වන්ෂොට්_මාව_block කරලා
රන්ජන් කාරයා FB එකේ මාව block කරලා.මම කුණුහරුප කිසිම දෙයක් කිව්වේ නැහැ.ඊයේ ඌ දාලා තිබ්බ පෝස්ට් එකකට මම දැම්මා ඒ කාලේ හොරකම් හොයනවා වගේ අර්ජුන් මහේන්ද්‍රන් හොරා කරපු සල්ලි ගැනත් හොයන්න කියලා.ඒ කොමන්ට් එකට likes 10ක් විතර වැටිලා තිබ්බා.ඒකට තද වෙලා තමා block කරන්න ඇත්තේ.
මහලොකු වන්ෂොට්..කොමන්ට් එකකට බයයි.උන් දන්නවා උන්ගේ උනුත් හොරකම් කරනවා කියලා..ඒකනේ ඔය තරම් බය.

ලැජ්ජයි පොන්ජෝ..මූට නම් සාරියක්ම තමා හරියන්නේ.නපුන්සකයා..