suzuki gn125 පාවිච්චි කරන අය ඉන්නවද?

anusha.kumara

Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    suzuki gn125 පාවිච්චි කරන අය ඉන්නවද?

    මචන්ලා මම දෙවියනේ කියල සල්ලි පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන් බයික් එකක් ගන්න හැදුවේ :( ඉතින්
    පෙට්‍රෝල් පාර්ට්ස් ගැන හිතුවම CT 100 එකට යන්නමයි හිතෙන්නේ :oo: එක්කෝ BAJAJ DISCOVERY 100 :oo: එකකට
    මාසේ පඩියත් දවසට ඔෆිස් යන්න එන්න තියන දුර 40KM වගේ නිසා FZ එකට යන්න බයයි බයයි වගේ :( ටයර් එකක් දන්න උනත්
    ඇඩෙනවා :k0233: පෙනුමයි සේරම ගැන හිතල suzuki gn125 වගේ සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නයි හිත :D ගන්න යන පලවෙනි
    බයික් එක නිසා :rolleyes: දන්නා කෙනෙක් කරදරේ වැටෙන්න කලින් උපදෙස් පොඩ්ඩක් දෙනවා නම් පිනක් මචන්ලා :yes:


    Suzuki-GN-400-L-6888.jpg
     
    • Like
    Reactions: isuru_feat

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    bike aka hodai habai china.petrol karai 35 vage.paran discover 125 ganinko petrol 65 vage karanava pikaputh maru.maintainuth adui.
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    එකත් හරි තමයි බන්, :rolleyes: ගොඩක් උන් කිව්වා GN එක අමාරුවක් නැතිව පදින්න පුළුවන්
    අනික safty බයික් එකක් කියල එකයි :yes: චයිනිස් කිව්වම අව්ල් වගේ බන් :baffled: ඉන්දියන් එකක්
    නැතිව මේක ගන්න හැදුවේ කල්පැවැත්ම හොද ඇති කියල :sorry:
    සමහර උන් කියනවා තෙල් 45ක් 50 ක් කරනවා කියලත් :rolleyes: අනේ මන්ද බන් තේරෙන් නෑ :confused:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,616
    1
    10,861
    113
    චයිනා උනාට බයික් එක හොඳයි කියලා කියනාවා.උඹ අරයට pm එකක් දාලා බලහං මචන් ඔක්කොම විස්තර කියයි.හොඳ එකා...
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    චයිනා උනාට බයික් එක හොඳයි කියලා කියනාවා.උඹ අරයට pm එකක් දාලා බලහං මචන් ඔක්කොම විස්තර කියයි.හොඳ එකා...
    මම pm එකක් දැන්නම් තැන්ක්ස් බ්‍රෝ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    125 එකක් පදිනව මගෙ යාලුවෙක් ඔක නම් නෙමේද මන්ද, ඒක කික් එක නැ මොටරේ හැමදාම ලෙඩ දැන් තල්ලු කරල ස්ටාට් කරන්නෙ කික් එකක් තියෙන එකක් ගනින්,
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    125 එකක් පදිනව මගෙ යාලුවෙක් ඔක නම් නෙමේද මන්ද, ඒක කික් එක නැ මොටරේ හැමදාම ලෙඩ දැන් තල්ලු කරල ස්ටාට් කරන්නෙ කික් එකක් තියෙන එකක් ගනින්,
    ow ban oka thama gn eke lokuma awla ehema baluwama ct 100 eka sapai wage
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    GN eka hodai machan but ithin CT100 tharamnam thel karanne ne ekai wade.
    CT100 ekath hoda bike ekak machan.thel keruwawa wagema anik dewal athinuth baluwahama normal pavichchiyata hodai.
    ubata hodatama match wena eka hithala ganin machan :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,616
    1
    10,861
    113
    GN eka hodai machan but ithin CT100 tharamnam thel karanne ne ekai wade.
    CT100 ekath hoda bike ekak machan.thel keruwawa wagema anik dewal athinuth baluwahama normal pavichchiyata hodai.
    ubata hodatama match wena eka hithala ganin machan :)

    CT100 තෙල් සුවඳටත් දුවනවනේ....:rofl:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,877
    658
    113
    මං ගාව තියෙන්නේ GN125 එකක් පට්ට බයික් එක අරගෙන දැන් අවුරුදු 6 ක් විතර වෙනවා
    මේ වෙනකන් කිසිම ලෙඩක් නැ ගත්ත දවස්වල පෙට්ට්‍රල් 55 ක් කරා දැන්නම් 40-45 වගේ
    කරන්නේ safety අතිනුත් හොදයි control කරන්න ලේසියි බයික් එක බට්ට බැලන්ස්...

    GN125 එකේ model දෙකක් එනවා

    ON Light සහ Normal Light එකක on light එකක ගනන් මං ගව තියෙන්නේ normal light
    එකක් original Japan එක 2.5 ක් වුනා මම ගන්න කොට.....