Anal Fissure... හෝමියෝපති..

kapila2222

Member
Jun 20, 2016
22
1
0
මගේ Anal Fissure එකක් තියනවා. දැන් අවුරැද්දක් විතර වෙනවා.. මුලදි surgeon කෙනෙකුට පෙන්නුවා. GTN කියලා cream එකක් ගාන්න දුන්නා. සති දෙකෙන් දෙකට මේක hospital එකේ clinic එකට ගිහින් ගන්න කිව්වේ. පිට ගන්න නෑ කිව්වා.
ඒකට අඩුවුනා.. ඒත්ආ යෙත් මතුවුනා
Doctor කිව්වා surgery එකක් කරන්න වෙයි කියලා.. ඒත් බයයි.. Anal වල Surgery වැඩිය හෙ‍ාද නැතිලු නේද ?
මම මාස 8ක් විතර සිංහල බෙහෙත් බිව්වා. ඒත් අඩු වෙනවා.. වැඩි වෙනවා හරි වෙදෙක් අහු උනේත් නෑ

මට දැනගන්න ඕනි හෝමියෝපති ගැන.. කවුරු හරි හෝමියෝපති ප්‍රතිකාර ගත්ත කෙනෙක් ඉන්නවද? මේ වගේ ලෙඩ වලට ප්‍රතිකාර තියනවද?

Please විහිලුවකට ගන්න එපා. මම මාස ගනනක් තිස්සේ මාර දුකක් විදින්නේ
දන්නේ නැතිනම් බම්ප් එකක් දාලාවත් උදව් කරන්න..
.
 
  • Like
Reactions: Thoppi_Chaminda

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    Of course yes. ape thathha beheth ganneth homeopathy doc kenekgen. baya nathuwa gihin balanna.
     

    kapila2222

    Member
    Jun 20, 2016
    22
    1
    0
    Of course yes. ape thathha beheth ganneth homeopathy doc kenekgen. baya nathuwa gihin balanna. [/QUOTඅතුරු ආබාධ නෑ නේද ? ගොඩක් කල් බෙහෙත් බොන්න වෙනවද? තාත්තා බෙහෙත් ගන්න Doc gena wistara PM කරන්න පුලුවන්ද
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    හෝමියෝපති keeyannee alii boru wakkk bann danna neesa keeyannee wadee visthara ahannaa apaaa.
     

    kingdewi

    Well-known member
  • මචන් සර්ජරි එකට යන්න , ඒක ඒක දේවල් කරලා වාත වුනොත් ආපසු අවුල් යයි වැඩිපුර ! තෙරුවන් සරණින් 100% සුව වෙනවා .. සර්ජරි ඒක කරන්න
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    LgH4ynn.jpg

    http://www.elakiri.com/forum/showthread.php?p=20307437&posted=1#post20307437
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    meth weda medura kiyala okata sinhala beheth karana place ekak gena pathhara wala godak article giya. kandy wala hadeniye tiyenne.poddak hoyala balapan.
     
    Last edited:

    MatrixReload

    Active member
  • Dec 4, 2012
    161
    96
    28
    Colombo
    Go to Ayurveda hospital at Rajagiriya

    Machan Rajagiriya ayurweda hospital eke inna Dr. Weerasekara kiyala doctor kenek. eyanam niyamai. Eya kelaniye eyage gedarath beheth karanawa. Mama gaawa Phone number eka thiyenawa. Oone nam mata pm ekak daanna.
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    උබ ඔය අර්ශස් කියන ලෙඩේ ගැනද? මටත් අර්ශස් තිබුන සිංහල බේත් ගත්ත දැන් අඩුයි අර්ශස් 100% සුව කරන්න අමාරුයි. පුළුවන් තරම් පරිස්සම් වෙන එක තමහොදම දේ මචන් සිංහල බේත් OK එත් සමහර ඒවාට Addict වෙන්න පුළුවන්. ඒ නිසා වැඩේ ගැන හොදට දන්නා කෙනෙක් අල්ලාගෙන බේත් ගනින්