වාස්තු විද්‍යාව ගෙදරට බලපෑම සම්බන්ධව උපද
මේකයි මචන්ල කේස් එක.අපේ ගෙදර හදලා දැන් අවු 20 ක් විතර වෙනව.ඒ 20න් අවු 18ක් විතර ගේ හැදුවා.ඇත්තටම මේ වෙනකොට නම් සම්පූර්ණ වුනත් යම් යම් සිද්ධි කිපයක් නිසා මට මෑතකදි ඉඳන් හිතේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා.එ තමයි ඇත්තටම අපි මේ ගේ හැදුවට ඒකට සෑහෙන්න කාලයක් ගියා.එත් එක්කම අද වෙනතුරු හම්බ කල දෙයක් කියල කිසිම දෙයක් හෝ ඉතුරුවක් නෑ.අදටත් ගන්න පඩිය මදි වියදමට.කිසිම ඉතුරුවක් කරන්න බෑ.මොන විදියෙන් හරි වියදමක් එනවා.ඒත් එක්කම මචන් අපේ ගෙදර නිත නිතර රන්ඩු.ඒව මම ඒ දවස්වල නම් ඒ තරම් ගනන් ගත්තෙ නෑ.ඒත් දැන් හිතෙනවා මචන්ල මොකක් හරි ගෙදර අවුලක් කියල.ඒ මදිවට ගෙදර අයට නිතර නිතර ලෙඩ වෙනවා.ඔය වගේ ප්‍රශ්න කිපයක්ම තිබුණා.කිසි දියුණුවක් නෑ.මේ කියුවෙ ටිකක් විතරයි.තව ගොඩක් දේවල් වුනා.මෑතක දි මම අපේ ගෙදර මේ පැත්තෙ ඉන්න හොදට වාස්තු විද්‍යාව ගැන දන්න කෙනෙක් ගෙනත් පෙන්නුවා.දන්න තරමින් සහ කරපු දේවල් ගැන දන්න නිසා ඒ මෑන් හොඳ වැඩ්ඩෙක්.(මම ගාල්ලෙ මම කියන පුද්ගලයා ලබුදුවෙ ඉන්නෙ දන්න අය දන්නවා ඇති)
ඇත්තටම අපේ ගෙදරට ප්ලෑනක් තිබුනෙ නෑ කියල මම දන්නෙ මෑතක දි ඕක අපේ තාත්තගෙන් ඉල්ලුවට පස්සෙයි.

කොහොමින් හරි ඒ කෙනාට පෙන්නුවම එතුමා මට කිවුව දෙයින් තවත් ප්‍රශ්න ගොඩක් වැඩි වුනා.මෑන් කියනව අපේ ගෙදර හදපු විදිහේ ගොඩක් අවුල් තියෙනවලු.ගෙයි සාලෙ තියෙන බිත්තිය පවා කඩන්න වෙනවලු.තවත් පැසේජ් එකක් වගේ තියෙන කොටසක් තියෙනව.ඒකෙත් එක පැත්තක බිත්තියක් කඩන්න වෙයි කිවුවා.දැන් මෑන් ගෙදව සියලු දේවල් මැනලා අරන් ගිහින් ප්ලෑන හදලා තව අවුල් තියෙනවනම් කියන්නම් කිවුවා.

ඒ මෑන්ගෙන් ගෙවල් බලපු කිපදෙනෙක්ම මම දන්න අය ඉන්නවා බන්.කාලයක් තිස්සෙ හදා ගන්න බැරිවුන ඒව මෑන් හදලා තියෙනවා.ඉතින් වීශ්වාස නොකරත් බෑ.

එත් ඉතින් හිතපල්ලකො මම දැන් ගේයි සිවිලින් ගහල පේන්ට් කරලා ඔක්කොම කරල තියෙන්නෙ.දැන් මේක කඩන්නත් වෙනවා.හිතා ගන්න බෑ මොකක්ද කරන්නෙ කියල.මේ විදයට ජීවත් වෙන්නත් බෑ.මොකක්ද බන් කරන්නේ මම දැන්.දැන් ප්ළෑන හදල ඉවයි කිවුව.මම තවම අරන් එන්න ගියෙ නෑ.මගේ අතේ සතේ නැතිව ඉන්න වෙලාවෙ මේව කරල තවත් අවුලක් වෙයිද බන්.

Last edited: