Part Time IT Degree එකක් කියන්ඩෝ
මචංලා සෙනසුරාදා ඉරිදා දවස් වලදි කරගන්න පුළුවන් IT Degree එකක් කියන්ඩකෝ දන්නවානම්.තැනයි ,බජට් එකයි කියන්න පුළුවන් නම් රොම්බා තැන්ක්ස්.කොහොමහරි Degree එක ගොඩ දාගන්න ඔනේ මචංලා.ප්ලීස් ලොකුම ලොකු උදව්වක්

Last edited:

... 