කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරේ පතොරොම් ගබඩාවක ගින්නක් හටගෙන තිබෙන බව යුධ හමුදාව පවසයි.
ගිනි ගන්නා හමුදා කඳවුරේ පතුරම් ගබඩාවක් - වහාම ඉවත් වන්න(UPDATE)
මේ වන විට ගින්නක් හටගෙන ඇති කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පතුරම් ගබඩාවක් ද ඇති බවයි වාර්තා වන්නේ.
එම ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදාවම කැඳවා තිබෙනවා.
හයිලෙවල් මාර්ගයේ අදාළ ප්‍රදේශයේ වාහන ගමනාගමනය අත්හිටුවා ඇති අතර ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.
නෙත්
Last edited:


