පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    උඹලා පොඩිකාලේ හිතන් හිටපු ගොන් දේවල් දාපල්ලා,

    මම පොඩිකාලෙ හිතන් හිටියෙ ෆෝන් එකට කාඩ් එකක් දානවා කියන්නෙ කාඩ් ක ෆෝන් එක අස්සට ඔබනවා කියලා, මම හිතුවේ මුළු ලංකාවෙන්ම පොළක් තියෙන්නෙ අපේ ටවුන් එකට විතරයි කියලා, තව මම හිතන් හිටියේ අපෙ විදුලිබල මණ්ඩලෙන් තමයි මුළු ලංකාවටම කරන්ට් එක දෙන්නෙ කියලා
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කසාද බදිනව කීවම මං හිතුවෙ රෙජි.කන්තෝරුව පිටිපස්සට ගෙනිහිං ගස් බදිනව කියල
    එතකොට බැන්දම ඒ කීවෙ මුද්ද මාරු කලාමයි ලමයි හම්බෙන්නෙ කියල
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.
     
    • Like
    Reactions: DangerMan119

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    thusitharhm:20335074 said:
    කසාද බදිනව කීවම මං හිතුවෙ රෙජි.කන්තෝරුව පිටිපස්සට ගෙනිහිං ගස් බදිනව කියල
    එතකොට බැන්දම ඒ කීවෙ මුද්ද මාරු කලාමයි ලමයි හම්බෙන්නෙ කියල

    හම්මේ බන් , දැන් ලැජ්ජයි නේ මතක් වෙනකොට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    shaggy_123:20335204 said:
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.
    ඕක නම් මටත් හිතිලා තියේ , හුකෑස්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    කසාද බදිනව කීවම මං හිතුවෙ රෙජි.කන්තෝරුව පිටිපස්සට ගෙනිහිං ගස් බදිනව කියල
    එතකොට බැන්දම ඒ කීවෙ මුද්ද මාරු කලාමයි ලමයි හම්බෙන්නෙ කියල

    උඹ තව හොඳයි. මම හිතාගෙන හිටියෙ ළමයි හම්බ වෙන්නෙ පෝරුව උඩ දෙන්නගෙ ඇඟිලි නූලකින් බැඳල අත් පැන් වැක්කෙරුවට පස්සෙ කියලා.

    තවත් එකක් තියෙනවා, ඒක කියන කොට නම් ලැජ්ජාවෙ පණ යනවා. මම පොඩි කාලෙ හිතාගෙන හිටියෙ ගෑණුන්ට ළමයි හම්බ වෙන්නෙ පු*න් කියලා. මම දැන ගෙන හිටියෙ නෑ ගෑණුන්ට හු*ත කියල හිලක් තියෙනවා කියලා, ඒ එක්කම ඕකට මිනිහෙක්ගෙ ප*යක් දානවා කියලා!!! මට තවම මතකයි මම ඉස්සෙල්ලම ගෑණියෙක්ගෙ හු*තක පින්තූරයක දැකපු දවස. මට නිකන් මැජික් එකක් වගේ. මම හිතන්නෙ මම හය නැත්නම් හත වසරෙ වගේ වෙන්න ඕන. මේව කියන්නත් ලැජ්ජයි බන්. ඔන්න අපේ ලිංගික අධ්‍යාපනයේ තරම !
     
    Last edited:

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    කසාද බදිනව කීවම මං හිතුවෙ රෙජි.කන්තෝරුව පිටිපස්සට ගෙනිහිං ගස් බදිනව කියල
    එතකොට බැන්දම ඒ කීවෙ මුද්ද මාරු කලාමයි ලමයි හම්බෙන්නෙ කියල

    giphy.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හොදට සිද්ඩිය කියන්නෙ කෙල්ලන්ගෙ ප%$ නෑනෙ චූ දාන්න ඕක ඔලුවෙ තියන් ඉදල දවසක් මං අම්මගෙන් ඇහුව (අහම්බෙන් පොඩි එකෙක්ගෙ එකක් දැකල) අර කෙල්ලගෙ චූ දාන එක තාත්ත කපලද කියල??
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,755
    113
    Panadura
    කසාද බදිනව කීවම මං හිතුවෙ රෙජි.කන්තෝරුව පිටිපස්සට ගෙනිහිං ගස් බදිනව කියල
    එතකොට බැන්දම ඒ කීවෙ මුද්ද මාරු කලාමයි ලමයි හම්බෙන්නෙ කියල

    :D :D :D
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හොදට සිද්ඩිය කියන්නෙ කෙල්ලන්ගෙ ප%$ නෑනෙ චූ දාන්න ඕක ඔලුවෙ තියන් ඉදල දවසක් මං අම්මගෙන් ඇහුව (අහම්බෙන් පොඩි එකෙක්ගෙ එකක් දැකල) අර කෙල්ලගෙ චූ දාන එක තාත්ත කපලද කියල??
    :eek:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.
    :rofl::rofl: sira
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    man issara news balanakota hitan hitiye news kiyana ayata apiwa penawa kiyala TV eke..eth man hitapu e technology eka dan saba wela tiyanawa.....:yes::yes: