මුලින්ම කියන්න වෙනව මේ නුල්ල ටිකක් වයසක, ඒ කිව්වෙ 25ටවත් වඩා අයට තමා වැඩියෙන් අදාල වෙන්නෙ.
පොඩි උන්ටත් අදාල නම් ඒත් කමන්නෑ.

අපි පොඩිකාලෙ දැන් වගේ මොබයිල්, ගෙම් බොක්ස්, ගැජට් බැජට් තිබ්බෙ නෑ.අපිට සංතෝස වෙන්න තිබ්බෙ වෙන පොඩි පොඩි දේවල්.
එව්වා තමයි මේ.
ඉස්කෝලෙ යද්දි ස්කූල් බස් එකේ බැට්‍රි පෙට්ටියෙ වාඩිවෙන්න ලැබීම.
අඹ කන විට අඹ ඇටේ ලැබීම
ඩබල් කෙසෙල් ගෙඩියක් ලැබීම
ඇන්කර් පෙට්ටිය අස්සෙ ස්ටිකර් තිබීම
තෑගි ටොපියකින් දිනුමක් ලැබීම
හාල්මැස්සො වල සාලයෙක් තිබීම
පොල් බිස්සක්/පැල පී ලැබීම
අවුරුද්දට නෑයන්ගෙන් තෑගි ලැබීම
කට්ටිය එහෙම සතුටු වෙච්චි දේවල් තියේනම් කියමු බලන්න.

Last edited: