ජපන් රටේ ගෞරවයට පාත්‍ර වන ආසියාවේ සිංහයා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ජපන් රටේ ගෞරවයට පාත්‍ර වන ආසියාවේ සිංහයා

    xQMjFaR.jpg

    4uvGLNA.jpg

    aKyU4zK.jpg

    BLfUCLb.jpg

    SCWnUrw.jpg
     
    • Like
    Reactions: Extra One

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි කල්කිරියාවෙන් හිටිය නං මේ රට හදනව මෙයා ගෝඨාභය එක්ක එකතු වෙලා.
    කොහෙද, නාමල් කියන ගොං බිජ්ජටයි, බැසිල් කියන හාල්පාරුවටයි, මර්වින්,දුමින්ද වගේ කාළකන්නින්ට නටන්න දුන්නනේ...........
     
    reportprofile

    Member
    May 25, 2016
    92
    6
    0
    හයර් එකට ගත්ත ජපන්නු :lol: ලංකාවෙත් පට්ට මොල කාරයෝ අප්පා ඉන්නේ :lol:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    හරි කල්කිරියාවෙන් හිටිය නං මේ රට හදනව මෙයා ගෝඨාභය එක්ක එකතු වෙලා.
    කොහෙද, නාමල් කියන ගොං බිජ්ජටයි, බැසිල් කියන හාල්පාරුවටයි, මර්වින්,දුමින්ද වගේ කාළකන්නින්ට නටන්න දුන්නනේ...........

    :yes::yes::yes::angry::angry::angry::angry::angry::angry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,449
    113
    ආව් ආව් පනික්කියයි රත්තතරන් ත් ගිහින් තියෙන්නේ
     
    • Like
    Reactions: allrights

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඉතිහාසේ රන් අකුරින් නම ලියවෙන්න තිබුන කෙනෙක්... ඉල්ලන් කාලා විනාස උන වටේ ඉන්න උන් නිසා...
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හරි කල්කිරියාවෙන් හිටිය නං මේ රට හදනව මෙයා ගෝඨාභය එක්ක එකතු වෙලා.
    කොහෙද, නාමල් කියන ගොං බිජ්ජටයි, බැසිල් කියන හාල්පාරුවටයි, මර්වින්,දුමින්ද වගේ කාළකන්නින්ට නටන්න දුන්නනේ...........

    hmmmmmmmmm :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වටේ හිටිය වේසාවෝ ටිකක් නිසා , අන්තිමටත් මිනිහත් ඉවරයි අපිත් ඉවරයි :(:(
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    වටේ හිටිය වේසාවෝ ටිකක් නිසා , අන්තිමටත් මිනිහත් ඉවරයි අපිත් ඉවරයි :(:(

    Aniwa bang. Minihath iawarai apith iwarai. Eth hitapu wesawo thamath sura sapa widinawa gawapalana anduwen.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වටේ හිටපු හාල්පාරැවන්ගේ වැරදි නිසා රටක් වටින මිනිහෙක් රටට නැති උනා...
    සංවර්රධනයේ අරැනලු පෙනීපෙනී තිබුනු රට වද බැහැපු කෙහෙල් ගහක් වගේ උනා...