මන්ත්‍රීන්_225ටම ඩියුටි ෆ්‍රී කාර්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,660
    46,017
    113
    මන්ත්‍රීන්_225ටම ඩියුටි ෆ්‍රී කාර්

    පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනා වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍ර මාස තුන හතරකින් එතියි ඇමැති තලතා අතුකෝරාළ හා නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා පවසයි.

    නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා පැවසූයේ තමා ටොයොටෝ වී8 වාහනයක් රුපියල් ලක්ෂ 85කට ගත් බවයි. ඇමැතිනී තලතා අතුකෝරාළ පැවසූයේ තමාගේ පෞද්ගලික මුදලින් ටොයොටා සහරා වාහනයක් ගත් බවයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,017
    113
    13620239_1048872818514208_376951421441757578_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,017
    113
    කුඩු ලන්සව පැත්තකට දාමු..තලතා දේවියට කොහෙන්ද ලක්ෂ 80ක් සහරා එකක් ගන්න..:oo:

    Toyota-LandCruiser-200-Sahara-2015-1-(3).jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අව්ලක් නැ... යහපාලනේ හින්ද ඒ අයට වැඩත් වැඩි ඇතිනේ...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒ කියන්නේ මහින්දයි,තුම් මුල්ලේ විමලෙත් වාහන ගෙන්නලද??
     
    • Like
    Reactions: kasun137

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එතකොට අපිට ටෑක්ස් වෑඩි කරල උන් ටෑක්ස් ෆ්‍රී වාහන ගේන එක හරිම සාදාරණයි නේ :shocked:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කුඩු ලන්සව පැත්තකට දාමු..තලතා දේවියට කොහෙන්ද ලක්ෂ 80ක් සහරා එකක් ගන්න..:oo:

    Toyota-LandCruiser-200-Sahara-2015-1-(3).jpg

    ලක්ෂ 80ක් කියන්නේ මහා ලොකු ගානක්ද බං අද කාලේ??

    ලක්ෂ 98 PRIUS කීයක් පාරේ දුවනවද??

    අතුකෝරාල පවුල ඒ කාලේ ඉඳන් ඉඩම් වතුපිටි තිබිච්ච පවුලක්.....හිගන්නෝ වගෙය් ඉඳල දේශපාලනෙන් පොහොසත් වෙච්ච එවුන් නෙමෙයි
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,044
    16,738
    113
    Apita thama neda badu gahanne.koti 2kaka wahane mun ganne laksha 80ta.api paw ban.:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    ලක්ෂ 80ක් කියන්නේ මහා ලොකු ගානක්ද බං අද කාලේ??

    ලක්ෂ 98 PRIUS කීයක් පාරේ දුවනවද??

    අතුකෝරාල පවුල ඒ කාලේ ඉඳන් ඉඩම් වතුපිටි තිබිච්ච පවුලක්.....හිගන්නෝ වගෙය් ඉඳල දේශපාලනෙන් පොහොසත් වෙච්ච එවුන් නෙමෙයි

    ලක්ෂ 80 ටැක්ස් නැතුව

    2009 සහරා එකකුත් ලක්ෂ 200 විතර වෙනවා සකන්ඩ් හෑන්ඩ්.

    ඕක බ්‍රෑන්ඩ් නිව් කියන්නේ ටැක්ස් එක විතරක් ලක්ෂ 250+ වෙන්න ඕනේ. අවම වටිනාකම ලංකාවේ ලක්ෂ 300+
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,017
    113
    ලක්ෂ 80ක් කියන්නේ මහා ලොකු ගානක්ද බං අද කාලේ??

    ලක්ෂ 98 PRIUS කීයක් පාරේ දුවනවද??

    අතුකෝරාල පවුල ඒ කාලේ ඉඳන් ඉඩම් වතුපිටි තිබිච්ච පවුලක්.....හිගන්නෝ වගෙය් ඉඳල දේශපාලනෙන් පොහොසත් වෙච්ච එවුන් නෙමෙයි

    :lol::lol::lol:සල්ලි ඔයතරම් තියෙනවනම් TAX ගෙවල ගන්න කියපන්කො.:lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලක්ෂ 80ක් කියන්නේ මහා ලොකු ගානක්ද බං අද කාලේ??

    ලක්ෂ 98 PRIUS කීයක් පාරේ දුවනවද??

    අතුකෝරාල පවුල ඒ කාලේ ඉඳන් ඉඩම් වතුපිටි තිබිච්ච පවුලක්.....හිගන්නෝ වගෙය් ඉඳල දේශපාලනෙන් පොහොසත් වෙච්ච එවුන් නෙමෙයි

    ehenam mona pakatada hutto minissunge salli walin permit walata wahana ganne? :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    :lol::lol::lol:සල්ලි ඔයතරම් තියෙනවනම් TAX ගෙවල ගන්න කියපන්කො.:lol::lol:

    :lol::lol::lol:
    ඔව් බන් හම්බකරලා දේශපාලනේට එන්න ඇත්තේ ජනතා සේවය කරන්නනේ :yes:
    ඉතිං ජනතා මුදලින් ලක්ෂ 200 විතර නැති නොකර ඒ ගානත් ගෙවල ටැක්ස් එක්කම ගන්න තිබුණා නේ
    :lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,017
    113
    ehenam mona pakatada hutto minissunge salli walin permit walata wahana ganne? :lol::lol:

    :lol::lol::lol:
    ඔව් බන් හම්බකරලා දේශපාලනේට එන්න ඇත්තේ ජනතා සේවය කරන්නනේ :yes:
    ඉතිං ජනතා මුදලින් ලක්ෂ 200 විතර නැති නොකර ඒ ගානත් ගෙවල ටැක්ස් එක්කම ගන්න තිබුණා නේ
    :lol::lol:

    :lol::lol::lol::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ehenam mona pakatada hutto minissunge salli walin permit walata wahana ganne? :lol::lol:

    උඹේ අම්ම තාත්ත ගෙදර කතා කර ගන්නෙත් කුණු හැරුපෙන්ද??

    ගිහින් ඉස්කොලෙය් විභාගෙට ලැස්ති වෙයන් කාලකන්නිය

    තෝ වගේ ඊයේ පෙරේද සෙට් වෙලා මෙතන කුණු හරුප කියවන එවුන් හින්දයි කිරියට කෙල වෙන්නේ....යකෝ තෝ හිතුවද අපිත් කුණුහරුප දන්නේ නැහැ කියල?? Reported This Post
     
    Last edited:
    • Like
    Reactions: චගු

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ලක්ෂ 80ක් කියන්නේ මහා ලොකු ගානක්ද බං අද කාලේ??

    ලක්ෂ 98 PRIUS කීයක් පාරේ දුවනවද??

    අතුකෝරාල පවුල ඒ කාලේ ඉඳන් ඉඩම් වතුපිටි තිබිච්ච පවුලක්.....හිගන්නෝ වගෙය් ඉඳල දේශපාලනෙන් පොහොසත් වෙච්ච එවුන් නෙමෙයි

    ලක්ස 28 ප්රියස් එක ටැක්ස් එක්ක 98
    අටුකොරලට සල්ලි තිබේ නං ටැක්ස් ගෙවල ලක්ස 300 විතර දීල සහරා එකක් ගන්න බැරිද ?
    පර්මිට් දුන්න සහනේ යන්නේ ජනතාවගේ පිටින්
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලක්ෂ 80 ටැක්ස් නැතුව

    2009 සහරා එකකුත් ලක්ෂ 200 විතර වෙනවා සකන්ඩ් හෑන්ඩ්.

    ඕක බ්‍රෑන්ඩ් නිව් කියන්නේ ටැක්ස් එක විතරක් ලක්ෂ 250+ වෙන්න ඕනේ. අවම වටිනාකම ලංකාවේ ලක්ෂ 300+

    :lol::lol::lol:සල්ලි ඔයතරම් තියෙනවනම් TAX ගෙවල ගන්න කියපන්කො.:lol::lol:

    :lol::lol::lol:
    ඔව් බන් හම්බකරලා දේශපාලනේට එන්න ඇත්තේ ජනතා සේවය කරන්නනේ :yes:
    ඉතිං ජනතා මුදලින් ලක්ෂ 200 විතර නැති නොකර ඒ ගානත් ගෙවල ටැක්ස් එක්කම ගන්න තිබුණා නේ
    :lol::lol:

    මේකනේ ...මම උත්තර දුන්නේ තලතාට ලක්ෂ 80ක් කොහෙන්ද කියල අහපු ප්‍රශ්නෙටනේ??

    ජනතා සල්ලිඑ වලින් මුන් 225 දෙනාම වාහන ගෙන්නන එක ගැන වෙනම කතා කරමු....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලක්ස 28 ප්රියස් එක ටැක්ස් එක්ක 98
    අටුකොරලට සල්ලි තිබේ නං ටැක්ස් ගෙවල ලක්ස 300 විතර දීල සහරා එකක් ගන්න බැරිද ?
    පර්මිට් දුන්න සහනේ යන්නේ ජනතාවගේ පිටින්

    මේකනේ ...මම උත්තර දුන්නේ තලතාට ලක්ෂ 80ක් කොහෙන්ද කියල අහපු ප්‍රශ්නෙටනේ??

    ජනතා සල්ලිඑ වලින් මුන් 225 දෙනාම වාහන ගෙන්නන එක ගැන වෙනම කතා කරමු....මහින්දයි තුම්මුල්ලේ විමලෙත් ඇතුළුව