කාමසූත්රය සරල සිංහලෙන් - 02
[FONT="]කාමසූත්රය සරල සිංහලෙන් - [/FONT]02
[FONT="]කාමසූත්රය සරල සිංහලෙන් - [/FONT]01[FONT="] සඳහා සහෘදයිනගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැන මම ගොඩක් සතුටුවෙනවා... පළමු ලිපිය කියවා නැතිනම් පහත ලින්ක් එකෙන් ගිහින් ඉස්සරවෙලා ඒක කියවන්න.[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1749369[/FONT]
[FONT="]මම මේ ලිපි මාලාව ලියන්නට ගත්තට පස්සේ ඇතැම් විට ඔබ කාමසූත්ර පොත කලින් කියවල ඇත්නම් මම ලියන දෙය පිළිබදව වඩාත් අවධානයෙන් ඉන්නවා ඇති. කාමසූත්රයේ තියෙන අවුල තමයි ඉදිරිපත් කරන පිළිවෙල අමුම අමු චාටර් වීමයි. කතාව ගලාගෙන යාමට ඒක බාධාවක්... ඉතිං මං ඉදිරිපත් කරන්නේ මගේම පිළිවෙලකටයි... පළමු ලිපියට ලැබුණු ප්‍රතිචාර බැලූවම මම ගොඩක් දුරට සාර්ථකයි... ඒ හින්ද පොතේ පිළිවෙල මගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා ආයෙමත් කියනවා.... එහෙනම් අපි ඉස්සරහට යමු....[/FONT]
[FONT="]Sex [/FONT][FONT="]වලට නුසුදුසු ගැහැණුන්....[/FONT]
[FONT="]Sex [/FONT][FONT="]වලට ගැහැණියක් තෝරගන්න කොට ඒ තෝරා ගැනීම ගැන ගොඩක් පරෙස්සම් වෙන්න කියල වාත්සි කියනවා.... අද වගේම එදා හිටපු එවුවොත් ඉවක් බවක් නැතිව පුලූවන් හැම ගෑණියක් එක්කම [/FONT][FONT="]sex[/FONT][FONT="] කරන්න යන්න ඇති... මොකද කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑ කියල කතාවක් තියන නිසා.... මෙතනදී වාත්සි දීල තියෙන උපදෙස් [/FONT]21[FONT="] වන සියවසටත් අදාල වෙන එකනම් පුදුමයක් තමයි.... ඉතිං වාත්සි [/FONT][FONT="]sex[/FONT][FONT="] වලට නුසුදුසු ගෑණුන් පහත විදියට පෙන්නල දීල තියෙනවා...[/FONT]
[FONT="]කුෂ්ට[/FONT], [FONT="]දද[/FONT], [FONT="]හොරි ආදි ලෙඩ තියෙන ගෑණුන් :[/FONT][FONT="] (අද කාලේ හැටියට නම් සමාජ රෝග කියන කාරණයත් ඒකට දාන්න පුලූවන්[/FONT][FONT="])[/FONT][FONT="] විශේෂයෙන් සමාජ රෝග පිටින් බැලූ බැල්මට හඳුනගන්න බෑ... සමහර වෙලාවට ටොයියෝ වගේ ඉන්න ගෑණු ළග මාරාන්තික ලෙඩක් තියෙන්න පුලූවන්... හොඳම වැඬේ තමයි ගෑණියක් එක්ක[/FONT][FONT="] sex [/FONT][FONT="]කරන්න ඉස්සරවෙලා ඒ ගෑණි පිළිබදව හොඳ අවබෝධයක් ලබාගන්න එක... ඒක ටිකක් අමාරු වැඩක්... බල්ලො රැලේ යන කාලෙට අහුවෙන අහුවෙන බැල්ලියන් එක්ක සෙට් විදියට වැඩ නොකර[/FONT],[FONT="] sex life[/FONT][FONT="] එකට තමන්ම සීමාවක්[/FONT], [FONT="]ප්‍රතිපත්තියක් හදා ගන්න එක තමයි හොඳම විසදුම.[/FONT]
[FONT="]උමතු (පිස්සු හැදුන[/FONT][FONT="])[/FONT][FONT="] ගෑණුන් :[/FONT][FONT="] සමහරක් එව්වෝ මන්ද මානසික (මොන්ගල්[/FONT][FONT="])[/FONT][FONT="] වුණු හා පිස්සු හැදුනු ගෑණු රවටලා ආතල් ගන්න යනවා. ඒක වැරදි වැඩක්... ගැහැණියක් පිරිමියක් [/FONT][FONT="]sex[/FONT][FONT="] කරනවා කියන්නේ ඒක දෙන්නගේම කැමැත්තෙන් අවබෝධයෙන් වෙන්න ඕන දෙයක් මිසක තවත් එකෙක්ව පීඩනයකට රැවටීමකට ලක් කරල කරන්න ඕන දෙයක් නෙවෙයි.... මිනිහා තිරිසනාගෙන් වෙනස් වෙන්නේ වාත්සි කියන විදියට අර්ථ - ධර්ම - කාම කියන කරුණු සමබර වුණොත් විතරයි... ඒ මිනිස්කම අපි ළග තියෙන්න ඕන.[/FONT]
[FONT="]කුලදම් වලින් පිරිහුණු ගෑණුන් :[/FONT][FONT="] ගොඩක් අය මෙතනදී තේරුම වරද්දගෙන තියෙනවා... ඉස්සර බමුණන් කුලය ගැන සැළකිලිමත් වුණා... ඒ වුණත් වාත්සි මෙතනදී කියන්න යන්නේ ඒ කුලවාදයටත් වඩා ගැහැණියගේ සමාජ තත්වය ගැනයි.... අපේ වචනවලින් කියනවා නම් සමාජයේ චාටර් වෙච්චි ඩයල් එක්ක වැරදිලාවත් [/FONT][FONT="]sex[/FONT][FONT="] වලට යන්න හොඳ නෑ... ඒකෙන් වෙන්නේ තමන්ගේ නම කැත වෙන එකයි....[/FONT]
[FONT="]රහස් එළි කරන ගෑණුන් :[/FONT][FONT="] වාත්සි කියන වැදගත් කරුණක් තමයි ඒ.... ගොඩක් වෙලාවට පිරිමින් බෙල්ලටම හිරවෙන තැනක් තමයි ගෑණුන්ට රහස් කියන එක.... ගණිකාවක් ඇසුරුකරන්න ගිය එකත් ඒ පැය බාගයට තමන්ගේ පුද්ගලික රහස් එකක් දෙකක් හෝ ඒ ගෑණි ඉස්සරහ වමාරනවා.... ඒක සාමාන්‍ය ස්වභාවය... ගොඩක් ඔත්තු සේවාවලට ගෑණු යවන්නේ ඒ නිසයි.... වාත්සි පිරිමියගේ මේ දුර්වලතාවය හොඳට දන්නවා... ඉතිං වාත්සි කියන්නේ රහස් එළි කරන ගෑණුන් ඇසුරු කරන්න එපා කියලයි... මොකද නැත්නම් තමන්ගේ රහස් අන්තිමට ප්‍රසිද්ධ රහස් වෙන එක අනිවාර්ය නිසයි.... [/FONT]
[FONT="]එළිපිටම සම්භෝගයට (ගේමට[/FONT][FONT="])[/FONT][FONT="] කැමැත්ත පවසන ගෑණුන් :[/FONT][FONT="] වාත්සිගේ මේ කියමන එතරම් පැහැදිලි නැත. ඔහු කියන්නේ උත්සහා කරන්නේ ගෑණියක් තමන්ම ඉස්සර වී [/FONT][FONT="]sex[/FONT][FONT="] කරමුද කියල අහන එකද නැත්නම් [/FONT][FONT="]public sex[/FONT][FONT="] වලට කැමැත්ත දැක්වීම ද යන්න ගැටලූවකි... කොහොම වුණත් මේ දෙකම එකට ගත්තත් ගෑණියෙක්ගෙ විනයක් / සංවරයක් නැත්නම් ඒ වගේ ගෑණියෙක් [/FONT][FONT="]sex [/FONT][FONT="]වලට සුදුසු නැති බවයි වාත්සි කියන්නේ...[/FONT]
[FONT="]ඉතා සුදු[/FONT], [FONT="]ඉතා කලූ හා දුගඳ හමන ගෑණුන් : [/FONT][FONT="]වාත්සි මෙහිදී කියන්නෙ [/FONT][FONT="]sex[/FONT][FONT="] වලට ගෑණියෙක් ඇසුරු කරන කොට ඒ ගෑණිගේ යම් පි‍්‍රයමනාප බවක්[/FONT], [FONT="]පිරිසිදුකමක් තියෙන්න ඕන කියන එකයි.... වඩාත් සුදු ගෑණුන්ගේ රහසග[/FONT], [FONT="]පියයුරු[/FONT], [FONT="]කිහිලි අසාමාන්‍ය රත් පැහැයක් ගන්නා අතර බොහෝ විට එය දකින්න අප්‍රසන්න දෙයක්... වඩාත් කලූ ගෑණුන්ගේ අර කලින් කියපු තැන් ඉතාමත් දැඩි කලූ පාටක් ගන්නවා... ඒකත් අප්‍රසන්න දෙයක්... බොහෝ විට ඉන්දියානු කාන්තාවන්ට බොහෝ රටවල පිරිමි කැමති ඒ ගැහැණුන්ගේ තියෙන බැලන්ස් කලර් එකටයි (චොක්ලට් පැහැයට[/FONT][FONT="])[/FONT][FONT="]. හැබැයි කලූ ගැහැණුන්ට කැමති පිරිමිත්[/FONT], [FONT="]සුදු ගැහැණුන්ට කැමති පිරිමිත් ඉන්න බව අමතක කරන්න හොඳ නෑ... [/FONT]
[FONT="]ළගම නෑදෑයන්ගේ[/FONT], [FONT="]යහඵවන්ගේ[/FONT], [FONT="]ගුරුවරුන්ගේ හා ප්‍රභූවරුන්ගේ භාර්යාවන් :[/FONT][FONT="] කාමසූත්රය මහා කුපාඩි පොතක් යැයි කියන අයට එහෙම නෑ කියන්න පුඵවන් තැනකට තවත් උදාහරණයක් තමයි මේ... වාත්සි සෑම විටම [/FONT][FONT="]sex[/FONT][FONT="] කියන දේ ගැන සුපිරියටම කතා කළත් ඒ සෑම විටම සාරධර්ම කියන දේවල්වලට පයින් ගහල නෑ... මෙහිදී තමන්ගේ නෑදෑයන්ගේ[/FONT], [FONT="]යහඵවන්ගේ හා ගුරුවරුන්ගේ භාර්යාවන් සමග තහනම් ගහේ ගෙඩි කන්න එපා යැයි වාත්සි කියන්නේ ඒක මහා ද්‍රෝහිකමක් ගුණමකුකමක් වන නිසයි... [/FONT]
[FONT="]ඒ වගේම ප්‍රභූවරුන්ගේ[/FONT], [FONT="]මේ කාලයේ හැටියට දේසපාලූවන්[/FONT], [FONT="]පොලිස් නිලධාරින්[/FONT], [FONT="]හමුදා නිලධාරින් ආදි ලොක්කන්ගේ බිරින්දෑවරුත් එක්කත් ඇයි හොඳයිකම් තියාගන්න එපා කියල වාත්සි කියනවා... ඊට හේතුව අනිවාර්යයෙන් ම මාට්ටු වුණොත් ඉල්ලන් කන්න වෙන නිසයි... සමහර විට අතපය කඩා ගැනීමක්[/FONT], [FONT="]නැත්නම් ජීවිතයෙන් වන්දි ගෙවීමක් වුණත් වෙන්න පුඵවන්.... හැබැයි පසුකාලයේ දී කාමසූත්රය සංස්කරණය කළ එක් කොටසක් කියන්නේ අවම වශයෙන් පිරිමි [/FONT]05[FONT="] දෙනෙක් එක්ක [/FONT][FONT="]sex[/FONT][FONT="] කරපු මොන තරාතිරමක හෝ බිරිදක් එක්ක [/FONT][FONT="]sex[/FONT][FONT="] කලාට වරදක් නැති බවයි... තවත් කොටසක් කියන්නේ ඒ වගේ පාදුරා ගැහැණියක් වුණත් තමන්ගේ නෑදෑයෙක්ගේ[/FONT], [FONT="]ප්‍රභූවරයෙක්ගේ බිරිදක් වෙනව නම් එහෙම ගෑණියක් එක්ක [/FONT][FONT="]sex[/FONT][FONT="] නොකර ඉන්න කෝකටත් හොදයි කියලාය.... මමත් අනුමත කරන්නේ ඒක තමයි... නැත්නම් සුදු වෑන් එකකින් හරි ඇවිල්ල උස්සන එක ෂුවර්....[/FONT]
[FONT="]දැන් වැරදිලාවත් ගෑණු පරාණයක් මේක බැලූවොත් වාත්සි පිරිමියාගේ කෝණෙන් මේ දිහා බලල පිරිමියගේ වාසියට ලියපු එකක් කියල හිතනවා... ඇත්ත එකල බමුණු සමාජය පුරුෂයා උසස් තැනක තියල තමයි කතා කරන්නේ.... පිරිමියාගේ අවශ්‍යතාවය සඳහා ගැහැණිය බැඳිල ඉන්න බවක් නොකියා මේ කරුණුවලින් කියවෙනවා... ඒ වුණත් [/FONT][FONT="]sex[/FONT][FONT="] වලදී ගැහැණිය හා පිරිමියා යන දෙපාර්ශවය ගැනම මැදහත්ව බලන්න වාත්සි පරෙස්සම් වෙලා තියෙනවා... ඒ හින්ද මේ වෙලාවෙ [/FONT][FONT="]worry[/FONT][FONT="] වෙන්න එපා... ඉස්සරහට එන කරුණුවලදී වාත්සි සර්ව සාධාරණ පොරක් කියල හිතේවි...[/FONT]
[FONT="]ඉතිං ගෑණු පරාණයකට [/FONT][FONT="]sex[/FONT][FONT="] වලට පිරිමියෙක් තෝරා ගන්න වුණොත් ඉහත පෙන්නපු කරුණුම මිම්මක් විදියට ගන්න පුලූවන්.... ඒකේ කිසි වැරද්දක් නෑ....[/FONT]
[FONT="]වාත්සි මේ විදියට කියන්නේ [/FONT][FONT="]sex[/FONT][FONT="] වලට ගෑණියෙක් තෝරා ගැනීම ගැනයි... හැබැයි විවාහය සදහා ගෑණියක් තෝරගන්න කොට හොයා බලන්න ඕන කාරණා වෙනමම ඔහු කියල තියෙනවා.... [/FONT]
[FONT="]බඳින්න ඕන මොන වගේ බඩුවක් ද[/FONT]?
[FONT="]වාත්සි කියන්නේ කසාදයක් බැඳීමේ දී හිතුමනාපෙට හදිසියේ එය නොකළ යුතු බවයි... කෙල්ලක් බඳින්න පෙර ඒ කෙල්ල ගැන වටේ එවුන් කියන්නේ මොනවාදැයි විපරම් කරල බැලීම කෝකටත් හොඳයි කියලා වාත්සි කියනවා... ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියනව වගේ කෙල්ලගේ චාටර් කේස් තියෙනව නම් ඒක කලින් දැන ගන්න මේ ක්‍රමය ගොඩක් වටිනවා.... නැත්නම් බැන්දට පස්සේ කපල් එක යන්න ඇරල ඇහෙන නෑහෙන ගාණට කියන වල් කතා අහන්න සිද්දවෙනවා යැයි වාත්සි බර වචනවලින් වෙනස් විදියට පොතේ කියල තියෙනවා....[/FONT]
[FONT="]වාත්සි කියන්නේ පිරිමියෙක් බඳින්න ඕන තමන්ගේම [/FONT][FONT="]class[/FONT][FONT="] එකේ ගෑණියක් බවයි.[/FONT][FONT="] කාමසූත්ර පොතේ ඒක අපූරු විදියට කියවෙනවා. [/FONT]”[FONT="]කී‍්‍රඩාවත්[/FONT], [FONT="]විවාහයත්[/FONT], [FONT="]මිතුරුකමත් සෑම විටම ඇති කරගත යුත්තේ තමන්ගේම [/FONT][FONT="]class[/FONT][FONT="] එකේ එවුන් එක්ක මිස තමන්ට වඩා උසස් හෝ පහත් අය එක්ක නොවන බව[/FONT]”[FONT="] එහි සඳහන් වෙනවා[/FONT][FONT="].[/FONT]
[FONT="]විශේෂයෙන්ම පොහොසත් කෙල්ලක් බැඳ ගත්තොත් පිරිමියා ජීවත් වෙන්නේ සේවකයෙකු ලෙසින් බවත්[/FONT], [FONT="]දුප්පත් කෙල්ලක් බැදගත්තොත් කෙල්ල ජීවත් විය යුත්තේ දාසියක් ලෙසින් බවත් එහි දැක්වෙනවා... ඔලූවක් තියන එවුන් මේ දෙවර්ගයේම ගෑණියක් බඳින්න එපා යැයි වාත්සි වැඩිදුරටත් කියනවා... ඒකෙන් වෙන්නේ ගෑණිය හා පිරිමියා අතර තිබිය යුතු සමාන කම නැති වී කසාදේ කසායක් තරමට තිත්ත වෙන එකය....[/FONT]
[FONT="]ගෑණියක් බඳින්න තෝර ගන්න විට ඇය අනිවාර්යයෙන්ම කන්‍යාවක් විය යුතු බව වාත්සි පවසනවා... ඊට අමතරව තමන්ට වඩා අවුරුදු [/FONT]03[FONT="] ක් පමණ බාල කෙල්ලක් වීමත්[/FONT][FONT="] වැදගත් කියලා ඔහු පවසනවා... ඒකට හේතුව තමයි අවුරුදු [/FONT]30[FONT="] ඉක්ම වූ විට පිරිමියෙකුට සාපේක්ෂව ගැහැණියක් ඉතා ඉක්මණින් වැහැරෙන ලකුණු පහල වීමයි... ඒ නිසා දෙන්නගේ පෙනුම බැලන්ස් ඒකේ දීර්ඝ කාලයක් තියාගන්න අවුරුදු [/FONT]02 - 03[FONT="] ක් බාල කෙල්ලක් බදින එක කෝකටත් හොඳයි.[/FONT]
[FONT="]ඊට අමතරව වැදගත් පවුලක[/FONT], [FONT="]ධනවත්[/FONT], [FONT="]බොහෝ නෑදෑ පිරිවරක් ඇති[/FONT], [FONT="]රූමත්[/FONT], [FONT="]සිරුරෙහි වාසනා ලකුණු ඇති[/FONT], [FONT="]මැනවින් දත් - නියපොතු - කන් - කෙස් - ඇස් - පියවුරු ඇති නිරෝගි කෙල්ලක් වීමත් වැදගත් බව වාත්සි පවසයි.... ඒ එක්කම වාත්සි කියන්නේ ඒ වගේ අංග සම්පූර්ණ කෙල්ලක් බඳින්න නම් පිරිමියත් එවැනි අංග සම්පූර්ණ පිරිමියෙකු විය යුතු බවයි... මොකද්දෑ ඒ හරුපෙ කියලා හිතෙනවා නේද[/FONT]? [FONT="]එතනදී වාත්සි කියන්න ට්‍රයි කරනවා ඇත්තේ සෑම විටම පිරිමියා තමන්ගේ බාහිර පෙනුමට ගැලපෙන කෙල්ලක් බැඳිය යුතු බව වෙන්න ඕන....[/FONT]
[FONT="]වාත්සි කියන විදියට කම්මැලි[/FONT], [FONT="]හැම වෙලාවෙම වලියට බර[/FONT], [FONT="]රස්තියාදුවේ යන[/FONT], [FONT="]ගේ ඇතුලටම වෙලා මුලූගැන්වෙච්චි[/FONT], [FONT="]තඹ පාට කොණ්ඩෙ ඇති[/FONT], [FONT="]මුක්කන් නහයක් ඇති[/FONT], [FONT="]කුදු[/FONT], [FONT="]බකල ගැහැණුන්ද බදින්න තෝරා නොගත යුතුය.... තවත් ඔහු කියන්නේ නළල පළල්[/FONT], [FONT="]තට්ට ගැහැණුද[/FONT], [FONT="]නිතරම අත් පාවලින් දහඩිය ගලන[/FONT], [FONT="]පිරිමි පෙනුමක් තියෙන ගැහැණුද කසාදයකට සුදුසු නැහැ කියලයි... ඉවර නෑ තව තියෙනවා... කොටහඵ වෙලා නැති[/FONT], [FONT="]කලින් විවාහ වුණු කාන්තාවන්ද ගැනද කියන්න තියෙන්නේ ඒ ටිකම තමා.... [/FONT]
[FONT="]ඊට අමතරව වාත්සි කසාදයට සුදුසු නෑ කියල තවත් ගැහැණු කොට්ඨාශයක් ගැන කියනවා... ඒ තමයි ගංගාවල නම්[/FONT], [FONT="]ගස්වල නම් කියවෙන නම් තියෙන ගෑණුත් (උදා : යමුනා[/FONT], [FONT="]ගංගා[/FONT], [FONT="]සේපාලි[/FONT], [FONT="]අරලියා[/FONT][FONT="])[/FONT], [FONT="]ර[/FONT], [FONT="]ල අකුරුවලින් ඉවර වෙන නම් තියෙන ගෑණුත් කසාද බඳින්න හොඳ නැතිලූ.... (හේතුව මම නොදනිමි.[/FONT][FONT="])[/FONT]
[FONT="]මේ ඔක්කොම කියන වාත්සි අන්තිමේට කියන්නේ දුටු පමණින්ම හිත ගිය කෙල්ලක් බඳින තියෙනවා නම් ඒකත් නරකම නෑ කියලයි.... (ඒක නම් ටිකක් හිතට වදින කාරණයක්[/FONT][FONT="])[/FONT]
”[FONT="]යම් කසාදයකින් ගැහැණිය හා මිනිහා සමාන සතුටක් ලබමින් ජීවත් වෙයිද[/FONT], [FONT="]එකෙක් අනෙකාගේ අඩු පාඩු සපුරමින් ජීවත් වෙයිද ඒක තමයි නියම කසාදයක්[/FONT]” [FONT="]කියල වාත්සි කියන්නේ අර කලින් කියපු හැම දෙයක්ම කෙටියෙන් කියන්න ඕන නිසා වෙන්න ඇති....[/FONT]
[FONT="]ඊළග කොටසින් හමුවෙමු....[/FONT]
[FONT="]උඹලගේ අදහස්[/FONT], [FONT="]යෝජනා[/FONT], [FONT="]චෝදනා ඕන දෙයක් කොටල පලයල්ල... නිකන්ම කියවල යනවට වඩා ඒක මට වැදගත්....[/FONT][FONT="][/FONT]

Follow me ;[/FONT]