ලෝගෝ එකක් ඩිසයින් කරගන්න.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ලෝගෝ එකක් ඩිසයින් කරගන්න.

මේ පොඩි ටෙන්ඩර් ගන්න බිස්නස් එකකට ලෝගෝ එකක් ඩිසසින් කරගන්න ඕනේ බන්.. සල්ලි ගෙවල අලි කොටි වලස්සු අල්ලලා ඩිසයින් කරන්න සල්ලි නෑ..
පොඩි ලෝගෝ එකක් ඩිසයින් කරගන්න ෆ්‍රී සයිට් එකක් හොයල දියන්කෝ බෝලොව්..
ලොකු උදව්වක්..:yes:
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    dan kauruth nikan wada karala denne na ban.... unuth ewa igena ganna salli wiyadam karalane... mama nam nikan wada karagannaeth na... karanneth na...

    ai meke thread ekak dala thibbe free design karala denawa kiyala aththada danne na.... balapan poddak
     
    නෑ නෑ බන් එහෙම පොර්ෆෙෂනල් ලෙවල් එකේ එකක් ඕනේ නෑ.. නිකන් ලියුමකට පොඩ්ඩක් දාගන්න එකක් ඕනේ. අර ඔටෝ ලෝගෝ ජෙනරේට් එක සයිට් තියෙන්නේ බන් ෆ්‍රී.. අන්න එහෙම එකක් සෙට් කරගන්න හෙව්වේ මේ.
    .
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නෑ නෑ බන් එහෙම පොර්ෆෙෂනල් ලෙවල් එකේ එකක් ඕනේ නෑ.. නිකන් ලියුමකට පොඩ්ඩක් දාගන්න එකක් ඕනේ. අර ඔටෝ ලෝගෝ ජෙනරේට් එක සයිට් තියෙන්නේ බන් ෆ්‍රී.. අන්න එහෙම එකක් සෙට් කරගන්න හෙව්වේ මේ.
    .

    :baffled:

    mu nika karala dena eke kiyala lassanata hadaganin...

    http://www.elakiri.com/forum/showthread.php?t=1746378
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොෆ්ට්වෙයාර් තියෙනවනේ බං.. එයින් එකක් ට්‍රයි කරලා බලපං.. නැත්තං වලතරයට කියලා බලපං.. අඩු ගානට කරල දෙයි..:yes:
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    මේ පොඩි ටෙන්ඩර් ගන්න බිස්නස් එකකට ලෝගෝ එකක් ඩිසසින් කරගන්න ඕනේ බන්.. සල්ලි ගෙවල අලි කොටි වලස්සු අල්ලලා ඩිසයින් කරන්න සල්ලි නෑ..
    පොඩි ලෝගෝ එකක් ඩිසයින් කරගන්න ෆ්‍රී සයිට් එකක් හොයල දියන්කෝ බෝලොව්..
    ලොකු උදව්වක්..:yes:

    Details awapn mn nikan karala denam
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දන්න කෙනෙක් කියන්නකෝ ප්ලීස්
    කාටහරි බැරිද මට නිකං හදලා දෙන්න..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොෆ්ට්වෙයාර් තියෙනවනේ බං.. එයින් එකක් ට්‍රයි කරලා බලපං.. නැත්තං වලතරයට කියලා බලපං.. අඩු ගානට කරල දෙයි..:yes:

    සල්ලි නෑ නිකං ඕන..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි නෑ නිකං ඕන..

    එහෙනම් බං ලෝගෝ හදන සොෆ්ට්වෙයාර් එකක් බාගනිං.. :yes:
    වෘත්තියක් විදියට ඕව කරන උන් නිකන් කරල දෙන එකක් නෑ.. :no: