සංග්‍රාම භූමිය -3
වියට්නාම යුද්ධය අවසන් වී වසර 41ක් ගෙවී ගොස් තිබේ.නමුත් එම යුද්ධය හා බැදුණු ඡායාරූප තවමත් ලෝකය හමුවේ අනාවරණය වෙමින් තිබේ.මෙම ඡායාරූප බොහෝමයක් ලබාගෙන ඇත්තේ පුවත්පත් ඡායාරූප ශිල්පීන් විසිනි.තම ලඟ මිතුරෙක්ගේ පියා වූ වියට්නාම යුද්ධයට සම්බන්ධවූ හමුදා නිලධාරියෙක් මියගිය පසු ඔහු සතුව තිබූ ස්ල්යිඩ් චිත්‍රපටයක් සොයාගෙන තිබේ.එහි තිබූ ඡායාරූප පෙල Kendra Rennick නම් ඡායාරූප සංස්කාරියක් සහ ඇගේ මිතුරියක් එක්ව Vietnam Slide Project නමින් වෙබ් අඩවියක පළ කරන ලදි.එම ඡායාරූපවල දැක්වෙන්නේ ඇමෙරිකානු සෙබලුන් එදා වියට්නාමයේ ජීවත් වු අයුරුය.
Source:businessinsider.com
-HarshaLulzSec-