කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටි&#3482

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටි&#3482

    කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටිකක්.

    හොදින් අදිනවට
    සාමාන්‍යයෙන් අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එරහ කරන කාලේ නම් අපිට තියෙන සුපිරිම නසඑ ටිකනේ බස්සන්නේ. තව යාළුවොන්ගේ හොද ඇදුම් උනත් අරන් ඇවිත් අදිනවනේ .එත් කෙල්ලව කොහොමහරි දාගත්තාට පස්සේ අපි ඒ තරම් අපේ ඇදුම් ගැන සැලකිලි මත් වෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙමත් රබර් සෙරෙප්පු දෙකයි හඩු ඩෙනිමයි තමයි .එත් ඔයා දන්නවාද ? කෙල්ලෝ මාරම ආසයි තමුන්ගේ කොල්ලා හැමදාම ගොඩක් ලස්සනට හා පිළිවෙලකට ඇදුම් අදිනවට. ඔබට සල්ලි තියෙනවා නම් ගණන් වැඩි ඇදුම් අදිනවා නම් ඇය ගොඩක් කැමතියි. කෙල්ල හම්බවෙන්න යන හැම වෙලාවකම කෙල්ලෝ මුලින්ම බලලා ජදපපැබඑි දෙන්නේ අපේ ඇදුම් වලට.

    පොඩියට හරි ටිකක් මෘදු පුද්ගලයෙක් වෙනවට
    මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔයා නිකන් ලාමක ාස්ක එකක් වෙන්න ඕනේ කියලා . එත් කෙල්ලෝ කැමතියි තමුන් ආදරේ කරන කොල්ලාගේ ටිකක් මෘදු ිසාැ එකකුත් තියෙනවට. එක කෙල්ලට පෙන්නන්න කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. ඇයට පෙන්නන්න ඔයා ටිකක් විතර පුසොන්ට ආස බව , පොඩි බබාලා දැක්කම ටිකක් අරන් හුරතල් කරන්න. ඇයට පෙන්නන්න ඔබ පොඩි ළමයින් ට ගොඩක් කැමතියි කියලා. පොඩි ලමයි අල්ලාගෙන සමහර අය මුළු රටක්ම රවටපු එකේ මේ අපේ හොටු කෙල්ලෙක් පොඩ්ඩක් රවට්ටන්න බැරි නම් වැඩක් නැනේ.

    හොද පර්ෆියුම් එකක්
    මේකත් ගොඩක් වැදගත් දෙයක් . කොල්ලෝ නිතරම් ලග තියා ගන්න ඕනේ සුපිරිම සෙන්ට් එකක්. එක ආයේ ලොවෙත් නැති සෙන්ට් එකක් වෙන්න ඕනේ ඔබේ කෙල්ලට ඔබව නිතර නිතර මතක් වෙන. කෙල්ලෝ ආසයි එහෙම සෙන්ට් එකක් ඔයා පාවිච්චි කරනවා නම්

    ඇයගේ ආරක්ෂාව ගැන නිරන්තර සැලකිල්ලකින් ඉන්නවාට
    ඔබ ඔබේ කෙල්ල එක්ක පාරේ යනකොට නිතරම ඇයගේ ආරක්ෂාව ගැන හිතන බව පෙන්වන්න. නිතරම ඇය පාරේ අයිනට කර ගෙන බොහොම පරිස්සමින් ඇයව එක්කන් යනවට කෙල්ලෝ ගොඩක් කැමති. ඒ වගේම ඉමි එකේ හිට ගෙන යනකොට ඇයගේ ආරක්ෂාව සදහා ඉන වටේ අත දාගෙන ඉන්නවා නම් , සෙනගක් මැද්දෙන් අරන් යනකොට ඇගේ අතින් හොදින් අල්ලාගෙන ඔබ ඉදිරියෙන් පාර හදාගෙන ඇයව එක්කන් යනවා නම් ඇය ගොඩක් සතුටු වෙනවා.

    ඇය දිහා හොරෙන් අමුතු විදියට කන්න වගේ බලනවට
    ඔව් හැම කෙල්ලෙක්ම කැමතියි තමුන්ගේ ලස්සන පෙන්නලා කොල්ලව පිස්සු වට්ටන්න.එකනේ කෙල්ලෝ නිතරම තමුන්ගේ හැඩරුව ගැන මාර විදියට හිතන්නේ. වියදම් කරන්නේ. එක නිසා ගොඩක් කෙල්ලෝ කැමතියි තමුන්ගේ කොල්ල එක්ක ඉන්න වෙලාවට කොල්ල නිකන් එයා දිහා වශී වෙලා වගේ බලන් ඉන්නවට. කොටින්ම කිව්වොත් හොරෙන් අමුතු විදියට කන්න වගේ බලන් ඉන්නවට මොනවා හරි ඕනේ වෙලා වගේ. එතකොට කෙල්ලොන්ට එනවා මාර සෙඑ එකක් එයාලගේ හැඩරුව ගැන. ඒ ගැන හිතලා කෙල්ලෝ ගොඩක් සතුටු වෙනවා. ඔයාටත් ගොඩක් ලකුණු ලැඛෙනවා .

    ඇයව නිතරම වර්ණනා කරනවා නම්

    මේ ගැන ඉතින් අමුතුවෙන් කොල්ලොන්ට කියලා දෙන්න ඕනේ නැනේ. කෙල්ලෝ කියන්නේ ලොකු වෙලත් බොරු එැාසහද බදා ගෙන නිදියන ජාතියක් . එක නිසා තමුන්ගේ කෙල්ල කරන හැම දෙයකටම විහිලු කරන එක නවත්තලා බොරුවට හරි ඇයගේ ඇදුම් , ප්නැමච හා අනිත් ඇය ගොඩක් මහන්සි වෙන දේවල් අගය කරන්න පටන් ගන්න.

    ඔබ නිර්මාණශීලි අයෙක් නම් කෙල්ලෝ ගොඩක් කැමතියි
    ඔබට චිත්‍ර අදින්න පුළුවන් නම් , සින්දු කියන්න/ ලියන්න පුළුවන් නම් , සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් නම් , මොනවා හරි නිර්මාණශීලි හැකියාවක් තියෙනවා නම් කෙල්ලෝ මාරම කැමති.ඒ දේවල් යොදා ගෙන ඒ ගොල්ලෝ වෙනුවෙන් මොනවහරි වටිනා නිර්මානයක් කරලා දෙන්න පුලුවන් නම් කෙල්ලෝ මුළු ජිවිත කාලෙම උනත් ඔයාට ආදරේ කරයි

    ඔබට ආකර්ශනිය සිනහවක් තියෙනවා නම්
    ඇත්තටම මෙතැනදී අවශ්‍ය වෙන්නේ ඔබ හොදින් සිනාසීමයි. මුන බුම්මං ඉන්න අඩුවෙන් හිනාවෙන කොල්ලොන්ට ටිකක් විතර කෙල්ලොන්ගෙන් ලකුණු ලැඛෙනවා අඩුයි

    උපුටා ගත්තෙ මෙතැනින්
    Life Tips in sinhala

     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පොඩි ලමයි අල්ලාගෙන සමහර අය මුළු රටක්ම රවටපු එකේ මේ අපේ හොටු කෙල්ලෙක් පොඩ්ඩක් රවට්ටන්න බැරි නම් වැඩක් නැනේ.

    :lol:
     
    • Like
    Reactions: D#rox

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පොඩි ලමයි අල්ලාගෙන සමහර අය මුළු රටක්ම රවටපු එකේ මේ අපේ හොටු කෙල්ලෙක් පොඩ්ඩක් රවට්ටන්න බැරි නම් වැඩක් නැනේ.
    :lol::lol::lol::lol:
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඔබ ඔබේ කෙල්ල එක්ක පාරේ යනකොට නිතරම ඇයගේ ආරක්ෂාව ගැන හිතන බව පෙන්වන්න. නිතරම ඇය පාරේ අයිනට කර ගෙන බොහොම පරිස්සමින් ඇයව එක්කන් යනවට කෙල්ලෝ ගොඩක් කැමති.

    L බෝඩ් එකක් එල්ලලා ඉන්සුවරන්ස් එකක් දාගන්න කියාන්කෝ වැඩේ ඉවරයිනේ :baffled:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඔබ ඔබේ කෙල්ල එක්ක පාරේ යනකොට නිතරම ඇයගේ ආරක්ෂාව ගැන හිතන බව පෙන්වන්න. නිතරම ඇය පාරේ අයිනට කර ගෙන බොහොම පරිස්සමින් ඇයව එක්කන් යනවට කෙල්ලෝ ගොඩක් කැමති.

    L බෝඩ් එකක් එල්ලලා ඉන්සුවරන්ස් එකක් දාගන්න කියාන්කෝ වැඩේ ඉවරයිනේ :baffled:

    pare ainata karala bokkuwak lan wechha gaman pukata pain ekak gahanna one:yes::yes::rofl:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    reputation_neg.gif
    කෙල්ලෝ තමුන්ගේ කොල්ලා... 06-13-2016 01:12 PM punchi ammawa badala sadachare hadanna ena un ekka lagala podi un allana eka gana kiyala denna epa koto
    reputation_neg.gif
    කෙල්ලෝ තමුන්ගේ කොල්ලා... 06-13-2016 12:38 PM ekatat mahinda alla gattada ¥esige putha 😜 mechchara wela thyeddi thawa puka pala ganna hadanawa

    :oo::oo::oo::oo:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    • Like
    Reactions: wije99000

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඈ ඉල්ලන ඕන දෙකට ඔබට මුදල් වියදම් කිරීමට පුලුවන් නම්
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පට්ට ෆැන්ටසිය.

    මම දන්න විදියට ගේන පඩි පැකට් එකේ සයිස් එකට ඔය සියල්ල යටයි :lol: