ROOM එකේදි පොලීසිය පැන්නොත්....
[FONT="]ROOM[/FONT][FONT="] එකේදි පොලීසිය පැන්නොත්....[/FONT]
[FONT="]මේ [/FONT][FONT="]thread[/FONT][FONT="] එක දැක්ක ගමන්ම උඹලට සමහර විට තරහක් එන්න ඇති... මොකද මම එළකිරියේ එව්වෝ [/FONT][FONT="]room[/FONT][FONT="] යන්න පොළඹවනවා කියලා.... නෑ.... මං කිව්වත් නැතත් යන එකා යනවා... නොයන එකා නොයනවා.... ඒක හින්ද මගේ [/FONT][FONT="]thread[/FONT][FONT="] එකෙන් අනවශ්‍ය පෙළඹවීමක් ඇති වෙයි කියල හිතන්නේ නෑ... ඒ කොහොම වුණත් අපේ රටේ නීතිය ගැන දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි... උඹලට කියන්නේ මචංලා නීතිය රකින ඉන්න පොලිසියේ උන්දැලත් මේ නීතිය හරියටම දන්නේ නෑ... ඒ හින්ද තමයි සමහර විට [/FONT][FONT="]room[/FONT][FONT="] වලට පැනල කපල්ස් දුසිම් ගණන් පොලිසියට දක්කන්නේ.... මගේ පෞද්ගලික අදහසක් තමයි [/FONT][FONT="]garden, beach, bus, film hall[/FONT][FONT="] වගේ පොදු තැන්වල [/FONT][FONT="]public show[/FONT][FONT="] පෙන්නලා අනා ගන්නවට වඩා [/FONT][FONT="]room[/FONT][FONT="] එකකට යන එක ශිෂ්ටසම්පන්නයි....[/FONT]
[FONT="]පිරිමියෙක් ගෑණියෙක් එක්ක [/FONT][FONT="]room[/FONT][FONT="] යන ක‍්‍රම [/FONT]03[FONT="] ක් තියෙනවා...[/FONT]
01. [FONT="]තමන්ගේ [/FONT][FONT="]girl friend[/FONT][FONT="] හෝ හිතවතියක් (අනියම් හෝ වෙනත් සබඳතාවක්[/FONT][FONT="])[/FONT][FONT="] එක්ක[/FONT]
02. [FONT="]පිටින් [/FONT][FONT="]set[/FONT][FONT="] කරගත්ත ගණිකාවක් එක්ක[/FONT]
03. [FONT="]Guest[/FONT][FONT="] එකකට ගිහිල්ල ඒකෙන් [/FONT][FONT="]order[/FONT][FONT="] කරපු ගණිකාවක් එක්ක[/FONT]
[FONT="]අපි දැන් බලපු මේ සම්බන්ධව ලංකාවේ නීතිය කොහොමද කියලා....[/FONT]
[FONT="]පොලිසිය [/FONT][FONT="]guest[/FONT][FONT="] එකකට පැනල ජෝඩුවක් අත්අඩංගුවට ගන්නේ [/FONT]‘[FONT="]ගණිකාවාස පනත යටතේ ලැගුම්හලවල සිටින්නන් අත්අඩංගුව ගැනීම[/FONT]’ [FONT="]යන නීතිය පෙන්නලා..... ඒ පනතේ [/FONT]02[FONT="] වන වගන්තියේ සඳහන් විදියට ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම[/FONT], [FONT="]ඒක කළමනාකරණය කිරීම හා ඊට ආධාර දීම බරපතල වරදක්.... [/FONT][FONT="]ඉතිං අපේ පොලිස් මාමලා නීතිය කි‍්‍රයාත්මක කළ යුත්තේ ඒ සීමාවේ ඉඳලයි.... [/FONT]
[FONT="]ඉතිං පොලිසියට [/FONT][FONT="]guest[/FONT][FONT="] එකකට පැනලා ජෝඩුවක් අත්අඩංගුවට ගන්නවා නම් අනිවාර්යයෙන් ම ඒ ගෑණුකෙනා ඒ [/FONT][FONT="]guest[/FONT][FONT="] එකේ වැඩ කරනවා කියලා පොලිසිය ඔප්පු කරන්න ඕන... පිරිමියා ඒ කාන්තාව පිටින් [/FONT][FONT="]guest[/FONT][FONT="] එකට අරන් ඇවිල්ල තියෙනව නම් පොලිසියට ජෝඩුව අත්අඩංගුවට ගන්න නීතියෙන් කොහෙත්ම අවසරයක් නෑ.... මේක ලංකාවේ විභාග වුණු නඩුවකින් ඔප්පු කරල තියෙනවා. (සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක නඩුව[/FONT][FONT="])[/FONT]
[FONT="]හැබැයි [/FONT][FONT="]room[/FONT][FONT="] එකකට ගිය කාන්තාව හෝ පිරිමියා වයස අවුරුදු [/FONT]18[FONT="] ට අඩු නම් ජාතික ළමාරක්ෂක අධිකාරි පනත යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා... ඒ බාල අපරාධයක් කිරීමේ චෝදනාව මතයි... ලංකාවේ නීතිය අනුව ඕනෑම ස්ථානයක වයස අවුරුදු [/FONT]18[FONT="] ට අඩු කාන්තාවක් හෝ පිරිමියෙක් සමග ඇයගේ/ඔහුගේ කැමැත්ත තිබුණත් ලිංගිකව එක්වීම බරපතල වරදක්... ඒ සඳහා දණ්ඩ නීති සංග‍්‍රහයේ [/FONT]363[FONT="] වගන්තිය යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා...[/FONT][FONT="] ඉතිං [/FONT][FONT="]guest[/FONT][FONT="] එකකට කපල් එකක් යන කොට[/FONT][FONT="]ID[/FONT][FONT="] එක අරගෙන වයස චෙක් කරන්නේ ඒකයි.... හැබැයි තමන්ගේ මඩිය තර කරගන්න ඕනෑම බාල වයසක එවුන්ට [/FONT][FONT="]room[/FONT][FONT="] දෙන බඩජහරියෝ ලංකාවේ ඉන්නවා.... හැබැයි ඒ වගේ එකක් මාට්ටු වුණොත් නීතියෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි.... ඉතිං කවදාවත් අවුරුදු [/FONT]18[FONT="] ට අඩු කෙනෙක් එක්ක [/FONT][FONT="]room[/FONT][FONT="] යන්න එපා... (කොහොමත් බාල අපරාධ කරන්නත් එපා...[/FONT][FONT="])[/FONT]
[FONT="]තව කරුණක් තමයි [/FONT][FONT="]room[/FONT][FONT="] එකකට පොලිසිය පැනල චෙක් කරන කොට තමන්ගේ අනන්‍යතාවය පෙන්නගන්න බැරි වුණොත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා... ඒ හින්ද [/FONT][FONT="]room[/FONT][FONT="] යන කොට තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන කුමන හෝ සාක්ෂියක් ළග තියෙන එක වැදගත්... ත‍්‍රස්තවාදිය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගත්තත් අන්තිමේ දී තමන් [/FONT][FONT="]room[/FONT][FONT="] එකකට ගියා කියන එක සමාජය දැන ගන්නවා... ඒක සමහර විට ලොකු ප‍්‍රශ්නයක්.... ඒ හින්ද හැම වෙලාවකම අනන්‍යතාවය පෙන්නන්න දෙන්නා ළගම [/FONT][FONT="]proof[/FONT][FONT="] තියෙන්න ඕන.... ([/FONT][FONT="]ID, Driving License[/FONT][FONT="] වගේ[/FONT][FONT="])[/FONT]
[FONT="]තවත් වැදගත් දෙයක් තමයි කවමදාකවත් කාන්තාවක් රවටාගෙන හෝ බලහත්කාරයෙන් ඇයව [/FONT][FONT="]room[/FONT][FONT="] එකකට ගෙන යාම නොකළ යුතුයි... එවැනි වෙලාවක පොලිසියෙන් පැන්නොත් පිරිමිය ඉල්ලන් කෑව වෙනවා... මොකද කාන්තාව කිව්වොත් මෙයා මාව බලහත්කාරයෙන් අරගෙන ආවා කියලා එතනදීත් අර කලින් කිව්ව දණ්ඩ නීති සංග‍්‍රහයේ [/FONT]363[FONT="] වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දුෂණ චෝදනාවට ඔහු වැරදිකරුවෙක් වෙනවා...[/FONT][FONT="] සමහරක් වෙලාවට කාන්තාවක් කැමැත්තෙන් ගියත් මේ වගේ අවස්ථාවකදී තමන්ගේ බේරිමට ඇයව බලෙන් අරගෙන ආ බවක් කියනවා... ඉතිං එතකොට වෙන්නේත් පිරිමියට ඉල්ලන් කන්න තමයි... හොඳම දේ තමයි තමන් කාන්තවක් එක්ක [/FONT][FONT="]room[/FONT][FONT="] යනවා නම් රටේ නීතිය පිළිබඳව දැනුවත් කර ඇයගේ මනස පෙර සූදානමක් කරල තියෙන එක.... එතකොට එයා තැනේ හැටියට ඇණේ ගහලා දෙන්නගෙම ජාම බේර ගනියි...[/FONT]
[FONT="]කසාද බැඳපු[/FONT], [FONT="]නොබැඳපු[/FONT], [FONT="]අනියම් ආදි කවරෙකුට වුණත් වයස අවුරුදු [/FONT]18[FONT="] ට වැඩි නම් ලිංගික කාර්යයේ යෙදීම ලංකා නීතිය අනුව වරදක් නොවේ.... ඉතිං පොලිස් මාමලාගෙන් බය නැති වුණත් අපිට සංස්කෘතියක්[/FONT], [FONT="]සදාචාරයක් තියෙන නිසා සීමාව දැනගෙන වැඩ කරන උත්සහා කරන එක තමයි වැදගත්....[/FONT]
[FONT="]ඉතිං මේ සියලූ කරුණු පහත ආකාරයට සාරංශ කරන්න පුලූවන්....[/FONT]
[FONT="]කපල් එකක්[/FONT], [FONT="]ඔවුන් දෙන්නාගෙන් එකෙක්වත් අවුරුදු [/FONT]18[FONT="] ට අඩු නොවේ නම්[/FONT], [FONT="]දෙන්නාගේම කැමැත්තෙන් ඒ ගමන ආවේ නම්[/FONT], [FONT="]තමන්ගේ අනන්‍යතාවය දෙදෙනාටම ඔප්පු කරන්න පුලූවන් නම්[/FONT], [FONT="]දෙන්නාගෙන් එකෙක් හරි පෙර වරදකට [/FONT][FONT="]warrent[/FONT][FONT="] කරලා නැත්නම් [/FONT][FONT="]room[/FONT][FONT="] එකක හිටිය කියලා පොලිසියට මොන කරුණක් මතවත් අඩංගුවට ගන්න බෑ... එහෙම කළොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ [/FONT]13(1) [FONT="]වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් කියලා ඒ කපල් එකට නඩුවක් දාලා වන්දියක් වුණත් ගන්න පුලූවන්....
[/FONT]
[FONT="] [FONT="]මම එළකිරියට ආවේ [/FONT]2016 [FONT="]ජූනි [/FONT]10... [FONT="]අද වෙන කොට මමත් [/FONT][FONT="]senior member[/FONT][FONT="] කෙනෙක් වෙලා... සතුටුයි... ලංකාවේ හතර දිශාවෙම නොදැකපු එවුන් එක්ක රට මැද ඉඳන් පුලූවන් වෙලාවට දන්න කියන දෙයක් බෙදා හදා ගන්නවා... මම දාපු හැම [/FONT][FONT="]thread[/FONT][FONT="] එකකින්ම උඹලට ආතල් එකකට වඩා දෙයක් දීලා තියෙනවා.... කියවල උඹලම [/FONT][FONT="]idea [/FONT][FONT="]එකක් ගනිං... ඉතිං අද මට සතුටු දවසක්....[/FONT]
[/FONT]
[FONT="]උඹලගේ අදහස් / උදහස් දක්වපල්ලා... එතකොට තමයි මේ වගේ දෙයක් ඉස්සරහටත් දෙන්න පුලූවන් වෙන්නේ....[/FONT]

Last edited:

Lol mokada lankawe police pappala hari hapan ne nathi nadu walata patalawanna minissunwa.