බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය අහෝසි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය අහෝසි

    අලූත් ව්‍යවස්තාවෙන් ජාතික කොඩිය වෙනස් කරන්න, බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසි කරන්න නිර්දේශ කෙරේ…

    :angry::angry::angry::angry::angry::angry::shocked::shocked::shocked::shocked::shocked:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිලිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව නමින් නිකුත් කර ඇත්තේ එහි කමිටු සාමාජිකයන්ගේ අදහස් බවත් ඒවා දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී අදහස් බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.
    කමිටුව පත් කලේ මහජන අදහස් විමසීමට වුව “මහජන අදහස්” යන නමට මුවා වී විජාතික මතධාරී කමිටු සාමාජිකයන් සිය පුද්ගලික මතවාද වාර්තාවක් ලෙස ඉදිරිපත් කර ඇතැයි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි. මෙය කෙතරම් නිර්ලජ්ජී ලෙස සිදු කර ඇත්දැයි පැවසුවහොත් කමිටු සාමාජිකයන් බහුතරයක් ජාතික කොඩිය ගැන දැක්වූ අදහස පරයා කමිටුවේ සුළුතරයකගේ අදහස් ප්‍රමුඛ අදහස් ලෙස උලුප්පා දක්වා ඇත.
    බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය අහෝසි කර අනාගමික රාජ්‍යක් සෑදීම, රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය, සිංහල ජාතික අනන්‍යතාව ඉතා දැඩි ලෙස මෙම වාර්තාව සහ නිර්දේශ මගින් අභියෝගයට ලක් කර ඇති බව පෙන්වා දෙන ජයසුමන මහතා මෙම කමිටු සාමාජිකයන් සියල්ලෝම පාහේ පසුගිය කාල සීමාවේ රාජ්‍ය නොවන සංවිධාන සමග සමීප සබදතා පැවැත්වූ රට ෆෙඩරල් රාජ්‍යක් කිරීම වෙනුවෙන් පෙනී සිටි නිවටුන් රැලක් බවද පැවසීය.

    copyright Lankacnews

    see


    https://www.scribd.com/doc/315021797/PRC-Sinhala-Report
     
    Last edited:
    • Like
    Reactions: Madz619

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2mo1t1c.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සින්හලයගේ රටින් සින්හලයව එලවන්න හදනවා වගේ. .
    තවත් යුද්දයක පෙරනිමිති පෙනේ. .
    ප්‍රදාන පක්ශ දෙක එකතුවෙලා සින්හලයට කෙලිනවා. .
    පුදුමයි සින්හලයගේ චන්දෙන් පත්වුන නියෝජිතයෝ මේවා නොදැක්කා වගේ ඉන්නේ. .

    ඔහොම යමු. . සහජීවනයට තව පොඩ්ඩයි. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa



    මට දුක මන්ගැන නෙවෙයි පුතේ උබ ගැනයි. .
    අපේ වැඩිහිටියෝ අපිට රටක්, ජාතියක්, ආගමක් ඉතිරි කලා පුතේ. .
    ඒත් පුන්චි පුතේ දැන් උබට ඉතිරිවෙන්න රටක් නෑ පුතේ. .
    ඒ නැතිවුන රට උබට ලබාදෙන්න මන් සටන් කරනවා පුතේ. .
    සමහරවිට උබට තාත්තෙක් නැතිවෙයි පුතේ. . ඒත් උබ දුක්වෙන්න එපා පුතේ. .
    උබත් උබේ රට, ජාතිය, ආගම වෙනුවෙන් කලයුතු යුතුකම් ඉටුකරපන් පුතේ. .
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    සමහරු තර්ක කරන දෙයක් තමයි පාර්ලිමේන්තුවට උගතුන් විතරක් සිටිය යුතයි කියල. අද්යාපන අවම සුදුසුකම් දමල. එහෙම උනානම් මේ ටික දැම්මම දීල. මෙන්න උගතුන් යෝජනා කරන දේවල් ????????????
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    වෙනස ඩෝ වෙනස ...!
    දැන් ටොයියෝ පෝලිමේ එයි පොනිල් උන්නාන්සේ සුද්ද කරන්ට
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,249
    8,348
    113
    රූකඩ රාජ්ජේ


    මේ ආණ්ඩුව රට විනාශ කරනවා කියන එක තේරෙන්නේ නැති, වැරදීමකින් මිනිසත් බව ලබපු තිරිසන්නු කී දාහක් රටේ ඉන්නවද?

    :angry::angry::angry::angry::angry::angry::angry: