මේ පොඩියට කැම්පස් එකක් දාන්න කියල.

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මේ පොඩියට කැම්පස් එකක් දාන්න කියල.

    මචං මාත් කල්පනා කලේ පොඩි බිස්නස් එකක් පටං ගන්න . මේ පොඩියට කැම්පස් එකක් දාන්න කියල. pilot degree දෙන එකක්. කරන්න ඕන ටික ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්නම් එහෙනම්.
    ඔන්න අහගනිල්ලා...
    මුලිං මාලඹේ අතුරුගිරිය පැත්තෙන් පොඩි ඉඩන් කෑල්ලක් අරං දාන්න ඕන. ඔය උස්බෙකිස්තානේ ''ෆුශ්නි නිර්ගොව්දේ '' වගේ campus එකක් එක්ක join වෙලා වැඩේ පටං ගන්නවා කියල කියන්න ඕන. කියන කොට එහෙම කිව්වම පොඩි ගැම්මක් තීනෝනේ නැද්ද හඃ ?
    මේක මේ බිස්නස් එකක් කිව්වට මං නං කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාන කරන දෙයක් නෙවයි. හා දැන් බලන්න A ලෙවල් ලියල campus එකට කෙස් ගහෙන් ලකුනෙන් දෙකෙන්*කොන්දේසි සහිතයි* මිස් වෙලා ඉන්න ළමයි කී දාහක් ඉන්නවද ? ''මේ degree program එක මගේ හිතසුව පිණිස නොව මෙවැනි අසරණ දරුවන්ගේ අද්යාපන අයිතිය පිණිසම පවතින්නේය '' මට නං සත පහක් එපා ඔන්න** කොන්දේසි සහිතයි **මේවා ජාති ජාති පඩිසන් දෙන පිංකන් නෙහ් !
    කොන්දේසි :
    *(ලකුණෙන් දෙකෙන් කිව්වට ඉතිං ඔය S 3ක් තීනව නං එත් ඇති.එත් නැත්තං O ලෙවල්වලට සිංහලයි සමාජ අද්‍යයනයි ගොඩදාල තීනවනං සළකා බැලුව හැකි. O ලෙවල් වත් ලියල නැතුව ,අනිත් දුප්පත් එවුං අම්ම අප්පා කඹුරලා හම්බකරන සොච්චමෙන් ටියුෂන් ගිහිං බඩට කන්න නැතුව රෑ ට නිදාගන්නේ නැතුව ඉරාගෙන ඉගනගනිද්දී දෙමවුපියන්ගේ සල්ලි කකා ගැන්සියට සෙට් වෙලා club හේම බැහැල ආතල් අරන් හිටපු පුතයෙක් නං වැඩේ ටිකා...ක් අමාරුයි ! එත් කතා කරල මොනවත් කරගන්න බැරිවෙන එකක් නෑ ! )
    **(පාසල් ගාස්තු ලෙස රුපියල් ලක්ෂ සීයක් වැනි ඉතා සුළු මුදලක් අය කෙරෙනු ඇත)
    pilot degree යක් දුන්නට චු..ටි ඇබින්දන් ප්‍රස්නෙකට තියෙන්නේ practice කරන්න plane නැති එක තමයි. ඒකත් අවුලක් නෑ ටික කලක් යද්දි පොඩි කෝට් කේස් එකක් දාලා එයාර් ෆෝස් එකේ ප්ලේන් වලින් ළමයින්ට පුරුදු කරවගන්න පුළුවන්. පොඩි සම්තිං එකක් එහාට මෙහාට විසි කලාම ඔය ඕඩර් ගන්න එක සිම්පල්.
    හැබැයි මං අහල තියෙනවා මචං ඔය ඇමරිකාවල එහෙම ලෙඩෙක් දෑහින් දකින්නේ, අතගන්නේ නැතුව දොස්තරලා කරන කැම්පසුත් තීනවා කියල . ඉතිං මේවා ටොයිස් වැඩනේ !
    මුලින්ම ඔය ගූවන්සේවා ඇමතිගේ ලේලි කෙනෙක් එහෙම ඉන්නවනං මගේ ගානේ මේකට බන්ද ගන්නවා. පස්සේ ඉතින් ඔය රත්මලානේ සිගිරියේ වගේ තැනක් උනත් ලයින් කරගන්න පුළුවන්නේ ! කෝමද ටිකිරි මොලේ ?
    මුකය ගුදාසන්නයේ පිහිටන බස් සංගමෙක සබාපතිතුමෙක් එහෙම සෙට් උනොත් ඉතිං මගේ luck එක තමයි! ඔය දෙමාපිය සංගමයක් හෙම දාල ගේමක් ගහගන්න පුළුවන්නෙ.
    දැන් ඔය ඉන්න කුහක pilot ල වගේ නෙමයි මේකෙන් බිහිවන එව්වෝ. උන් plane පදිනකොට කෝමද? planeවල යන උඹලට ගොඩා...ක් රිදෙයි ඈ !
    මං දන්න සුපිරි පොරක් ඉන්නවා නෙවිල් කියල.මං හිතං ඉන්නේ විවුර්ත කිරීම පොරගේ ශ්‍රී දෑතින් කරගන්න.
    පටන් ගන්නව නම් පට්ටම බිස්නස් එක. පරම්පරා හතක් ගොඩම තමා. ජනතාවට නම් බඩුම තමා. ඔය කැම්පස් කුරුට්ටො දොස්තර කුහකයො එක එක කතා කියයි. කවුද බං ඕව ගනංගන්නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව පුලුවන් නෙවිල් ප්‍රනන්දුට කිසිම අවසරයක් නැතුව දොස්තරල හදන්ඩ පුලුවන් නම් උබට බැරි මොකද ගුඩ් ලක්.:cool:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඒ වගේද රජයේ කැම්පස් එකෙන් එලියට එනකොටම ප්ලේන් එක එලවන්න පුලුවන්, මොලේ ඔපරේට් කරන්න පුලුවන්. පට්ට වැඩ්ඩො බිහි වෙන්නේ.
    ඉස්පිරිතාලේක දවස් දෙකක් නැවතිලා හිටියානම් වෝඩ් එක ඉන්න දොස්තරල ගැන තෙරුම් ගන්න පුලුවන්. ඩොකා මාරු වෙන වෙන සැරේට මුල ඉඳන් ලේඩේ කියන්න ඕනි, කිසිම දෙයක් කියන්න දන්නේ නෑ. ලොකු ඩොකා නැත්තම් දෙවි පිහිටයි.
    කැම්පස් එකෙන් එලියට එද්දිම මිනිස්සු සර්ව සම්පූර්න වෙන්නෙ නෑ, ඒකට පුහුණුව සහ අත්දැකීම් ඕනි වෙනවා. ඉගෙන ගත්තෙ ප්‍රයිවෙට් උනත් ගවර්මන්ට් උනත් ඒක එහෙම තමයි. ඒකට අවස්තාව දෙන්නෙ නැති එකයි කුහක කම.
    අනික බලන්න රජරට යුනි එකට වඩා වර්ල්ඩ් රෑන්කින් තියෙන උස්බෙකිස්තාන් යුනි තියෙනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ohoma katha karanawa nam bn
    colobo ekatat wada university kiyak thiyanawada 2000 ganak man hithanne
    ehenam machan kisima quality ekak ona na hama ekawama aran hosp walatama damu prac eka ganna kiyala iwarane
     
    ආණ්ඩුවෙ රෑන්ක් කිය කියා මඩ ගහන එකේ නෙවිල්ගෙ රෑන්ක් එක කියද බන් ??? එක උස්බෙකිස්තාන් යුනි වලට වඩා උඩින්ද තියෙන්නෙ ලොල් තමා.පුලුවන්නම් ඔයා ඉයෙ දෙරන වාද පිටිය පොඩ්ඩක් බලන්ඩ නෙවිල්ගෙ කඩේ කැරැට්ටුවම දැන ගන්ඩ පුලුවන්,
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    [/SIZE]
    ආණ්ඩුවෙ රෑන්ක් කිය කියා මඩ ගහන එකේ නෙවිල්ගෙ රෑන්ක් එක කියද බන් ??? එක උස්බෙකිස්තාන් යුනි වලට වඩා උඩින්ද තියෙන්නෙ ලොල් තමා.පුලුවන්නම් ඔයා ඉයෙ දෙරන වාද පිටිය පොඩ්ඩක් බලන්ඩ නෙවිල්ගෙ කඩේ කැරැට්ටුවම දැන ගන්ඩ පුලුවන්,

    Malabe SAITM genawe MR ge kale neda? Mathaka nedda? E dawas wala sadda nethiwa idala den eka paratama eherila inne mokada?
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    මට සෑහෙන ලොකු බයක් තිබුණා බන්.. තව ටික කාලෙකින් ලංකාවේ ඉන්න ඔක්කොම එවුන් ඉන්ජිනේරුවොයි, දොස්තරලයි වෙලා වෙන රාජකාරි කරන්න කිසිම මනුස්සයෙක් හොයාගන්නවත් නැතිවෙයි කියලා.. ඒත් පස්සෙ මතක් වුණා.. එහෙම වෙන්නෙ නෑනේ.. කැම්පස් ලකුණෙන් දෙකෙන් මිස් වෙන, තව ඒ තරම්වත් ඉගෙනගන්න බැරි, ඉගෙනගන්න ලක්ෂ ගණන් වියදම් කරන්නත් බැරි දුප්පත් අම්ම,තාත්තලගෙ ළමයි ඉන්නවනේ කියලා.. ලොල්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලෙඩ්ඩු අතින් අල්ලා ඇහින් දැකලා එන උනුත් අනේවාසික ඉන්නෙ ඇයි දන්නෙ නෑ නේ.... අනික කවුරැ ‍කොහොම පාඩම් කලත් අපිට ‍මොක‍ටද බන්? උන් එනවද මළාට අ‍පේ සුව දුක් අහන්න....
     
    • Like
    Reactions: DjAtrocity

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Mage story eka:
    mama nam private school ekakata giye.
    foreign certification exams thamai kare. A/L newei.
    campus giyeth private.
    club giya campus yana kale athi tharam. sehenna biwwa. Kello passe giya.
    Final year exam kalema podiyata personal business ekakuth start kara (igenaganna field ekema, based on an innovative idea. Did this with the help of my gf)
    Degree eka gaththa gaman popular company dekakata apply kara. Dekenma interview call kara.
    1st eka aul giya. 2nd eka goda. Highly reputed company ekak. 1 and half lakhs walata laga ganak starting salary.
    danata degree eka aran 2 years ne.
    Dan personal business eka grow wela 850,000 - 900000 wage monthly revenue ekak thiyenawa...
    Lagadi personal business eka company ekak widiyata expand karala fulltime eke work karanna hithagena inne.

    noka nobi igenagaththa ewunge talented ewun wagema, ude hawasa chora wena dialslath hemadama industry eke mama dakinawa.... Wedipura dakkinne jiwithe godayanna pathetic widiyata struggle kara kara fail wena, kuhaka ewun thamai :yes:

    mama igenagaththa widiye kisima adupaduwak mata me wenakan penila ne
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෙප් දෙන්න බෑලු බන්... සිරාම කතාව

    බිස්නස් එක නැගල යනකොට අර රොකට් රෝහිතව සෙට් කරන් අභ්‍යාවකාශ විද්‍යාව පිලිබදව විශ්ව විද්‍යාලයකුත් දාන්න තිබ්බ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,403
    113
    Malabe SAITM genawe MR ge kale neda? Mathaka nedda? E dawas wala sadda nethiwa idala den eka paratama eherila inne mokada?

    Neville Fernando Teaching Hospital (also referred to as Dr Neville Fernando Sri Lanka – Russia Friendship Teaching Hospital or NFTH) established in 2013 is a hi-tech multi speciality tertiary care teaching hospital.

    220px-South_Asian_Institute_of_Technology_and_Medicine-Logo.png

    Established 2009
     
    • Like
    Reactions: DjAtrocity

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ohoma katha karanawa nam bn
    colobo ekatat wada university kiyak thiyanawada 2000 ganak man hithanne
    ehenam machan kisima quality ekak ona na hama ekawama aran hosp walatama damu prac eka ganna kiyala iwarane

    ehema baluwoth lankawa goo 70i. mama kiwwe meka daapu kenaage kathaawath ekka. rajarata medical faculty eka ehema anthima pahala thathweka thiyenne. eaka rankin walin penawa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    [/SIZE]
    ආණ්ඩුවෙ රෑන්ක් කිය කියා මඩ ගහන එකේ නෙවිල්ගෙ රෑන්ක් එක කියද බන් ??? එක උස්බෙකිස්තාන් යුනි වලට වඩා උඩින්ද තියෙන්නෙ ලොල් තමා.පුලුවන්නම් ඔයා ඉයෙ දෙරන වාද පිටිය පොඩ්ඩක් බලන්ඩ නෙවිල්ගෙ කඩේ කැරැට්ටුවම දැන ගන්ඩ පුලුවන්,

    machan lakawe medical council, IESL gana mama hondata dannawa ban. medical council unuth uda panagena membership dei unge uni ekak damma nam melo deyak nathuwa, ara IESL kaarayo wagey. rata baila ban rata baila.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ehema baluwoth lankawa goo 70i. mama kiwwe meka daapu kenaage kathaawath ekka. rajarata medical faculty eka ehema anthima pahala thathweka thiyenne. eaka rankin walin penawa.

    poddak pahadili karapanko ai kiyala..

    ranking thiyenne overall uni ekatane..

    lankawe ranking godakma adu research nathi nisa and e facilities nathi nisa..

    e mona unath lankawe medical fac hama ekama standard..adupadu na..

    engineering nam jaffna/oluwil aul..

    medical fac wala standard eka gana relatively hoyala balapan..foreign ewath ekka neme..lankawe col,pera,ragama fac wagema standard ekak rajaratath thynawa..