ඔය රූපෙ අලියා ඉන්න ෂර්ට් එක ඇඳන් ඉන්නෙ මම. අවුලක් නෑ නේද ? :frown:
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Jul 3, 2016 #1 ඔය රූපෙ අලියා ඉන්න ෂර්ට් එක ඇඳන් ඉන්නෙ මම. අවුලක් නෑ නේද ?
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Jul 4, 2016 #3 උබද බන් සිරාවටම උබ නේද ක්‍රිස්තියානි නිරගමිකයා. උබ නිරගමික කියා කියා බුද්දාගමට බනින ගමන්. එත් උබට ජේසුස් ගැන පැහැදීමක් තියනවා කියපු කෙනා නේද උබ ?? ඕක ගත්තේ නිදහස් චතුරශ්‍රයේ තිබ්බ උද්ගොහ්ස්නයේදී
උබද බන් සිරාවටම උබ නේද ක්‍රිස්තියානි නිරගමිකයා. උබ නිරගමික කියා කියා බුද්දාගමට බනින ගමන්. එත් උබට ජේසුස් ගැන පැහැදීමක් තියනවා කියපු කෙනා නේද උබ ?? ඕක ගත්තේ නිදහස් චතුරශ්‍රයේ තිබ්බ උද්ගොහ්ස්නයේදී
marQuis Member Dec 12, 2009 3,820 312 0 Infinite Universe :) Jul 4, 2016 #5 ෆොම්නයෙක් වගේ. - නිගමනය - ෂර්ලොක් හෝම්ස්.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Jul 4, 2016 #6 මයන්ත පෙරේරා නේ ඇයි අපි පොසොන් සමරන්නෙ. ලංකාවෙ තිබ්බ ලාංකික බවට කෙලවපු දවස නිසාද??? මේක තමා අශෝකයාගෙ කොලනි කරනය. #මිහිදුඑයාලයින්ස් පකිං ඇවේසම් වීත් මිහිඳු තෙර ඇන්ඩ් නයීන් අදර්ස් me va uba ne Last edited: Jul 4, 2016
මයන්ත පෙරේරා නේ ඇයි අපි පොසොන් සමරන්නෙ. ලංකාවෙ තිබ්බ ලාංකික බවට කෙලවපු දවස නිසාද??? මේක තමා අශෝකයාගෙ කොලනි කරනය. #මිහිදුඑයාලයින්ස් පකිං ඇවේසම් වීත් මිහිඳු තෙර ඇන්ඩ් නයීන් අදර්ස් me va uba ne
Lejayange Well-known member Mar 23, 2015 18,947 5,580 113 Dec 21, 2017 #9 මේ රූපෙ අලියා ඉන්න ෂර්ට් එක ඇඳන් ඉන්න ගොබිලට
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Dec 21, 2017 #10 වම්පැත්තෙ ඉන්න එකා ගරා යකාගෙ ලොකු පුතාද?
khjinesh Well-known member Nov 13, 2007 3,872 2,890 113 රජරට Dec 21, 2017 #11 දෙන්නම ‘‘ගම්පොජ්ජෙන් සිදාදි පොජ්ජට මංගච්චපු හූරල දෙන්නෙක්’’ වගේ.
gangsterz Well-known member Dec 28, 2008 3,676 366 83 Dec 21, 2017 #12 Lejayange said: මේ රූපෙ අලියා ඉන්න ෂර්ට් එක ඇඳන් ඉන්න ගොබිලට Click to expand...
Luvis Well-known member Aug 14, 2015 1,474 743 113 ඩොටේ Dec 21, 2017 #13 ඔය ඕකට එහා පැත්තේ කැමරාවක් එල්ලගෙන ඉන්න එකා මම.. ( හිනාවෙලා හිටියට ඕකා ලඟ කැ# හඩු ගඳක් එන්නේ ...)
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Dec 21, 2017 #14 මම වගේ පොටෝ දාන්න බය වුන් මේකෙ ඉන්නෙ. අපි වැඩ එළිපිට. යකාටවත් බය නෑ. චැලේන්ජ් එකක් දෙනවා දාල පෙපන්නපන් රියල් බුලට් එකක් නම්.
මම වගේ පොටෝ දාන්න බය වුන් මේකෙ ඉන්නෙ. අපි වැඩ එළිපිට. යකාටවත් බය නෑ. චැලේන්ජ් එකක් දෙනවා දාල පෙපන්නපන් රියල් බුලට් එකක් නම්.
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Dec 21, 2017 #15 අපිට ත්‍රිපෝෂ කන්න ඕන නෑ. ඕක දීපන් ළමයෙකුට. ඒත් ත්‍රිෙපා්ෂ නම් දැනුත් කන්න ආසයි බන්.
Candid-B Well-known member Apr 25, 2019 34,472 1 59,941 113 Mother Earth Jan 15, 2020 #17 ------ Post added on Aug 31, 2022 at 5:05 PM