මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

chathu4742

Well-known member
  • මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...

    මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න

    රේල් පාරවල් 3ක මිනිස්සු සෙට් එකක් ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
    1 වෙනි රේල් පාර :-
    දොස්තර කෙනෙක්
    ගුරුතුමෙක්
    ශිෂ්‍යයෙක්
    හෙදියක්
    ගොවියෙක්
    ගැටගහල තියෙනවා

    2 වෙනි රේල් පාර :-
    ජනාදිපති කෙනෙක්
    පට්ට සල්ලිකාරයෙක්
    හෙන ලස්සන තරුණියක් :baffled:

    ගැටගහල තියෙනවා

    3 වෙනි රේල් පාර :-
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්

    ගැටගහල තියෙනවා

    මේ විදිහට ගැට ගහල තියෙනවා.
    කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා

    තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.

    රේල් පාර ලඟ ලීවරයක් තියෙනවා. ඒකෙන් පුලුවන් කෝච්චිය යන පාර අර පාරවල් 3න් එකකට හරවල දාන්න.
    කොහොමහරි කෝච්චිය යනවා නම් අර පාරවල් 3න් එකකින් යන්නම ඕන.
    කෝච්චියත් පට්ට වේගෙන් එනවා නම්...

    ඔයා මොකද දැන් කරන්නේ?
    :dull:
    මේ වගේ එකක් කලින් අහල තියෙන බුද්ධිමත් පිරිස මට බනි
    න්න නම් එපෝ

    EDIT :-
    කිසිම කෙනෙක් රේල් පාරෙන් ගලව ගන්න ඔයාට බෑ..ඒකට වෙලාව මදි... මම උඩ කියල තියෙන්නෙ...
    EDIT 2.0 :- හැම එකාම ගැට ගහල තියෙන්නෙ

    w.jpg
     
    Last edited:

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ලීවරය 3 වෙනි පාරට හරවලා අහින්සක මනුස්සයව බේරගන්නවා.එතකොට එකෙන් කොච්චිය යනවා. හැමොම බේරෙනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දෙවැනි එකට හරවනවා
    හෙන ලස්සන තරුණියක් දැකල කෝච්චි driver අනිවා කොහොම හරි නවත්තගනී :lol:
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    chathu4742

    Well-known member
  • ලීවරය 3 වෙනි පාරට හරවලා අහින්සක මනුස්සයව බේරගන්නවා.එතකොට එකෙන් කොච්චිය යනවා. හැමොම බේරෙනවා

    3 inna ekage gata lihala 3ta haronawa leaver eka

    Sorry මචන්.. මම කියල තියෙන්නෙ බන්...උඹට කිසිම කෙනෙක් ගලවන්න බෑ බන් ගලවන්න අමාරුයි...

    රේල් පාරවල් වල ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kellage bra eka galawala kotchiya pattata aran rail para dige duwanawa,etakota driver dekala break gahanwane.ita passe anith dawase hitan kotchi tika nawathai.
     
    මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න

    රේල් පාරවල් 3ක් තියෙනවා. එක එක වර්ගයේ මිනිස්සු මේ රේල් පාරවල් වල ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
    1 වෙනි රේල් පාර :-
    දොස්තර කෙනෙක්
    ගුරුතුමෙක්
    ශිෂ්‍යයෙක්
    හෙදියක්
    ගොවියෙක්
    ගැටගහල තියෙනවා

    2 වෙනි රේල් පාර :-
    ජනාදිපති කෙනෙක්
    පට්ට සල්ලිකාරයෙක්
    හෙන ලස්සන තරුණියක් :baffled:

    ගැටගහල තියෙනවා

    3 වෙනි රේල් පාර :-
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්

    මේ විදිහට ගැට ගහල තියෙනවා.
    කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා

    තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.

    රේල් පාර ලඟ ලීවරයක් තියෙනවා. ඒකෙන් පුලුවන් කෝච්චිය යන පාර අර පාරවල් 3න් එකකට හරවල දාන්න.
    කොහොමහරි කෝච්චිය යනවා නම් අර පාරවල් 3න් එකකින් යන්නම ඕන.
    කෝච්චියත් පට්ට වේගෙන් එනවා නම්...

    ඔයා මොකද දැන් කරන්නේ?
    :dull:
    මේ වගේ එකක් කලින් අහල තියෙන බුද්ධිමත් පිරිස මට බනි
    න්න නම් එපෝ

    ලොජිකලි බැලුවොත් නම් මට හිතෙන්නේ 3 වෙනි පාරට තමා ලිවරය හරවන්න ඕනේ..

    මොකද ඩොක්ටර් කෙනෙක් කියන්නේ ජිවිත ගාණක් බේරගන්න හැකියාවක් ඇති කෙනෙක් , ගුරුවරයෙක් කියන්නේ සමාජයක් වෙනස් කරන්න පුළුවන් කෙනෙක්.. ඒ හින්ද ඒ පාරට හරවන්න බෑ..

    දෙවෙනි පාරේ ජනාධිපති එක්ක සල්ලි කාරය ඉන්න නිසා ඒ දෙන්න එකතු උනොත් රටට වැඩක් වෙයි කියල හොඳ පැත්තට හිතන්න පුළුවන්..ඒ හින්ද ඒ පාරට හරවන්නත් බෑ..

    තුන්වෙනි පාරේ ඉන්න මනුස්සය බේරා ගත්ත කියල අනිත් අය බේර ගත්ත තරම් අනාගතයට වැඩක් වෙන්නේ නෑ.. ( ලොජිකලි හිතුවොත්)..

    ඒ හින්ද හරවන්න වෙන්නේ 3 වෙනි පාරට තමා..

    ඒ එක්කම හදවත සහ හැඟීම් එක්ක බැලුවොත් හරවන්න වෙන්නේ 2 පාරට..
     
    • Like
    Reactions: chathu4742

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,900
    6,549
    113
    ගග අද්දර
    අහිංසක මනුස්සය ගැට ගහපු කතාවක් කියල නැහැනෙ
    උබ මුල් දෙකම ගැට ගහල කියල එතනම කියල. අහිංසක මනුස්සයාගේ කොටසේ විතරක් එහෙම කියල නෑ.
    පොස්ට් එකේ අවුලක්ද? හිතා මතා කරපු දෙයක්ද?
     
    chathu4742

    Well-known member
  • ලොජිකලි බැලුවොත් නම් මට හිතෙන්නේ 3 වෙනි පාරට තමා ලිවරය හරවන්න ඕනේ..

    මොකද ඩොක්ටර් කෙනෙක් කියන්නේ ජිවිත ගාණක් බේරගන්න හැකියාවක් ඇති කෙනෙක් , ගුරුවරයෙක් කියන්නේ සමාජයක් වෙනස් කරන්න පුළුවන් කෙනෙක්.. ඒ හින්ද ඒ පාරට හරවන්න බෑ..

    දෙවෙනි පාරේ ජනාධිපති එක්ක සල්ලි කාරය ඉන්න නිසා ඒ දෙන්න එකතු උනොත් රටට වැඩක් වෙයි කියල හොඳ පැත්තට හිතන්න පුළුවන්..ඒ හින්ද ඒ පාරට හරවන්නත් බෑ..

    තුන්වෙනි පාරේ ඉන්න මනුස්සය බේරා ගත්ත කියල අනිත් අය බේර ගත්ත තරම් අනාගතයට වැඩක් වෙන්නේ නෑ.. ( ලොජිකලි හිතුවොත්)..

    ඒ හින්ද හරවන්න වෙන්නේ 3 වෙනි පාරට තමා..

    ඒ එක්කම හදවත සහ හැඟීම් එක්ක බැලුවොත් හරවන්න වෙන්නේ 2 පාරට..

    ඒ උඹේ විසඳුම...නරකමත් නෑ... 5ක් මැරෙන්න දෙනවද...
    3 ක් මැරෙන්න දෙනවද...
    1ක් මැරෙන්න දෙනවද...
    කියන එක තමා තෝරගන්න අමාරුම නේද මචන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්

    මේක මේ කාගේ ජීවිතද වැඩිපුර වටින්නෙ කියල අහන එකක්ද , නැත්තන් වචනයක් එහා මෙහා වෙච්ච තැනක් අල්ලගෙන කෝච්චිය කාවවත් යටකරගෙන යන්නේ නැති විදිහේ උත්තරයක් එන එකක්ද ?

    මේක ෂුවර් එකටම කියපන්, අවම වශයෙන් එක්කෙනෙක් හරි කෝච්චියට යටවෙනවද ? :nerd: