ClashCon Sri Lanka - Clash of Clan ඔබ සූදානම්ද?
ඔන්න Clash of Clan රසිකයන්ට හොද ආරංචියක් අරගෙන ආවේ. ඒ ලංකාවේ Clashcon එකක් තියන්න යනවා කියන ආරංචිය. දැනට මේ ගැන වැඩි විස්තරයක් නම් නෑ. දිගටම ත්‍රේඩ් එක අප් කරගෙන යමු. Supercell Clashcon සයිට් එකෙත් මුකුත් දාලා නම් නෑ. Locally උනත් මේ වැඩේ වෙන එක Clash of Clan Players ලට ලොකු දෙයක්. Gamer.lk එකයි Dialog එකයි තමා මේ වැඩේඩ අත ගහලා තියෙන්නේ. හැමෝම එදාට සෙට් වෙයි කියලා හිතනවා
The biggest Clash of Clans event is heading to Sri Lanka. Brace yourself for Dialog Gaming ClashCon, organized by Gamer.LK! Stay tuned for more details shortly
SPECIAL NOTICE FOR SL DRAGONZ & SL DRAGONZ 2 MEMBERS
Clan දෙකටම T=Shirts ප්‍රින්ට් කරන්නයි හදන්නේ. ඕන අය කියන්න. මෙන්න මෙතනින් තමයි ප්‍රින්ට් කරන්න අදහස. https://www.facebook.com/printrightlk/?fref=ts ( මෙතෙන්ට යන්න ඕනේ සපෝට් එකට වරෙල්ලා කවුරුහරි )
වෙන හොද තැනක් තියේ නම් කියන්න. පල්ලෙහා දානම් ඩිසයින්. කට්ටිය වැඩියෙන්ම කැමති එක ප්‍රින්ට් කරමු
01
02
03
මේ තියෙන්නේ මම Design කරපු එක Collar එකෙන් අමුතු ලස්සනක් එනවා.කට්ටිය මොකද කියන්නේ. අදහස් කියන්න. මේ මාසේ ප්‍රින්ට් කරමු
ClashCon එකේදී සෙට් වෙමු

Colors keeyakda ban 