ආණ්ඩුවකට රටක් කොතරම් විනාශ කළ හැකි ද?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ආණ්ඩුවකට රටක් කොතරම් විනාශ කළ හැකි ද?

    පහත උපු‍ටා තිබෙන පින්තූර තුනෙන් කියවෙන ප්‍රවෘත්ති 3 ලංකාවේ වර්තමාන ආර්ථික තත්වය තේරුම් ගැනීමට කදිම නිදසුන් ය.
    13502076_10208511487357357_9044723730574690564_n.jpg
    පළමුවැන්න කියන්නේ ලංකාවේ කොටස් වෙළඳපොල නැවත කඩා වැටීම ගැන ය. ඊට හේතුව ලෙස මූල්‍ය විශ්ලේෂකයින් දක්වා ඇත්තේ වත්මන් රජය බලයට පත් වූ දා සිට සිදු වූ පරිදි විදේශිකයින් විසින් ආයෝජිත මුදල් රටෙන් ඉවත් කර ගැනීමයි. ඒ අනුව පසුගිය සඳුදා පමණක් රටින් පිට ගිය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 137.8කි. මේ වසර තුළ පමණක් මේ වන විට රුපියල් බිලියන 5.77ක් රටෙන් ඉවත් කර ගෙන තිබේ. මූල්‍ය ප්‍රතිපත්ති ව්‍යාකූල බව හා කළමනාකරණය පිළිබඳ වන අවිස්වාසය මෙම තත්වය කෙරෙහි බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. උදාහරණයක් ලෙස, පසුගිය දා ප්‍රාග්ධන ඉපැයුම් බද්දක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ ද එය කොටස් වෙළඳපොල ප්‍රාග්ධන ඉපැයිම්වලට අදාළ වෙන්නේ දැයි ඇසූවිට කැබිනට් ප්‍රකාශකයාට පිළිතුරක් නොතිබූ බව රොයිටර් පෙන්වා දෙන්නේ ය.
    13507154_10208511487877370_6857795171801569658_n.jpg

    දෙවැනි පින්තූරයේ එන ප්‍රවෘතිය ඊටත් වඩා භයානක එකකි. ඉහත සඳහන් ඩොලර් රටහැර යාම ඇතුළු තව බොහෝ ගැටළු නිසා රටේ ආර්ථිකය එන්න එන්න ම අස්ථාවර වීම පිළිබඳ තත්වය එහි සඳහන් ය. ඊට අනුව පසුගිය දා මූඩිස් නම් ලෝක ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම ස්ථාවර (stable) තත්වයේ සිට ඍණ (negative) තත්වයට පහත දැම්මේ ය. එකී පහළ දැමීම ම භයංකර තත්වයක් වූව ද එහි විපාක කම්පන ලෙස පළමු ප්‍රවෘත්තියේ එන ලෙස විදෙස් ඩොලර් රටෙන් තව තවත් ඉවත් කරගැනීමට ද එය චක්‍රීය ලෙස බලපානු ඇත. ආර්ථිකයක් යනු එක් පද්ධතියක් වන අතර එකක වන අවගමනයක් අනෙකට ද බලපෑම ස්වභාවික ය. මේ අනුව, මූඩිස් සමාගම අපේක්‍ෂා කරන්නේ රටේ ආර්ථික වර්ධනය ඉදිරියේ දී තව තවත් දුර්වල විය හැකි අතර අනිවාර්ය ගෙවුම් ශේෂ අර්බුදයකට ගමන් කළ හැකි බව ය.
    13434926_10208511488157377_6768065785773194157_n.jpg

    තෙවැනි පින්තූරයේ එන ප්‍රවෘත්තිය මේ සමස්ත අර්බුදයට රජය දෙන විසඳුම දක්වන්නකි. ඉදිරි මස තුළ දී විදේශිකයින්ට මෙරට ඉඩම් මිළදී ගැනීමට අවශ්‍ය නීති සම්පාදන කටයුතු මේ වන විට සිදුකරමින් තිබේ. ඒ අනුව ලංකාවේ ඉඩම් ව්‍යාපාරික අවශ්‍යතාවන්ට පමණක් නොව පුද්ගලික අවශ්‍යතාවන්ට පවා විදේශිකයින්ට මිළදී ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. රජයේ අරමුණ වන්නේ මේ හරහා රටට ඩොලර් ගෙන්වා ගැනීම ය. ප්‍රශ්නය වන්නේ රටට ඩොලර් පැමිණිය ද අපගේ ඉඩම් විදේශිකයින්ට සතුවීම ය. ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරන මෙම තත්වය රට විදෙස් ග්‍රහණයට ලක්වීමේ පළමු පියවර ලෙස ද සැලකිය හැකි ය. කෙසේ වෙතත්, මෙම තත්වයට බලපාන ආර්ථික තත්වය රජය විසින් ම නිර්මාණය කළ අතර දැන් ඊට විසඳුම ලෙස රටේ ඉ‍ඩම් අයිතිය විදේශිකයින්ට දීමට පවා සිදුවන තත්වයට අන් සියළු විකල්ප අහිමි වී තිබේ. අස්ථාවර හා දුර්වල ආණ්ඩුවකට රටක් කොතරම් විනාශ කළ හැකි ද යන්න අවබෝධ කර ගැනීමට ඔබට තවත් සාධක අවශ්‍ය ද?

    Mahinda Pathirana
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සොහොන;20308808 said:
    Mahinda pathirana

    Mu neda itn eke wimasuma kare ?

    Lol 70

    deyak dammama anthagami wenna epa
    hari deta hari kiyapan
    waradi de waradi widihata dakapan
    politikkonta kade giya kiyala labena labbak naha

    ona podi ekekta therenawa awurudu ganak badaginne hitapu unp set eka rata kagena kagena yanwa kiyala

    :frown::frown::frown::frown:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සොහොන;20308808 said:
    Mahinda pathirana

    Mu neda itn eke wimasuma kare ?

    Lol 70

    කු‍ටුම්භ;20309098 said:
    අනේ උබ දන්න මගුල ඒ මහින්ද අබේසුන්දර දැන් මැරිලත් අවුරුද්දකට වැඩියි..:lol::lol:

    තවමත් වෙනස සැපයි නොකියා ඔය "සොහොනෙ"ම වැලලියන්. ලොල් හැත්තෑවට එකසිය හැත්තෑවයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    කු‍ටුම්භ;20309098 said:
    අනේ උබ දන්න මගුල ඒ මහින්ද අබේසුන්දර දැන් මැරිලත් අවුරුද්දකට වැඩියි..:lol::lol:
    :lol::lol::lol:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන් මේක පත්තරේකට යවලා එක හිටං ට යවපන් මතක ඇතුව
     
    • Like
    Reactions: Miami-Vice

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොන්න ජඩ්පාලන ආණ්ඩුව රට විතරක් නෙමේ මිනිස්සුන්වත් විනාස කරනවා ..මෙහෙමත් මිනිස්සුන්ව බදු ගහල හුරන් කන සක්කිලි ආණ්ඩුවක් දැක්කමයි :growl::dull:

    අහිංසක මිනිස්සුන්ගේ සාපෙ ලගදීම පලදෙයි ඔකුන්ටයි තාමත් ඔකුන්ගේ රෙදි අපුල්ලන් බැලයෝන්ටයි :)

    More
     

    Similar threads