ලොකු පිනක් කරගත්ත සිංහලු
දවස් 4කට විතර කලින් ගියා ගග පැත්තෙ
යද්දි දැක්කෙ
අර ගංවතුර ගලපු දවස් වල ගගේ වතුර වැඩි උනා හොදටම
දැන් වතුර බැහැල ගිහින් ඒත් පොඩි පොඩි වලවල් වල මාළු පැටව් හිර වෙලා
වතුර ටික ටික හිදෙනව
අපිට ඒක බලන් ඉන්න බැරි උනා
වල ඉහල මාළු පැටව් ටික අල්ලලා ගගට දැම්ම
මාළු පැටව් 50ක් විතර
කිව්වට විශ්වාස නෑනෙ ඔන්න video එකක්ම දැම්ම
ඉවර වෙනකල්ම බලන්න
. මුල් ටිකේ පොඩ් කරදර ටිකකුත් වෙනව