගොඩ...:yes:
    මන් හවස මලගෙදර යනවා බන්
    මුන් ඔක්කොම බීල් ඉදල තියෙන්නේ
    දුකම සීන් එක මැරුන එකාගේ පොඩි එකෙක් ඉන්නවා මාස 4 ක:sorry:

    නැතිඋන කෙනාට නිවන් සුව පතනවා.

    අනිවා ලොකුම ලොකු වන්දියක් අරන් දීපන්. අර පොඩි ලමයටයි, පවුලටයි ජිවිත කාලයටම ඇතිවෙන්න. මේක අත්වැරැද්දක් නෙමේ, මනුෂ්‍ය ඝාතනයක්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Lankawee neethiya gana nam kathakarala.wadak ne okunta epa dena nisa thami oya wada digin digatama wenny. Okun prsiddiye ellanna.ona ballo. Oka wahane gini thiyala nadda:oo::oo::oo: