නිශාචර දඩයක්කරුවා - Mi-28NE හදන හැටි
රුසියානු Mi-28 හෙලිකොප්ටරය යනු 2006 වසරේදී හඳුන්වා දුන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානයකි.Mi-28N "N"යන අකුරින් ඇගවෙන්නේ රාත්‍රිය("night") යන්නයි.Mi-28NE යනු අපනයන මොඩලයයි.මෙය ඇමෙරිකානු AH-64D හෙලිකොප්ටරයට සමානකම් දක්වයි.මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ රොස්ටොව්කා කර්මාන්තශාලාවේ Mi-26 ,Mi-28 ,Mi-35 හෙලිකොප්ටර් නිපදවෙන අයුරුය.
රොස්ට්වර්ටෝල් කර්මාන්තශාලාව තුල විද්යුත්විච්ඡේදන කටයුතු සිදුවන කොටසක්
නව හෙලිකොප්ටරයකට කොටස්
නිෂ්පාදන කටයුතු සඳහා කාන්තාවන්ගේද දායකත්වය ලබාගැනේ.
තවත් කාන්තාවක් සිය සේවය ලබාදෙන අයුරු
හෙලිකොප්ටර්වල තල නිර්මාණය කරන කොටසක්
පිරිමින් සිය ශ්‍රමය ලබාදෙන අයුරු
වාතයට සුමටව ගලා යා හැකි අයුරින් තල නිර්මාණය කරන අයුරු
සමහර අවස්ථාවල නිෂ්පාදන කටයුතු මිනිස් අධීක්ෂණය යටතේ සිදුකෙරේ.
සේවා ස්ථානයේ නවාතැන් ගත් බළලෙක්
එකලස් කිරීමේ ශාලාවට යමින්
එකලස් කිරීමේ ශාලාව තුල
නියමු කුටියේ දර්ශනයක්
හෙලිකොප්ටර් එකලස් කිරීමේ ක්‍රියාවලිය
Mi-28NE හෙලිකොප්ටර් දෙකක්
මි.මී.30 අවියක්
Mi-35 හෙලිකොප්ටරයක්
සේවකයන් කෙටි විවේකයක් ගනිමින්
Mi-35 සහ Mi-26 හෙලිකොප්ටර් දෙක සංසන්දනය කිරීමට හොඳ අවස්ථාවක්
ද්විත්ව මි.මී. 23 අවියක්
නියමු කුටියේ කොටස් සවිකරමින්
TV3-117 එන්ජින්
පිටාර පද්ධතිය
කළු පෙට්ටිය,තැඹිලි පැහැයෙන්
දුර සිට පාලනය වන යන්ත්‍රයක් ආධාරයෙන් හෙලිකොප්ටරයක් වැඩබිම තුල ප්‍රවාහනය කිරීම
දැවැන්ත Mi-26T2 හෙලිකොප්ටරයක්
එන්ජින් වල වැඩකටයුතු සිදුකරමින්
නියමු කුටි දෙකක්
Mi-26 හෙලිකොප්ටර් ගුවන් තොටුපොළක
අලුත නිමැවූ Mi-26T2 හෙලිකොප්ටරයක්
Mi-26 හෙලිකොප්ටරයේ නියමු කුටිය
Mi-26T2 සහ Mi-28NE හෙලිකොප්ටර් දෙකක්.මෙහි E යනු අපනයනය යන්නයි
නවතම Mi-28NE “Night Hunter” හෙලිකොප්ටරයක්
බිය උපදවන සුළු පෙනුමක් සහිතය
ගුවනේ සමත්කම් පෙන්වමින්
නියමුවා මාධ්‍යට අදහස් දක්වමින්
Mi-28NE හෙලිකොප්ටරයක නියමු කුටිය
නියමු කුටිය වෙනත් කෝණයකින්
රොකට් විදිනයක්
මිසයිල සහ යුද ටැංකි නාශක අවි
Source:warhistoryonline.com
-HarshaLulzSec-

වර්තමානයේදී හෙලිකොප්ටර් සැලසුම් කිරීම,ඒවාහි නවීකරණ කටයුතු කිරීම ආදිය පරිගණක ඔස්සේ සූක්ෂමව සිදුකෙරේ.