චීන සමාගම කෝටි 500 ක ඉදිකිරීම් ගාස්තු ඉල්ලයි

monson

Well-known member
  • May 7, 2007
    25,440
    28,161
    113
    චීන සමාගම කෝටි 500 ක ඉදිකිරීම් ගාස්තු ඉල්ලයි

    සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය: චීන සමාගම කෝටි 500 ක ඉදිකිරීම් ගාස්තු ඉල්ලයි

    ගෙවීම් නැත්නම් ලෝක උසාවියට

    president-mahinda-rajapaksa-ground-visit.jpg

    හම්බන්තොට සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණය ඉදිකළ චීන සමාගමකට ඒ සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවා ඇති බව කියන එම සමාගම රුපියල් කෝටි පන්සියයක් වන එම ගෙවීම ප්‍රමාදයට පොලිය වශයෙන් රුපියල් මිලියන දහයක මුදලක් ද ගෙවන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුම් දී තිබේ.

    හම්බන්තොට වරාය සංකීර්ණ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බාරගත් China Harbour Constructions සමාගම විසින් මෙම දැනුම් දීම කර ඇත.

    එම සමාගම හම්බන්තොට වරාය සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යන අතරතුර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ද බාර දී ඇත්තේ එම වරාය සංකීර්ණයේ ඉදිකිරීම්වලට සම්බන්ධ අතුරු ඉදිකිරීමක් වශයෙනි.

    වරාය සංකීර්ණයත් ඉදිකිරීමේ කටයුත්තකට ක්‍රීඩාංගණයක් තැනීම එම ඉදිකිරීමේ අතුරු ඉදිකිරීමක් බවට පත්කිරීම සම්බන්ධව එම ඉදිකිරීම් කළ ඉංජිනේරුවන් පවා පුදුමයට පත්වූ බව පැවැසේ.

    කෙසේ වෙතත් සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා කිසිම ආකාරයක ප්‍රසම්පාදන පිළිවෙතක් අනුගමනය කිරීමක් කර නැති බව ද අනාවරණය වී තිබේ. පසුගිය පාලන සමයේදී විශාල වශයෙන් මූල්‍ය අර්බුදවලට ලක්ව තිබූ ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෙතරම් විශාල මුදලක් චීන සමාගමකට ගෙවිය නොහැකි බවත් එසේ ගෙවීම් කළහොත් වරාය අධිකාරිය බරපතළ මූල්‍ය අර්බුදයකට පත්වන බවත් පවසයි.

    මෙම ඉදිකිරීම සිදුකරන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා මණ්ඩලයට වියදම් කළ හැක්කේ රුපියල් මිලියන එක්දහස් දෙසීයක් පමණක් බවයි. මෙම ගෙවීම් නොකළහොත් අදාළ චීන සමාගම ජාත්‍යන්තර අධිකරණයට ගොස් එම මුදල් ලබා ගැනීමට අදහස් කරන බව ද වාර්තා වෙයි. මෙම ගනුදෙනුව සම්බන්ධව රාජ්‍ය විගණනය ද වාර්තාවක් සකස් කර ඉදිරිපත් කර ඇත.

    - http://www.silumina.lk/2016/06/05/_art.asp?fn=aa1606051
     
    • Like
    Reactions: Kalu_Banda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ වද &න්නයට,ගියා සුද්දගෙ &ක ලොවන්ඩ, සුද්දගෙ හම්බුන බිබික්මක් නැ දැන් ගෙවපන්කො කොටි 500 unp ගොබ්බයන්ගෙන් එකතු කරල දුන්නනම් හරි.:angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    චීනේ තරහා කරගෙන ඉන්දියාවට ආවැඩීමේ ප්‍රථිඵල තමයි මේ
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    විදෙස් සබදතා වල පිරිහීම තමයි මේකෙන් පෙන්නේ.යුරෝපේ කාරයෝ සුරතලේට ලංකාව තියාගෙන ඉන්නවා.චීනා හිටු කියලා ලංකාවට ටොකු අයිනවා.

    REP කපන වෘක්ෂ සුනඛයන්ට දාව අවලං වෛශ්‍යාවන්ට ඉපදුන unp
    වෘක්ෂ සුනඛ වෛශ්‍යාවන්ගේ පුත්තු නම දාලා rep කපපන් තමන්ගේ වික්‍රමසිංහ වහල් හිමියා වගේ පොන්නයෙක් නපුන්සකයෙන් නොවී.:angry::angry:
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,497
    25,239
    113
    තරහ කර ගැනීම නෙමෙයි හරකෝ.. යාලු කරගැනීමයි වරද

    hari unp karayango view ekata anuwa yalu karagaththa eka waradiy kiyamuko , dan ubala kiyana widihata ranil patta mola karayane, ithin uta oka penune nadda ban? cheenawa tharaha karagaththoth mehema deyak wei kiyala? :rofl:

    balagena giyama kalin gov eka karapu waradi ehema pitinma ubalage gov ekath karanwane, api hithan hitiye ubala unp gov ekak path karagaththe kalin anduwe unta wada mole thyena nisa kiyala :rofl::P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,045
    113
    තරහ කර ගැනීම නෙමෙයි හරකෝ.. යාලු කරගැනීමයි වරද

    එතකොට උඩින් පරිප්පු දාපු ඉන්දියාවට පුක දෙන එක හොදා..අනේ යකෝ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    rep.jpg

    UNP හිකනලෙක්ට රිදිලා සෑහෙන්න.. රෙප් කපනකොට නම දාලාම කපපන්කො බය නැතුව.. ඔව් ඩෝ කොන්දක් තියෙන නායකයෙක්ට කඩේ යනවා තමයි යකෝ.. උඹ මොනවා කරන්නද? රෙප් කපලා ඒක නතර කරන්නද :lol:
     
    • Like
    Reactions: Bitter Truth

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    විදෙස් සබදතා වල පිරිහීම තමයි මේකෙන් පෙන්නේ.යුරෝපේ කාරයෝ සුරතලේට ලංකාව තියාගෙන ඉන්නවා.චීනා හිටු කියලා ලංකාවට ටොකු අයිනවා.

    REP කපන වෘක්ෂ සුනඛයන්ට දාව අවලං වෛශ්‍යාවන්ට ඉපදුන unp
    වෘක්ෂ සුනඛ වෛශ්‍යාවන්ගේ පුත්තු නම දාලා rep කපපන් තමන්ගේ වික්‍රමසිංහ වහල් හිමියා වගේ පොන්නයෙක් නපුන්සකයෙන් නොවී.:angry::angry:

    Modayo African countries walata Chinese un karapu de balahan. MR lankaawa China wala colony ekak karanawa thawa 2 years hitiyanam. Umbala wage un innakan me rata goda ganna behe :(
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,497
    25,239
    113
    Modayo African countries walata Chinese un karapu de balahan. MR lankaawa China wala colony ekak karanawa thawa 2 years hitiyanam. Umbala wage un innakan me rata goda ganna behe :(

    ow ow ranil athulu warthamana gov ekata thama me rata goda ganna puluwan :yes: danatama goda aran ne thiyenne saahenna :rofl:
     
    • Like
    Reactions: LalaJ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Modayo African countries walata Chinese un karapu de balahan. MR lankaawa China wala colony ekak karanawa thawa 2 years hitiyanam. Umbala wage un innakan me rata goda ganna behe :(
    මේ ඉන්නෙ තව ඉන්නව වද &න්නයගෙ ගුලි කාල බ්‍රේර්න් වොස් වෙච්ච එවුන්,:confused::confused:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    රෝසි ආච්චි;20245250 said:
    ow ow ranil athulu warthamana gov ekata thama me rata goda ganna puluwan :yes: danatama goda aran ne thiyenne saahenna :rofl:

    මේ ඉන්නෙ තව ඉන්නව වද &න්නයගෙ ගුලි කාල බ්‍රේර්න් වොස් වෙච්ච එවුන්,:confused::confused:

    Machan political talks walata brainwash wenna tharan mama modayek nemei . argue karapan point ekaka,bula kiyewwa kiyala umbata meke inna unwa convince karanna behe.ehema unaanam meke daapu post wala hetiyata MR udinnma dinananna one neh?

    Mekath balahan interest Nam

    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    Modayo African countries walata Chinese un karapu de balahan. MR lankaawa China wala colony ekak karanawa thawa 2 years hitiyanam. Umbala wage un innakan me rata goda ganna behe :(
    මාර අනාවැකි කාරයොනේ ඈ unp එකේ ඉන්නේ.අනාවැකි කියන්නේ නම් මරා තව අවුරුදු දෙකක් හිටියා නම් චීනේ කොලනියක් වෙනවා කියලා.ඒත් මේ පුස් බූරුවන්ට පෙන්නේ නෑ ලංකාව ඇස් පනාපිටම ඉන්දියාවේ කොලනියක් වීගෙන යනවා කියන එක.
    මරා රටේ සංවර්ධනයට චීන සහය ගත්තට කවදාවත් චීනෙට් ඕන විදියට දේශපාලන තීන්දු තීරණ ගත්තේ නෑ.
    ඒත් අද පැහැදිලිවම පේනවා ඉන්දියාවට ඕනේ විදියටයි කියලා ලංකාවේ දේශපාලන තීන්දු තීරණ ගන්නේ.එහෙව් එකේ මේ වික්‍රමසිංහගේ නපුන්සක වහල්ලු කියනවා මරා තව අවුරුදු දෙකක් හිටියා නම් ලංකාව චීනේ කොලනියක් වෙනවා කියලා.මේ වගේ උන් ඉන්නකං ලංකාව දියුණු වෙයිද ඉතින්.

    REP කපන වෘක්ෂ සුනඛයන්ට දාව අවලං වෛශ්‍යාවන්ට ඉපදුන unp වෘක්ෂ සුනඛ වෛශ්‍යාවන්ගේ පුත්තු නම දාලා rep කපපන් තමන්ගේ වික්‍රමසිංහ වහල් හිමියා වගේ පොන්නයෙක් නපුන්සකයෙන් නොවී.
     
    1- Lankaawa India colony ekak wena heti tkiyapan?
    2- Mee harako China wala ta one widihata thamai oya sudu Ali wechcha project hema ekakma patan gatte, mattala,hambanthota,sooriyawewa,uma oya, norochcholei (highest carbon emissions in the world), hambathota exhibition center, ewa political decision neweida? Mewayen income ekak enawada..umbata hithanawada aanduwa one Kamen income ekak novena Maya gewanna tax gahanawa kiyala..umba patta pol booruwek wenna one ehenam
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    1- Lankaawa India colony ekak wena heti tkiyapan?
    2- Mee harako China wala ta one widihata thamai oya sudu Ali wechcha project hema ekakma patan gatte, mattala,hambanthota,sooriyawewa,uma oya, norochcholei (highest carbon emissions in the world), hambathota exhibition center, ewa political decision neweida? Mewayen income ekak enawada..umbata hithanawada aanduwa one Kamen income ekak novena Maya gewanna tax gahanawa kiyala..umba patta pol booruwek wenna one ehenam
    ඈ බොල වික්‍රමසිංහගේ වහලෝ,දැන් ලංකාවේ දේශපාලන තීන්දු තීරණ ගන්නේ ඉන්දියාව නෙමෙයි කියලා කියන්න තරම් උඹ බබෙක්ද.
    මත්තල නම් තව අඩුම අවුරුදු 5 ක් යනකල් සුදු අලියෙක් තමයි.2020 පටන් ගන්න තිබ්බ ඒවා අදූරදර්ශී තීරණ නිසා ඔහොම වෙනවා.හම්බන්තොට වරාය සුදු අලියෙක් කියන්නේ අලි කෙබර වලින් බ්‍රේන් වොෂ් කරගත්තු වහලෙක් විතරයි.සූරියවැව නම් අනවශ්‍ය එකක්.නොරොච්චෝලේ නැත්නම් අදටත් දවසට පැය ගණන් විදුලිය කපනවා.ඉදිකිරීමේ ප්‍රමිතියේ අඩු පාඩු තියෙනවා තමයි.
    මේවා දේශපාලන තීන්දු තමා.හැබැයි එක එක රටවලට බයේ ගත්තු තීරණ නෙමේ.

    උඹ පට්ටපල් බූරුවෙක්,කොළ පාටින් ඇස් අන්ධ කරගත්තු කුජීත වහලෙක් බව පේනවා.කොළ පාට වහලෙක් උනාට කමක් නෑ.උඹගේ වහල් හිමියා කරන විනාශ කාරී දේවල් වලට විරුද්ධවත් කට ඇරපන්.නැත්නම් උඹේ දරු මුණුබුරෝ උඹේ වලටත් හෙන ගහන්න කියලා ඉල්ලයි.
    උඹත් උඹේ වහල් හිමියා වගේ කොටළුවෙක් නම් උඩ කියපු වලටත් හෙන ගහන කතාව කියන්න කට්ටිය නැතිවෙයි :rofl::rofl:

    රතු,නිල් වහල්ලු අතරේ තවත් නූගත් මජර උඹ වගේ කොළ වහලේක්ව දැනගන්න ලැබිච්ච එක සතුටක් ?