ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page Wireless Home Automation System ( Arduino + ESP8622 + Java )
Reply
 
Thread Tools
(#1)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 02:39 AM

මම අද කියල දෙන්න යන්නේ කොහොමද අපි Arduino එකක් එක්ක wirelessly Java application එකක් connect කරන්නේ කියල.අපිට මේ වැඩේ කරන්න පහත සදහන් දේවල් අවශ්‍ය වෙනවා.මේ ඔක්කොම බඩු අපිට E-Bay එකෙන් ගන්න පුළුවන්.

අවශ්‍ය උපාංග.


  • Arduino Board (Uno)
  • ESP8622 Wireless Module
  • 5V to 3.3v Converter
  • 8 Relay Module
  • Male to Female Jumper Wires
  • Bread Board


E-bay links



Arduino Uno

http://www.ebay.com/itm/UNO-R3-ATmeg...kAAOSwBP9UU1hy


ESP8622 Wireless Module

http://www.ebay.com/itm/281742409063...%3AMEBIDX%3AIT


8 Channel 5v Relay Module

http://www.ebay.com/itm/141678795626...%3AMEBIDX%3AIT


5V to 3.3V DC to DC Converter

http://www.ebay.com/itm/261058559847...%3AMEBIDX%3AIT


Male to Female Jumper Wires

http://www.ebay.com/itm/251873314541...%3AMEBIDX%3AIT


Bread Board

http://www.ebay.com/itm/1PCS-New-Shi...UAAOxyKh5SAoVv


හරි අපි දැන් අවශ්‍ය බඩු ටික ගත්තනේ.මුලින්ම අපි මේක හදන්න කලින් දැනගන්න ඕන කරන දේවල් ගොඩක් තියෙනවා.අපි ඒ මොනාද කියල බලමු.
මම මුලින්ම කතා කරන්නම් ESP8622 Wireless Module එක ගැන.මොකක්ද මේ module එක මොකක්ද මේකෙන් කරන්න පුළුවන්? ඇත්තටම කිව්වොත් අපිට මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්.ඔගොල්ලන් youtube එකේ search කරලා බැලුවොත් ඕගොල්ලන්ට බලාගන්න පුලුවන් මේ module එකෙන් කරන්න පුළුවන් සුපිරි වැඩ ටිකක්.
අපිට වයි-ෆයි හරහා මොනාහරි දෙයක් කරන්න ගන්න පුළුවන් අඩුම වියදමක් යන ක්‍රමයක් තමයි මේ ESP8622 කියන module එක භාවිතා කරන එක.මේ module එකේ වර්ග කීපයක්ම ගන්න තියෙනවා.නමුත් මම මේ අවස්ථාවේදී කතා කරන්නේ ESP8622 – ESP-01 කියන module එක ගැනයි.ඔය පහලින් තියෙන්නේ ඒ module එකේ wiring diagram එකයි.



මේ module එකේ pins 8ක් තියෙනවා.නමුත් මේ project එකට බාවිතා කරන්නේ pins කීපයක් පමණයි.මම ඒ මොනාද කියල පෙන්නන්නම්.

·

  • VCC - මේ පින් එකට තමයි අපි + 3.3V ධන අග්‍රය connect කරන්නේ. (වැරදිලාවත් මෙතනට 5V දෙන්න එපා , මොකද මේ module එක වැඩකරන්නේ 3.3V වලින්.)
  • GND - මේ පින් එකට තමයි අපි - ඍන අග්‍රය connect කරන්නේ.
  • CH_PD - මේ module එක activate කිරීම සදහා මේ පින් එකටත් අපි + 3.3V අග්‍රයක් connect කරන්න ඕනේ.
  • RXD - මේ පින් එක අපි සම්බන්ද කරගන්න ඕනේ Arduino එකේ TX පින් එකට.
  • TXD - මේ පින් එක අපි සම්බන්ද කරගන්න ඕනේ Arduino එකේ RX පින් එකට.



Last edited by Hasistranger; 07-02-2016 at 08:43 PM.
Reply With Quote
(#2)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 02:44 AM

හරි අපි දැන් බලමු අපි මේ module එක Arduino IDE එක හරහා config කරගන්නේ කියල.එකට අපිට පහත ආකාරයට module එක Arduino බෝඩ් එකට සම්බන්ද කරගන්න වෙනවා.මෙතනදී අපි 10K රෙසිස්ටර් 3ක් භාවිතා කරලා තියෙනවා voltage devide කරගන්න.
තව දෙයක් තමයි , මේ ESP8622 module එකනම් Bread Board friendly නම් නැහැ.ඒ කියන්නේ මේක අපිට Bread Board එකකට push pins විදිහට connect කරගන්න බැහැ.එහෙම කලොත් pins ඔක්කොම වගේ short වෙනවා.ඒ නිසා අපිට වෙන්නේ male to female jumper cables වලින් pins connect කරගන්න.





මුලින්ම අපි Arduino බෝඩ් එකේ තියෙන microcontroller චිප් එක remove කරන්න ඕනේ බෝඩ් එකෙන්.ඊට පස්සේ පහල තියෙන විදිහට pins connect කරගන්න.


  • Arduino +5V Pin to 5V to 3.3V DC to DC Converter +VIN Pin.
  • Arduino GND Pin to 5V to 3.3V DC to DC Converter -VIN Pin.
  • 5V to 3.3V DC to DC Converter +VOUT Pin to ESP8622 VCC Pin.
  • 5V to 3.3V DC to DC Converter -VOUT Pin to ESP8622 GND Pin.
  • 5V to 3.3V DC to DC Converter +VOUT Pin to ESP8622 CH_PD Pin.
  • ESP8622 TX Pin to Arduino TX Pin.
  • ESP8622 RX Pin to Arduino RX Pin through 10K Resistors.
  • 10K Resister voltage divider other end to GND.

Last edited by Hasistranger; 07-02-2016 at 08:43 PM.
Reply With Quote
(#3)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 02:46 AM

ඔයාට තියෙන්නේ microcontroller චිප් එක remove කරන්න බැරි Arduino බෝඩ් එකක්නම් ඔයාට සිද්ද වෙනවා FTDI Serial to USB Converter එකක් හරහා connect කරගන්න.පහත රුපය අනුව එය කරගන්න පුළුවන්.




  • FTDI Adapter +5V Pin to 5V to 3.3V DC to DC Converter +VIN Pin.
  • FTDI Adapter GND Pin to 5V to 3.3V DC to DC Converter -VIN Pin.
  • 5V to 3.3V DC to DC Converter +VOUT Pin to ESP8622 VCC Pin.
  • 5V to 3.3V DC to DC Converter -VOUT Pin to ESP8622 GND Pin.
  • 5V to 3.3V DC to DC Converter +VOUT Pin to ESP8622 CH_PD Pin.
  • FTDI Adapter RX Pin to ESP8622 TX Pin.
  • FTDI Adapter TX Pin to ESP8622 RX Pin.

Last edited by Hasistranger; 07-02-2016 at 08:44 PM.
Reply With Quote
(#4)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 02:49 AM

ඊට පස්සේ Arduino බෝඩ් එක හෝ FTDI Converter එක පරිගණකයට connect කරගන්න.ඊට පස්සේ Arduino IDE එක open කරගෙන බෝඩ් එක connect කරලා තියෙන port එක select කරගන්න.








ඊට පස්සේ serial monitor එක open කරලා baud rate එක 115200 කියල select කරගන්න .(සමහර module වල baud rate එක 9600 විදිහට එනවා)








ඊට පස්සේ AT කියන command එක type කරලා enter කරන්න.එතකොට ok කියල message එකක් එන්න ඕනේ.ඒ කියන්නේ module එක හරියට connect කරලා වගේම හරියට වැඩ කරනවා.
ඊට පස්සේ AT+GMR කියන command එක type කරලා enter කරන්න.



මෙතනදී ඔයාලට පෙන්නනවා module එකේ install කරලා තියෙන firmware version එක මොකක්ද කියල.


Last edited by Hasistranger; 07-02-2016 at 08:44 PM.
Reply With Quote
(#5)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 02:54 AM

හරි අපි දැන් මේ module එකේ firmware එක upgrade කරගමු.එකට පහල තියෙන විදිහට pins connect කරගන්න.

With Arduino Board








මෙතනදී අපි GPIO0 කියන pin එක GND එකට connect කරගන්න ඕනේ.ඊට පස්සේ පහල තියෙන ලින්ක්ස් වලින් firmware එකයි flasher එකයි download කරගන්න.

Firmware –

https://drive.google.com/file/d/0BzH62EIarCwdeHZYRC1Vb1F0QVE/view?usp=sharing


Flasher –

https://drive.google.com/file/d/0BzH62EIarCwdcS1rUHpUV01aZG8/view?usp=sharing


ඊට පස්සේ flasher එක open කරගන්න , ඊට පස්සේ firmware
zip file එක unzip කරගන්න.ඊට පස්සේ පහල තියෙන විදිහට පියවරයන් ටික අනුගමනය කරන්න.


  • Arduino IDE එක open කරලනම් එක close කරන්න.
  • download කරගත්ත flasher එක open කරන්න(ESP_DOWNLOAD_TOOL_V2.3.exe).
  • ඊට පස්සේ පහල තියෙන විදිහට flasher එකට අවශ්‍ය කරන files ටික firmware folder එකෙන් select කරලා දෙන්න.
    • bin\at\noboot\eagle.flash.bin - 0x00000
    • bin\at\noboot\eagle.irom0text.bin - 0x40000
    • bin\blank.bin - 0xfe000
    • bin\blank.bin - 0x7e000
  • Flash Size එක 8MBit කියල select කරන්න
  • Arduino බෝඩ් එක connect කරලා තියෙන port එක select කරන්න.
  • baud rate එක 115200 කියල select කරන්න.








  • ඊට පස්සේ start button එක click කරන්න

ඊට පස්සේ ඔයාලට පෙනෙයි wifi module එකේ නිල් පාට LED එකක් blink වෙනවා වගේම flasher එකේ පහල progressbar එක fill වෙනවා.

  • එහෙම ඔක්කොම fill උනාට පස්සේ GPIO0 කියන pin එක GND එකෙන් remove කරන්න.
  • ඊට පස්සේ ආයෙත් Arduino IDE එක open කරගෙන serial monitor එක open කරලා baud rate එක 115200 ට සෙට් කරගන්න.
  • ඊට පස්සේ AT+GMR කියන command එක type කරලා enter කරන්න.
එතකොට ඔයාලට පෙන්නයි firmware එක upgrade වෙලා කියල.firmware version එකෙන්.

Last edited by Hasistranger; 07-02-2016 at 08:44 PM.
Reply With Quote
(#6)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 02:59 AM

With FTDI to USB converter





මෙතනදීත් කරන්න තියෙන්නේ කලින් වගේම GPIO0 කියන pin එක GND එකට connect කරගන්න ඕනේ.ඊට පස්සේ පහල තියෙන ලින්ක්ස් වලින් firmware එකයි flasher එකයි download කරගන්න.

Firmware –

https://drive.google.com/file/d/0BzH...ew?usp=sharing


Flasher –

https://drive.google.com/file/d/0BzH...ew?usp=sharing

ඊට පස්සේ flasher එක open කරගන්න .ඊට පස්සේ පහල තියෙන විදිහට පියවරයන් ටික අනුගමනය කරන්න.

  • Arduino IDE එක open කරලනම් එක close කරන්න.
  • download කරගත්ත flasher එක open කරන්න(esp8266_flasher.exe).
  • ඊට පස්සේ පහල තියෙන විදිහට flasher එකේ bin කියන button එක click කරලා firmware එක select කරන්න.
  • Arduino බෝඩ් එක connect කරලා තියෙන port එක type කරන්න.
  • ඊට පස්සේ download කියන button එක click කරන්න









ඊට පස්සේ ඕගොල්ලන්ට පෙනෙයි පහලින් module එකට data write කරන හැටි , ඒ වගේම . wifi module එකේ නිල් පාට LED එකක් blink වෙනවා.

  • ඊට පස්සේ මේ process එක 99%න් නවතිනවා. එතකොට අපි GPIO0 කියන pin එක GND එකෙන් remove කරන්න.
  • ඊට පස්සේ ආයෙත් Arduino IDE එක open කරගෙන serial monitor එක open කරලා baud rate එක 115200 ට සෙට් කරගන්න.
  • ඊට පස්සේ AT+GMR කියන command එක type කරලා enter කරන්න.


එතකොට ඔයාලට පෙන්නයි firmware එක upgrade වෙලා කියල.firmware version එකෙන්.
ඊට පස්සේ අපි module එකේ baud rate එක 9600ට වෙනස් කරගමු එකට serial monitor එකේ AT+UART_DEF=9600,8,1,0,0 කියන command එක type කරලා enter කරන්න.

සමහර වෙලාවට firmware upgrade කරහම baud rate එක 9600ට වෙනස් වෙනවා.ඒ වෙලාවට baud rate ආයෙත් වෙනස් කරන්න ඕන වෙන්නේ නැහැ , වගේම තමයි serial monitor එකේ baud rate එක 9600 හැටියට change කරගන්න.






Last edited by Hasistranger; 07-02-2016 at 08:45 PM.
Reply With Quote
(#7)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 03:02 AM

මේ පහල තියෙන ලින්ක් එකෙන් ඔක්කොම AT commands ටික තියෙන pdf file එක download කරගන්න .

https://drive.google.com/file/d/0BzH...ew?usp=sharing


මේ module එක config කරන හැටි මේ youtube ලින්ක් දෙකෙන් බලාගන්න පුළුවන්




https://www.youtube.com/watch?v=9QZkCQSHnko&index=37&list=PLAROrg3NQn7dGPxb9CFtxwbgzLNaaj1Oe





https://www.youtube.com/watch?v=z07zjfOHb8E&list=PL6XelmbQ0byifar3CBhmm2uzUEQPvHV_1&index=1


ESP8622 Module එක ගැන මම තව දුරටත් කතා කරන්න යන්නේ නැහැ.මේ module එක ගැන වැඩි දුර දැනගන්න youtube එකේ search කරලා බලන්න පුළුවන්.



Last edited by Hasistranger; 07-02-2016 at 08:45 PM.
Reply With Quote
(#8)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 03:08 AM

හරි අපි දැන් බලමු Home Automation System එක හදන හැටි.

මුලින්ම පහල තියෙන පින්තුරේ විදිහට modules ටික connect කරගන්න.





Connections

  • Arduino 5V pin එක DC to DC converter එකේ +VIN එකට connect කරන්න.
  • Arduino GND pin එක DC to DC converter එකේ -VIN එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VOUT පින් එක ESP8622 module එකේ VCC එකට connect කරන්න.
  • DC to DC converter එකේ +VOUT පින් එක ESP8622 module එකේ CH_PD එකටත්connect කරන්න.
  • DC to DC converter එකේ -VOUT පින් එක ESP8622 module එකේ GND එකට connect කරන්න.
  • ESP8622 module එකේ TX pin එක Arduino බෝඩ් එකේ pin 2ට connect කරන්න.
  • ESP8622 module එකේ RX pin එක Arduino බෝඩ් එකේ pin 3ට connect කරන්න.
  • Relay module එකේ GND pin එක Arduino බෝඩ් එකේ GND pin එකට connect කරන්න.
  • Relay module එකේ VCC pin එක Arduino බෝඩ් එකේ 5V pin එකට connect කරන්න.
  • Relay module එකේ IN1 pin එක Arduino බෝඩ් එකේ pin 4ට connect කරන්න.
  • Relay module එකේ IN2 pin එක Arduino බෝඩ් එකේ pin 5ට connect කරන්න.
  • Relay module එකේ IN3 pin එක Arduino බෝඩ් එකේ pin 6ට connect කරන්න.
  • Relay module එකේ IN4 pin එක Arduino බෝඩ් එකේ pin 7ට connect කරන්න.
  • Relay module එකේ IN5 pin එක Arduino බෝඩ් එකේ pin 8ට connect කරන්න.
  • Relay module එකේ IN6 pin එක Arduino බෝඩ් එකේ pin 9ට connect කරන්න.
  • Relay module එකේ IN7 pin එක Arduino බෝඩ් එකේ pin 10ට connect කරන්න.
  • Relay module එකේ IN8 pin එක Arduino බෝඩ් එකේ pin 11ට connect කරන්න.


හරි දැන් පරිපථය හදල ඉවරයි.දැන් තියෙන්නේ programming part එක.අපි බලමු එක කොහොමද කරන්නේ කියල.

මේ පහලින් තියෙන්නේ Arduino Program Code එක.


  • Serial Library එක import කරගන්නවා
  • Debug කියල boolean variable එකක්හදල එකේ value එකට true කියන value එක ආදේශ කරනවා.
  • On කියල variable එකක්හදල එකේ value එකට LOWකියන value එක ආදේශ කරනවා.
  • Offකියල variable එකක්හදල එකේ value එකට HIGHකියන value එක ආදේශ කරනවා.
  • ESP8622 module එක serial device එකක් විදිහට connect කරගන්නවා(Arduino Pin 2 RX සහ Arduino Pin 3 TX විදිහට).
  • Arduino බෝඩ් එකයි ESP8622 module එකයි baud rate එක 9600න් serial communication start කරනවා.
  • Arduino Digital pin 4 සිට 11 වෙනකන් Output pins විදිහට config කරනවා.
  • Arduino Digital pin 4 සිට 11 වෙනකන් pins වල value එක LOW කරනවා.(විභව අන්තරය 0 කරනවා.)
  • sendData කියන method එක call කරනවා, parameters විදිහට දෙන්නේ ( AT Command එක,timeout value එක,boolean value එක)
මෙතනදී දෙන AT Command ටික තමයි,
  1. AT+RST - module එක reset කරන්න.
  2. AT+CWMODE=2 - module එක access point එකක් විදිහට config කරනවා.
  3. AT+CIFSR - module එකේ ip address එක බලාගන්න.
  4. AT+CIPMUX=1 - module එකට connections කීපයකින්ම සම්බන්ද වෙන්න .
  5. AT+CIPSERVER=1,80 - module එකේ open server එකක් හදනවා port 80න්.

ඊට පස්සේ එන්නේ loop function එකට.එතැනදී කරන්නේ,

  • ESP8622 module එකෙන් එන value එක , if condition එකක් හරහා check කරලා බලනවා “+IPD,0,” කියන value එක තියෙනවද කියල.
  • එහෙම value එකක් අන්තර්ගතයි නම් ඒ value එකෙන් පස්සේ තියෙන ඉතුරු කොටස integer value එකක් බවට convert කරලා val කියන integer variable එකට ආදේශ කරනවා.
  • ඊට පස්සේ ආයෙමත් if condition එකක් හරහා val කියන variable එකේ value එක check කරලා ඊට අනුරුපව දීල තියෙන pin එකේ විභවය ඉහල දැමීම හෝ පහත දැමීමක් සිදු කරනවා.

Last edited by Hasistranger; 07-02-2016 at 08:45 PM.
Reply With Quote
(#9)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 03:12 AM

හරි දැන් මම මෙතන java code එක ගැන විස්තර කරන්න යන්නේ නැහැ , මොකද එක විස්තර කරන්න ගියොත් මේ ත්‍රෙඩ් එක ගොඩක් දිග්ගස්සෙනවා.එනිසා මම java ප්‍රෝග්‍රෑම් එකේ download ලින්ක් එක පහලින් දන්නම්.



https://drive.google.com/file/d/0BzH...ew?usp=sharing



Zip File Content

  • Setup for Java application (H.B.S.N.exe).
  • Wi-fi.ino ( for Wi-Fi Module).
  • Serial.ino(For Serial Connection).

මේකේ ඔයාල wifi module එකෙන් connect වෙනවනම් Wi-fi.ino කියන file එක Arduino බෝඩ් එකට load කරගන්න.

එහෙම නැතුව Arduino බෝඩ් එක පරිගණකයට serial connect කරලා පාවිච්චි කරනවානම් Serial.ino කියන file එක Arduino බෝඩ් එකට load කරගන්න.


හරි දැන් බලමු අපි කොහොමද මේ Automatin kit එකට connect වෙන්නේ කියල.

මුලින්ම Arduino බෝඩ් එකට power supply කරන්න.ඊට පස්සේ ඔයාලගේ පරිගණකයේ wifi connections check කරන්න.එතකොට ඔයාලට පෙනෙයි ESP_ කියල connections එකක් තියෙනවා.
ඒ තියෙන්නේ මේ ESP8622 කියන module එකයි.ඒ connection එක select කරලා එකට connect වෙන්න.

ඊට පස්සේ java application එක run කරන්න.පහල තියෙන වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන්.





https://www.youtube.com/watch?v=KEw-bzMknBM


මේකේ අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනේ.

මගේ කලින් දාපු java ත්‍රෙඩ් එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1716313

එහෙනම් පස්සේ දවසක ආයෙත් හම්බෙන්නම් , ජය වේවා.



Last edited by Hasistranger; 07-02-2016 at 08:46 PM.
Reply With Quote
(#10)
Old
duldula's Avatar
duldula duldula is offline
Member
duldula has a spectacular aura aboutduldula has a spectacular aura about
 
Posts: 60
Join Date: Apr 2008
bump - 07-02-2016, 03:16 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
arduino

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09834 seconds with 8 queries