සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....
[FONT="]සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....[/FONT]
[FONT="]මම එළකිරියට ආපු දවසෙ ඉඳලා දාපු හැම[/FONT][FONT="] thread[/FONT][FONT="] එකක් ම සොහොන මල්ලි කියවපු බව මම දන්නවා... මාව විචේනයට ලක් කළේ මුස්ලිම් සහෝදරයන් විතරයි.. හැබැයි ඒ හැම මුස්ලිම් සහෘදයෙක්ම පෙනී සිටියේ තමන්ගේ පැත්ත නියෝජනය කරමිනි... ඒත් අපේ සොහොන මල්ලිට ජාතියක්[/FONT], [FONT="]ජන්මයක් නැතිවා වගේය... උඹ සිංහලයෙක් ද[/FONT], [FONT="]දෙමළෙක් ද[/FONT], [FONT="]මුසල්මානුවෙක්ද කියන එකවත් හොයාගන්න බැහැ...[/FONT]
[FONT="]එක අතකට හරිය...[/FONT][FONT="] Avatar[/FONT][FONT="] එකේ තියෙන්නෙත් මිනි ඔලූවක්... මොලේ දියවෙලා කට්ට විතරයි... ඉතිං මල්ලියේ උඹ වගේ මොළේ නැතිව කට්ට විතරක් තියෙන එව්වෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා... ඉතිං මම සොහොන මල්ලිලට කිව යුතු කාරණා ටිකක් තියෙනවා... ඉතිං බුදු මල්ලියේ මේව කියවලවත් හැදෙන්න බලපං...[/FONT]
[FONT="]පළවෙනියට උඹ හැම වෙලාවකම කියන දෙයක් තමයි අන්තවාදී වෙන්න එපා[/FONT], [FONT="]ලේ හොලවන්න එපා වගේ දේවල්... ඉතිං මල්ලියේ මමත් කියන්නේ ඒක තමයි.... උඹ ආයෙත් සැරයක් මගේ ලිපි අකුරෙන් අකුර තේරුම් අරගෙන කියවපන්... මම ඒවා කරන්න එපා කියන ගමන්ම කළ යුත්තේ මොකක්ද කියලත් කියනවා.. ඒත් මල්ලි උඹ නොකළ යුතුයි කියනවා මිසක් කළ යුත්තේ කුමක් දැයි කියන්නේ නෑ... මම කලින් කිව්වා වගේ උඹ හැම වෙලාවකම හැසිරෙන්නේ නපුංසකයෙක් විදියට... ඒ විතරක් නෙවෙයි උඹ හැම වෙලාවකම උඹගේ නපුංසකකම වහගන්න යන්නේ සමාජ වාදය කියන ලේබලයෙන්... ඒ ලේබලයට උඹ [/FONT][FONT="]wsws.org [/FONT][FONT="]වෙබ් සයිට් එක අල්ලගෙන ඒකේ අනුන්ගේ ලිපි එළකිරියට කොපි පේස්ට් කරලා [/FONT]”[FONT="]යන්නෙ කොහෙද - වල්ල එළියේ[/FONT]” [FONT="]වගේ පිළිතුරු දෙමින් එළකිරියේ සහෘදයින්ට කොකා පෙන්නන්න ට‍්‍රයි කරනවා....[/FONT]
[FONT="]අනික උඹ සමාජවාදේ ගැන කතා කරන්නේ ඔලූවෙන් හිටගෙන... ඉතිං උඹ හිතන්නේ උඹ දෙපයින් හිටගෙන ඉන්නවා අනික් එවුන් ඔඵවෙන් හිටගෙන ඉන්නව කියලයි... ලංකාවේ හැම සමාජවාද කාරයෙක්ම එහෙම තමයි.... සද්දේ විතරයි වැඩ නෑ.... එක්කෝ උන් කියන දේ අපිට තේරෙන්නේ නෑ... නැත්තම් අපි කියන දේ උන්ට තේරෙන්නේ නෑ... මම මගේ කලින් ලිපියක කිව්වා වගේ සමාජවාදය කියන්නේ සමාජ රෝගයක්... ඒක එක පාරක් හැදුනම විටින් විට මතුවෙනවා... නිට්ටාවට සුව වෙන්නේ නැති තරම්... මට නම් පේන්නේ උඹ දැන් සායනයකට ගොඩවෙලා නිට්ටාවට නැතත් සමාජයට වාතයක් නොවන තරමට හරි ඔය ලෙඬේ හොඳ කරගන්න කාලය ඇවිල්ලයි කියලා...[/FONT]
[FONT="]මම මගේ මතය කෙලින් කියන්නම්.. මම නියෝජනය කරන්නේ පැහැදිලිව සිංහල බෞද්ධයා... මගේ අරමුණ සිංහල බෞද්ධයාගේ කශේරුකාව කෙළින් කරලා ජාතියක් විදියට තමාගේ ඉදිරියට යන්න පුලූවන් මාවතක් පෙන්නන එක... ඒක මතවාදි අරගලයක්... මම කියන දේවල් ප‍්‍රායෝගිකව කරන්න පුලූවන් දේවල්... මම මගේ ලිපිවලින් කියන්න උත්සහා කරන්නේ අපි ආක‍්‍රමණයකට අහුවෙලා ඉන්නේ ඒ ආක‍්‍රමණිකයා හඳුනාගෙන අපි ශක්තිමත්ව ඌට මුහුණ දෙන්න ඕන කියන එක මිසක් තවත් ජාතියක් ආක‍්‍රමණය කරන්න කියල නෙවෙයි... සමහර තැනක අපෙන් උදුරගත්ත දේවල් ආයෙත් අපිට ගන්න අරගල කරන්න වේවි... ඒ අරගලය වෙන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ආක‍්‍රමණිකයාගේ හැසිරීම මත තමයි... ඒකට කඩු මුගුරු අරගෙන දෙකයි පණහේ ගේමක් දෙන්න බැරි බව මම පැහැදිලිව කියල තියෙනවා... හැබැයි තැනක මම කියල තියෙනවා ගැරඩියෙක් පොළගෙක් නොවී නයෙක් විදියට ජාතිය ගැන හිතන්න කියලා... ඕනම තැන පෙණය පුප්පන්න වෙනව නම් ඒ දේත් කරන්න වෙනවා[/FONT], [FONT="]නැත්නම් නයාගෙන් දර මිටි බඳින්නත් සමහරු ට‍්‍රයි කරනවා... [/FONT]
[FONT="]දැන් මට කියපං උඹේ මතය.. ඉස්සරවෙලාම උඹ කියපන් උඹ පෙනී හිටින්නේ කවුරු වෙනුවෙන්ද[/FONT]? [FONT="]උඹ පුරුද්දට වගේ [/FONT][FONT="]''[/FONT][FONT="]මිනිස්සු වෙනුවෙන්[/FONT][FONT="]''[/FONT][FONT="] කියන බොළඳ උත්තරේ දෙන්න එපා... ඒක බොරුවක්... උඹ එළකිරියේ සහෘදයින් එක්ක ගැටෙන්නේ මුසල්මානුවෙක් ගැන ලියවුණොත් විතරයි... නැතිනම් උඹ ඉන්නවද කියල හොයන්නවත් බෑ.... [/FONT][FONT="][/FONT]
[FONT="]මම ප‍්‍රසිද්ධියේ උඹව ඇමතුවේ මාව අනුමත කරමින් අදහස් පළ කල සියලූම සහෘදයින් වෙනුවෙන්... තව එකක් උඹට උඹේ මතය පල කරන්න අයිතිය තියෙනවා... ඒ අයිතියට මම ගරු කරනවා... හැබැයි නපුංසක නොවී කියන් දෙයක් කෙළින් කියහං....[/FONT]

සමග හේත්තු වීම