කොල්ලෙක් ගැන

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,534
    113
    colombo
    මචන්ලා අපේ ගෙවල් පැත්තෙ කොලුකාරයෙක් ඉන්නවා , කොළු කාරයෙක් කිව්වට මූට නම් තියෙන්නෙ වෙන මොකක් හරි අසහනයක් පොඩි එවුන්ව පේන්න බෑ , මේකයි ප්‍රශ්නේ අපේ ගෙට ගෙවල් දෙකක් විතර පහළින් ගෙයක් තියෙනවා ඒ ගෙදර ඉන්නේ අම්මායි පුතයි විතරයි ඒ කොල්ලා දැන් 8 වසරේ , තාත්තා මැරිලා අම්මා නම් මෙලෝ චාරයක් නෑ ළමයා ගැන එච්චර හොයන්නෙත් නෑ , දැන් අර කොලුකාර පොර මේ කොල්ලාවත් අල්ලගෙන කියලා මට හිතෙන්නෙ ඊයෙත් රෑ 7 ට විතර ඇවිත් අර පොඩි එකාව දාගෙන ගියා බයික් එකේ මහ ගෑණිත් හිටියා ඒකි දන්නෙ නෑ මූ එහෙම පොරක් කියලා , මමත් gay තමා ඒත් මට නම් මේ පොඩි එවුන්ගේ ජීවිත විනාශ කරන එවුන්ව පේන්න බෑ බන් , මේ කාළකන්නියා හින්දා ඒ පොඩි එකත් සමලිංගික උනොත් උටත් මැරෙනකම්ම විඳවන්න වෙන්නේ, අපේ ගෙදර අයටවත් මටවත් මේ සීන් එක මහ ගෑණිට කියන්න බෑ මොකද ඒකි අපිත් එක්ක තරහයි, කොල්ලා නම් කතා කරනවා මාත් එක්ක ඒත් ඌට කියන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බෑ , පව් බන් අහිංසක ජීවිත, වෙලාවකට හිතෙනවා පොලීසියට කියන්න ඒත් පොලිසියට කිව්වොත් අර පොඩි එකාගෙ ආත්ම ගරුත්වයත් නැති වෙනවා අනේ මන්දා බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,534
    113
    colombo
    ijay:20234946 said:
    wtf

    ubata thiyenne jealous case ekak aruu ubata kalin a kollawa ussapu hinda :D

    අම්මපා නෑ බන් , මේ පොඩි එවුන් ගැන එහෙම හිතෙන්නෙ නෑ බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබෙ ඔය කතාව අහුවම මට මතක් වෙන්නෙ prisoners ෆිල්ම් එකේ pedophilic priestව...:baffled::baffled: :D

    උබට පුලුවන් නම් ඒ ලමයට තෙරුම් කරල දිපන්... එක විතරයි උබට කරන්න පුලුවන් දෙකට තියෙන්නෙ මට පේන විදියට....:yes::yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උබෙ ඔය කතාව අහුවම මට මතක් වෙන්නෙ prisoners ෆිල්ම් එකේ pedophilic priestව...:baffled::baffled: :D

    උබට පුලුවන් නම් ඒ ලමයට තෙරුම් කරල දිපන්... එක විතරයි උබට කරන්න පුලුවන් දෙකට තියෙන්නෙ මට පේන විදියට....:yes::yes:

    2014 da koheda clz ekak cut karanna hithila mc gihin prisoners baluwa..sirawata meloma deyak therune na kiyahanko..subtitle wath nane..film eka iwara wenakanma nidagaththa :D:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2014 da koheda clz ekak cut karanna hithila mc gihin prisoners baluwa..sirawata meloma deyak therune na kiyahanko..subtitle wath nane..film eka iwara wenakanma nidagaththa :D:P

    :baffled::baffled: dan oka downld karala balapn subtitle ekka... ethakota therei...:P
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මමත් gay තමා
    Papel-de-Parede-Meme-Spiderpman_1600x1200.jpg
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    1929 ට කියන්න. ඔය ළමයා විතරක් නෙවෙයි ඊට පස්සේ තව ළමයි අල්ලගනියි. :angry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,534
    113
    colombo
    Dishta Didin:20235716 said:
    1929 ට කියන්න. ඔය ළමයා විතරක් නෙවෙයි ඊට පස්සේ තව ළමයි අල්ලගනියි. :angry:

    ඔව් උගෙ ගෙදර තව කොල්ලෝ ඉන්නවා ගොඩක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුද දන්නේ පොඩි එකාත් කොලු කාරයෙක්ද කියල...:baffled:

    ඔව්නෙහ්... tupac97ලගෙ ගෙවල් ගාවනෙ... ඒපැත්තේ ඔක්කොම ඔහොමද දන්නෙ නෑ...:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්නෙහ්... tupac97ලගෙ ගෙවල් ගාවනෙ... ඒපැත්තේ ඔක්කොම ඔහොමද දන්නෙ නෑ...:baffled:

    ඔව් එකනේ...:yes: අරුත් කොලු කාරයෙක් කියල මූ ත්‍රෙඩ් එක දැම්මට බලන් ගියාම මූත් කොලු කාරයෙක් නේ...:baffled::rofl: එතකොට පොඩි එකාත් කොලු කාරයෙක් වෙන්න බැරි නැහැ...:baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මමත් gay තමා ඒත් මට නම් මේ පොඩි එවුන්ගේ ජීවිත විනාශ කරන එවුන්ව පේන්න බෑ බන්" :eek:

    එහෙනම් වැඩේ ලේසියි... උබ සෙට් වෙයන් ඌ එක්ක.. පොඩි කොල්ලව ඌ අත අරී එතකොට.. උබේ ආතල් එකත් හරි.. එක ගලෙන් ගේ "කුරුල්ලෝ" දෙන්නයි.. ;);)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,534
    113
    colombo
    kolavari:20236072 said:
    කවුද දන්නේ පොඩි එකාත් කොලු කාරයෙක්ද කියල...:baffled:

    එහෙම නැතුව ඇති බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,534
    113
    colombo
    KasunKDP:20236088 said:
    කවුද දන්නේ පොඩි එකාත් කොලු කාරයෙක්ද කියල...:baffled:

    ඔව්නෙහ්... tupac97ලගෙ ගෙවල් ගාවනෙ... ඒපැත්තේ ඔක්කොම ඔහොමද දන්නෙ නෑ...:baffled:

    ලොල්