සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

    කොහොමද !:)

    මම කලින් දාපු ත්‍රෙඩ් එක ගොඩක් අය හොද ප්‍රතිචාර දක්වලා තිබ්බා
    http://www.elakiri.com/forum/showthread.php?t=1747442

    14 දෙනෙක් දැනට 2016 .06 .23 දිනට pm මාර්ගයෙන් කතා කරලා සෙට් වෙන්න ඇහුවා

    ගොඩක් අය මගෙන් දවසයි වෙලාවයි ඇහුවා

    දවස - 2016 . 06 .26 මේ ඉරිදා

    වෙලාව - උදේ 11 ඉදන් - ........

    තැන


    BuiPGbC.png


    සුද්දාස් බීච් රෙස්ටුවරන්ට්
    දෙහිවල

    klJTqWJ.png


    3c0JFtB.png



    තැනට යන්නේ කොහොමද

    czkVRmn.png


    ෆුට් බෝල් club කියලා දෙහිවල ටවුන් එකේ තියන තැන ඉදන් මුහුදට පැත්තට හැරෙන්නේ නැතුව කෙලින් එන්න

    ෆුඩ් බෝල් ක්ලබ් එක ඉස්සරහා පල්ලියත් තියනවා එක නිසා හොයා ගන්න ලේසි ටවුම ආරම්බයේදීම අනික හම්බවෙනවා

    මේ තියෙන්නේ මැප් එක. . ගුගල් මැප් ඇසුරින් :)

    https://www.google.com/maps/place/S...x56b731b560a0179f!8m2!3d6.858898!4d79.8601412



    මොකක්ද දැන් විස්තරේ


    මෙහෙමයි වෙන්නේ :)

    එන එළකිරි සාමාජිකයෝ එකතු වෙන ප්‍රමාණය බලා බියර් හා ආහාර ගැනීමට මුදල් එකතු කර ගන්නවා

    දැනට එක් අයෙක් ගෙන්න ඕනේ දල වියදම :)

    රු 600 - බියර් ටින් 2

    රු 300 - ආහාර වලට

    මෙය එක් සාමාජිකයෙකුට වැය වන බව දල වශයෙන් ගණන් ගමු එකතු වන ප්‍රමාණය අනුව තමා සේරම සිද්ද වෙන්නේ

    ගන්න හිතන් ඉන්න දේවල් දල වශයෙන් පොදුවේ

    බියර් - අවෂණ පරිදි

    fride චිකන් කිලෝ 1 - රු 1600

    10 දෙනෙකුට සැහේ

    DEVILD චිකන් කිලෝ 1 - රු 1600

    10 දෙනෙකුට සැහේ

    මික්ස් රයිස් 4 - රු 700 * 4 - රු 2800

    10 දෙනෙකුට සැහේ

    සියලුම වියදම් දල වශයෙන් දක්වා ඇති අතර එන පිරිස අනුව ගණන් හිලව් වෙනස් වේ

    එහෙනම් එන්න මේ 26 වන ඉරිදා pm කරන්න

    කතා කරන්න එන්න හිතන් ඉන්නවා නම් ඔබ :)

    6gessLB.png
     
    Last edited:

    ruwancool

    Member
    Dec 4, 2006
    10
    2
    3
    elpitiya
    ela ela jaya wewa

    සොහොන;20321063 said:
    කොහොමද !:)

    මම කලින් දාපු ත්‍රෙඩ් එක ගොඩක් අය හොද ප්‍රතිචාර දක්වලා තිබ්බා
    http://www.elakiri.com/forum/showthread.php?t=1747442

    14 දෙනෙක් දැනට 2016 .06 .23 දිනට pm මාර්ගයෙන් කතා කරලා සෙට් වෙන්න ඇහුවා

    ගොඩක් අය මගෙන් දවසයි වෙලාවයි ඇහුවා

    දවස - 2016 . 06 .26 මේ ඉරිදා

    වෙලාව - උදේ 11 ඉදන් - ........

    තැන


    BuiPGbC.png


    සුද්දාස් බීච් රෙස්ටුවරන්ට්
    දෙහිවල

    klJTqWJ.png


    3c0JFtB.png



    තැනට යන්නේ කොහොමද

    czkVRmn.png


    ෆුට් බෝල් club කියලා දෙහිවල ටවුන් එකේ තියන තැන ඉදන් මුහුදට පැත්තට හැරෙන්නේ නැතුව කෙලින් එන්න

    ෆුඩ් බෝල් ක්ලබ් එක ඉස්සරහා පල්ලියත් තියනවා එක නිසා හොයා ගන්න ලේසි ටවුම ආරම්බයේදීම අනික හම්බවෙනවා


    මොකක්ද දැන් විස්තරේ


    මෙහෙමයි වෙන්නේ :)

    එන එළකිරි සාමාජිකයෝ බියර් හා ආහාර එකතු වෙන ප්‍රමාණය බලා මුදල් එකතු කර ගන්නවා

    දැනට ගෙන්න ඕනේ දල වියදම :)

    රු 600 - බියර් ටින් 2

    රු 300 - ආහාර වලට

    මෙය එක් සාමාජිකයෙකුට වැය වන බව දල වශයෙන් ගණන් ගමු එකතු වන ප්‍රමාණය අනුව තමා සේරම සිද්ද වෙන්නේ

    ගන්න හිතන් ඉන්න දේවල් දල වශයෙන්

    බියර් - අවෂණ පරිදි

    fride චිකන් කිලෝ 1 - රු 1600

    10 දෙනෙකුට සැහේ

    DEVILD චිකන් කිලෝ 1 - රු 1600

    10 දෙනෙකුට සැහේ

    මික්ස් රයිස් 4 - රු 700 * 4 - රු 2800

    10 දෙනෙකුට සැහේ

    සියලුම වියදම් දල වශයෙන් දක්වා ඇති අතර එන පිරිස අනුව ගණන් හිලව් වෙනස් වේ

    එහෙනම් එන්න මේ 26 වන ඉරිදා pm කරන්න

    කතා කරන්න එන්න හිතන් ඉන්නවා නම් ඔබ :)

    6gessLB.png
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: hitback

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එන අය එන්න කැමති නම් මට pm කරන්න

    සියලුම මුදල් එකතු කර ගැනීම් සහබාගි වීම තමුන්ට අවශන නම් පමණයි :)

    මම මීගමුවේ සිට තකහනියේ කොලබට පැමිණ ek යාලුවෙක් ගේ ඔත්තුවක් අනුව සොයා ගත් තැනකි මෙතන :)

    තැන සොයා ගැනීමට සහය වූ ek සාමාජිකයා

    hmv

    avatar381626_1.gif


    http://www.elakiri.com/forum/member.php?u=381626
    ස්තුති ඔබට :)

    එන්න අවශන කරන අය pm එකක් මට දමන්න කාරුණික වන්න

    ස්තුති :)
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    colombo වලට ආවා

    පානදුර / මොරටුව බස් එකක ආවා රු 20 දුර

    km 10 වාගේ

    එන්න උත්සහයක් දරන්න සහෝ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    සොහොන;20321795 said:
    colombo වලට ආවා

    පානදුර / මොරටුව බස් එකක ආවා රු 20 දුර

    km 10 වාගේ

    එන්න උත්සහයක් දරන්න සහෝ

    william eka gawa bassanna kiwwa nm hari
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඕකේ කෑම නම් ගූ 70යි මචන්
    තැන නිදහස් උනාට ඩෙවල් එහෙම චොර
    මස් වලට වඩා වෙන වෙන කෑලි තියෙන්නෙ, අර කඩු සී සී කඩ යන්න තලලා ඩෙවල් හදනවා ආයෙ නැහැ කටු තෝරන්න පැයක් හමාරක් යනවා :P:baffled: