wow-ඇන්දිල්ල තවත් උදාහරණයක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    wow-ඇන්දිල්ල තවත් උදාහරණයක්

    මෙන්න තවත් උදාහරණයක්

    wow එකේ මේ බඩුව විකුණන ගාන සහ දිනපාල එකේ විකුණන ගැන අතර වෙනස

    wow එක මේ බඩුව ගන්නෙත් දිනපාල එකෙන්

    කොහොමද ඇන්දිල්ල

    WOW.LK--
    DD8MZ.jpg

    DDDLG.jpg


    DINAPALA.LK----
    DDF94.jpg

     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    machan mata mein ekak ganna one..danna ekek kiyapanko mekada labama eka...boche ewa hodaida...ganan kohomada.mata gedara use ekata
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    Wensa thiyenne Dinapala eke warranty nathuwa badu aduwata denne
    WoW eke warranty ekka oya gaana
    Dinapala warranty denawa kiwwata ganna giyama denne naha

    Hodama wade online ganne nathuwa
    shop ekaka agent genma ganna eka
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    Wensa thiyenne Dinapala eke warranty nathuwa badu aduwata denne
    WoW eke warranty ekka oya gaana
    Dinapala warranty denawa kiwwata ganna giyama denne naha

    Hodama wade online ganne nathuwa
    shop ekaka agent genma ganna eka
    බම්බුව .. දිනපාල දෙනවා අවුරුද්දක්.....

    උන්ගේ සර්විස් එකත් හොඳයි


    wow එකේ වොරන්ටි ක්ලෙම් කරලා බලහන් කෝ හම්බ වෙන හැටි... ඔන්ලිනේ ඕඩර් කරහම සල්ලිත් නැහැ බඩුත් නැහැ