මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    avatar555443_3.gif

    M a d d i e
    user_offline.gif


    M a d d i e the Perfection @ it's Maximum!!! :P
    Senior Member


    එළකිරියේ මැඩියා සිය ජීවන ගමන් මගේ 43 වන මංසළකුණ ඊයේ පසු කල බව එළකිරියේ මැඩි ප්‍රේමි සියළු ම ජනී ජනයා වෙත පහන් සංවේගයෙන් දන්වා සිටිම් හ.

    ඊයේ අද මගේ උපන් දිනේ යකූ කියමින් මට මැසේජ් එකක් එවා තිබ්බත්, අවාසනාවකට ඊයේ දිනයේ මගේ ලොන්ත කොකටු තෙලබනුවේ තිබූ මොකක්දෝ හුටප්පරයක් නිසා ඒ මැසේජය ලැබුණේ අද දිනය.:dull::dull::dull:

    මේකා හට සෙන්චරියක් ගසා ම චුතවී යාමට වාසනාව අපි ප්‍රාර්ථනා කරමු!!!!!

    මැඩියා නමින් පුවතර එළකිරිය පුරා
    පඩියා ලෙසින් මඩ ගසනා දිනය සරා
    හතලිස් තුන් වසක් පසුකොට ජලය සරා
    මැඩියා නමට ආසිරි මල් මිටක් පුරා

    අට වැනි කසාදය කරගෙන හිදින බුවා
    හත් වැනි බිරිද තාමත් එයි සොයා බුවා
    කොණ්ඩා වලු වලට ටැපලී සිටින බුවා
    ඒ අතරින් එළකිරි එයි මැඩිය බුවා

    හිස කෙස් නැතිය තට්ටය පෑදී ඇත්තේ
    බිරිදන් නිසා වූ හදියකි ඒ තත්තේ
    අසරණයා වුවත් බිරිදන් අත පත්තේ
    පැණි ගෑ ගතිය නෑ ගිලිහී තව ඇත්තේ

    මැඩි පැටියගේ මැඩි පැටියා වැඩේවා!
    අට වැනි බිරිද ඒමගින් ළග රැදේවා!!
    තාත්තෙක් වෙන්න එමගින් ලැබේවා!!
    එළකිරියේ එළ-මැඩි කොලු දිනේවා!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුන් හෙන නාකි නෙ :baffled: මැඩිය ඉටිකිරිස් වගේ කොලු පැටියෙක් කියල මම හිතන් උන්නේ. :lol:

    appo mu mechchara naakida?
    ඒක නේ ඌයි!!!
    මටත් වැඩිය අවුරුදු 2ක් වැඩිමල් බැලුවා ම මූ........

    බැදල-කසාද දෙකක්ම, දරුවෝ 3ක් ඉන්නව ලු........
    දෙවනි කසාදෙ බිරින්දෑ ගේ වයස තමා මේකා අපිට මුගේ වයස විදියට කියන්නේ.....
    24යි කියලා...........
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම හිතුවේ මේකා කොලු ගැටයෙක් වෙන්න ඇති කියලා කිබුලට මඩ පෝස්ටර් ගහද්දි
    සුභ උබන් දිනයක් වේවා මැඩියෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නේ ඌයි!!!
    මටත් වැඩිය අවුරුදු 2ක් වැඩිමල් බැලුවා ම මූ........

    බැදල-කසාද දෙකක්ම, දරුවෝ 3ක් ඉන්නව ලු........
    දෙවනි කසාදෙ බිරින්දෑ ගේ වයස තමා මේකා අපිට මුගේ වයස විදියට කියන්නේ.....
    24යි කියලා...........
    :D එහෙනං සික්ස් පැක් එහෙම හදාගෙන සාරුක් කාන් වගේ ඇති. 24 කෙලි පොඩ්ඩක් සහේට ගන්න පුලුවන්ද නැත්තං 43 එකෙක්ට :baffled:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,148
    8,197
    113
    රූකඩ රාජ්ජේ
    මැඩි පැටියගේ මැඩි පැටියා වැඩේවා!
    අට වැනි බිරිද ඒමගින් ළග රැදේවා!!
    තාත්තෙක් වෙන්න එමගින් ලැබේවා!!
    එළකිරියේ එළ-මැඩි කොලු දිනේවා!!!!!!

    images


    සුභ උපන් දිනයක් වේවා ....!

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැඩියාගේ කියවපු හොදම ත්‍රෙඩ් එක ඉරාජ් ගැන දාපු එක

    සුබ උපන්දිනයක් මැඩියෝ

    දිගටම හොද ලිපි ලියන්න වාසනාව ලැබේවා
     

    blue_in_rio

    Well-known member
  • ඇත්ත වයස කෙසේ වෙතත්, සුභ උපන් දිනයක් වේවා මැඩියෝ !! :):)

    කිඹුලාට, මැඩියාගෙන් සිදු වී ඇති අතවර පිළිබඳ සලකා බැලීමේදී, මෙය එක්තරා ආකාරයක මඩ පෝස්ටුවක් බව, මාහට බලවත් විශ්වාසයක් ඇත. :dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත වයස කෙසේ වෙතත්, සුභ උපන් දිනයක් වේවා මැඩියෝ !! :):)

    කිඹුලාට, මැඩියාගෙන් සිදු වී ඇති අතවර පිළිබඳ සලකා බැලීමේදී, මෙය එක්තරා ආකාරයක මඩ පෝස්ටුවක් බව, මාහට බලවත් විශ්වාසයක් ඇත. :dull::dull:
    සීරියස් බං.......
    ඊයේ මට මැසේඩ් කරල අද මගේ උපන් දිනේ යකූ කියලා.......
    කොහෙද මේ ලබ්බෙ ෆෝන් කටුව නිසා ඒක ලැබුනේ අද......
    මොනව වුනත් හොද නෑනේ බං මම ජලචර, ඌ ජල්තර...........:rofl:
    ඉතිං පහු වුණත් ත්‍රෙඩ් එක දැම්මා........


    අඩේ වයස ඇත්තම එක..බොලා හිතන්නේ මූ කොල්ලෙක් කියල ද?
    ඇට බැහැපු පොරක් හරිය!
     
    • Love
    Reactions: M a d d i e