Honda Fit GP1 2012 හොදද ?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මචන්ලා

Honda Fit GP1 2012 හොදද ?මතකයි මේකේ කට්ටිය කියනවා ඔය 2012 version එකක් අවුල් ගියා කියලා...අදුරන අයියා කෙනෙක් ගන්න හොයනවා..දාන්න විස්තරයක් කියපන්කො :)

රෙෆ් දෙනවා සැමට
 
  • Like
Reactions: heshana

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බලාගෙන ගO වතුරකුත් ආවා හොදේ

මචන් මේක හම්බන්තොට පැත්තේ එකක්...දාන්න කෙනෙක්ගේ වාහනයක්
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    yaluwek gawa tiyenawa, thama hodata weda, harima comfortable penumath hodai, wena mokakda one
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඳුරන අය්යා කෙනෙක් කිව්වා නෙහ්? යාලුවෙක්ට නෙමෙයි නෙහ්?

    ලගම නෑදෑ අයියා කෙනෙක්...නෑදෑකමට මට වෙන්නේ අයියා
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දන්න කෙනෙක් ගාව තිබිල engine miss එකක් ආව. හදල බැරිම තැන අටවල දුන්න. එහෙම කියල මචං හැම එකම නරකයි කියල මම හිතන්නේ නැහැ. මොකද තව දාන්න කෙනෙක් ගාව තියෙනවා paddle shift එකත් එක්ක ආපු එක, එකනම් තවම ලෙසටම ඇත.

    ඔන්න දන්න ටික කියල දැම්ම.
     
    • Like
    Reactions: 3rdEye