එලකිරිය_වෙනස්ක_රමු
ජි ටි යෝ මෙහෙම ඉදල හරියන්නේ නැහැ
එළකිරි එකට පස්සේ පටන් ගත්ත සෝෂල් සයිට් කොච්චර දියුණු වෙලාද
එළකිරි එක තිබ්බ තැනමයි , තිබ්බ විදිහමයි , වෙසක් කාලෙට ලෝගෝ එකේ වෙසක් කූඩු ටිකක් එල්ලනවා ඒක විතරයි වෙන වෙනස
චැට් එක වැඩි දියුණු කරලා ගන්න ඕනි , තියෙන එක අමු චා
ඇඩ් වලින් එන ලාබංශ වලින් හොදට ප්රිෆෝම් කරන මෙම්බර්ස් ලට රිලෝඩ් එකක් වත් වැටෙන්න ඕනි ,
අලුත් අයව එලකිරියට ගෙන්නන්න ඉන්විටේෂන් සිස්ටම් එකක් ඕනි
ඩව්න්ලෝඩ් සෙක්ෂන් එක අප්ඩේට් වෙන්න ඕනි , හද්ද පරණ ඉ බුක් තාම තියෙන්නේ
කොටින්ම එලකිරිය ලංකාවේ උන් අතර ෆේස් බුක් එක වගේ ජනප්‍රිය වෙන්න ඕනි
ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ෆෝන් වලට හොද ඇප් එකක් හැදෙන්න ඕනි
එළකිරි ෆේස්බුක් පේජ් එක හිට් වෙන්න ඕනි
ලයික් , ඩිස්ලයික් සිම්බ්ල් දාල බටන් එකක් ඕනි හැම පොස්ට් එකකටම , එතකොට හැම කමෙන්ට් එකකටම ඇති ජනතා කැමැත්ත බලන්න පුළුවන් ගොස්සිප් වල වගේ
කෝට් කරන ඒවා කමෙන්ට් එකේ රිප්ලයි වගේ පෙන්නුවොත් පට්ට