අද බොමුද ?? ----- 2

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මේකෙ පලවෙනි නූල බලපු නැති අය මෙතනින් බලන්න

    ඔන්න මචන්ල නිකන් ඉන්න ගමන් අද රම් ගැන කියන්න හිතුන.නොබොන උන් දුප් ඉතින් :oo::oo::oo:

    RUM_BOTTLES_2876901b.jpg

    රම් කියන්නෙ ඉතින් පට්ට සැර බීමක් . රොක්ලන්ඩ් රෙඩ් රම් වගේ ඒව නෙමෙයි .මේ කියන්නෙ ඔරිජිනල් රම් ගැන .

    ලෝකෙ ගොඩක් රටවල් වල රම් හදනවලු .ඒත් ලතින් ඇමරිකාවෙ බඩු තමයි නියම බඩු කියන්නෙ .හරියට තණමල්විලයි ,ඇබිලිපිටියයි වගේ :P:rolleyes:

    රම් හදුන්වන්නෙ නාවිකයන්ගෙ බීම කියලනෙ .උන්ට ඉතින් කන් පාත්වෙනකන් ගහන්න ඕනලුනෙ .:rofl::rofl:

    රම් හදන්නෙ බීට් රූට් ,උක් වගේ පැනිරස ඒවගෙන් .ඒ නිසා මේකෙ සීනි වැඩියි .දියවැඩියා කාරයින්ට හොද නෑ කියනවනෙ .

    රම් පුද්ගලික බාර් එකක තියගන්නෙ නෑ.මොකද රම් කියන්නෙ කරටි කැඩෙන්න බොන බීමක් .සෙට් වෙලා ඉදගෙන ඇති වෙනකන් බොන්න පුලුවන් .ඒකට තමා රම් හදල තියෙන්නෙ .

    අපේ උන් හොදටම දන්න රම් එක ඉතින් බකාඩිනෙ :P:P.
    Bacardi_White_Rum.jpg

    හැබැයි ඉතින් අවර්න රම් වලට ලෝකෙ එච්චර පිලිගැනීමක් නෑ .රම් නම් ඉතින් ඩාක් වෙන්න ඕන කියල තමයි කියන්නෙ :cool::cool:

    රම් එකට යන චේසස් විදිහට කියන්නෙ කෝලා,ටොනික්,ජින්ජර් බියර් . කෝල වර්ගයක් මික්ස් කරල අයිස්කැට ටිකකුත් දාලගත්තම හම්මේ ඉතින් නෙහ් :P:P:P

    රම් බොන්න ටිකක් උස වීදුරු පවිච්චි කරනව .හයිබෝල් ග්ලාස් කියල තමා කියන්නෙ .
    images.jpg
    index.jpg

    රොක් ග්ලාස් ගත්තත් අවුලක් නෑලු .හරියටම කියන්න අමාරුයි ඒකනම්:sorry: .:sorry:

    rum_photo_from_pussers_site.jpg

    රම් වලට ෆින්ගර් ෆුඩ්ස් විදිහට ඉතින් බැටර් කරපු දැල්ලො ,බැදපු මාලු ,ඉස්සො ඩෙවෙල් වගේ මුහුදු කෑම ඔක්කොම ගන්නවලු . ඊට අමතරව ජින්ජර් බ්‍රෙඩ්:love::love: ,බැටලූ මස් එහෙමත් පට්ට .:yes::yes:

    ප්‍රධානම දේ රම් ගන්නෙ නෑ වෙඩින් ,ඇනුවල් පාටි වගේ ප්‍රධාන අවස්තාවල.මේක කට්ටිය සෙට් උන වෙලාවට ගෙනත් කන් පාත්වෙන්න ගහන බීමක් .ඒ වගේම කලින් නූලෙ කියපු දවසට තුනයි ,සතියට නමය මේකට අදාල නෑ .;););)

    තව පොඩ්ඩෙන් අමතක :sorry::sorry: වෙනව කොක්ටේල් හදන්න හොදම බීමක් තමයි රම් කියන්නෙ .හොද කොක්ටේල් රෙසිපි ටිකකුත් පස්සෙ දවසක කතා කරමු

    අනිත් වර්ග ගැනත් ඕන නම් රෙප් දීපල්ල :P:P:P

    මෙන්න ලින්ක් එක

    උඩ එකට කොටාපිය :yes::yes: බම්ප් එකකුත් එක්ක
     
    Last edited:

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide

    Yeah Bro we Drink Rum a lot.Specially in Jamaica.Rep Added