බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega
අපි මේ Thread එකේ දාමු බුද්ධාගම දෙවියන් විසින් රකින බවට සාක්ෂි.
එතකොට මේක අනාගතේ බලන අයට ශ්‍රද්ධාව උපදවා ගන්ඩ පුළුවන්.
හැබැයි බොරු photoshop කරපුව දාන්ඩ එපා. එකෙන් තියෙන ශ්‍රද්ධාවත් නැති වෙනවා.
තෙරුවන් සරණයි