උබලටත් ඒ ආඩම්බරේ දැනෙනවද සිහළුනේ

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබලටත් ඒ ආඩම්බරේ දැනෙනවද සිහළුනේ

    ¾.JPG
    :nerd:
    :oo:
    :baffled:
    :shocked:
    :eek:
    :(
    :sorry:
    :growl:
    :frown:
    :no:
    :dull:

    අන්තිම තුන් දෙනා වෙනුවට අපි කවුරු හරි යැව්ව නම් අඩුම එංගලන්තෙවත් බලන් එනවනෙ බං. මැච් එකකට ලක්ෂ 3-4 කුත් එක්ක.

    තිරිමාන්න කිරියේ ඉන්නව නම් මේක බලල උගෙ චුවින්ගම් එක එහා හක්කෙන් මෙහා හක්කට මාරු කර ගනී. එච්චරයි !!! :rofl:


    දැං කියපල්ල හැදෙන්න තව කල් ඕනි කියල. :lol:



     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,198
    113
    🇨🇦🍁
    වැඩක් නෑ බන් කියල :dull::dull: කාගේත් සුරතලා හැමදාම team එක ඇතුලේ :growl::sorry: