නාමල් වරදක් කර නැති බව අධිකරණය පවසයි!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    නාමල් වරදක් කර නැති බව අධිකරණය පවසයි!

    නාමල් වරදක් කර නැති බව අධිකරණය පවසයි​

    [1]. එවකට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරද්දී, ශ්‍රී ලංකාවේ අයෝජනය කළ ප්‍රධානතම ආයෝජක සමාගම් 2 තමයි Shangri-La සහ Krrish හෝටල් සමාගම් දෙක.

    [2]. ජනතා විමුක්ති පෙරමුණෙන් පරාජයට පත් වූ වසන්ත සමරසිංහ නැමැති දේශපාලඥයා චෝදනා කරනවා නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත Krrish සමාගම ප්‍රිමියර් සුපර් ස්පෝර්ට්ස් සමගමට රු මිලියන 70 ක මුදලක් ලබා දුන්නා කියලා. එම පැමිණිල්ල මතයි නාමල් රාජපක්ෂ මහතාව “සැක පිට” අත් අඩංගුවට ගෙන තිබෙන්නේ. නමුත් එම මුදල ලබා දී තිබෙන්නේ ප්‍රචාරණ කටයුතු සඳහා යි.

    [3]. නාමල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා එල්ල කළ චෝදනාවේ විහිළුසහගත බව මෙන්න…

    (i). මුදල් ලබා දුන් ක්‍රිෂ් සමාගම විසින් කිසිදු පැමිණිල්ලක් කර නෑ. FCID එක විසින් ඔවුන්ගෙන් මේ ගැන විමසද්දී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ අදාල මුදල් ලබා දීම ගැන තමන්ට කිසිදු ආකාරයක ගැටළුවක් නොමැති බවයි.

    (ii). මුදල් ලබා ගත් ප්‍රිමියර් සුපර් ස්පෝර්ට් සමාගමත් මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් කර නෑ.

    (iii). පැමිණිල්ල කර තිබුණේ, මුදල් ලබා දුන් ක්‍රිෂ් සමාගමට හෝ මුදල් ලබා ගත් ප්‍රිමියර් සුපර් ස්පෝර්ට්ස් සමාගමට කිසිදු සම්බන්ධයක් නොමැති, ජනතා විමුක්ති පෙරමුණෙන් පරාජයට පත් වූ වසන්ත සමරසිංහ නැමැති දේශපාලන චරිතයක් විසිනුයි.

    D78D0U5.jpg

    මේක අපි උදාහරණයකින් බලමු. එජාපයේ බැංකු ගිණුමට පාක්ෂිකයෙක් ආධාර කරනවා. අදාල මුදලට සිදුකළේ කුමක්ද කියල ජවිපෙ මන්ත්‍රීවරයෙක් FCID පැමිණිළි කරනවා. එවිට එජාපය සතුව ලියකියවිලි නෑ කියමින් අදාල එජාප පාක්ෂිකයාව අත් අඩංගුවට ගැනීමත් මේ වගේ දෙයක්. එසේම මේ අනුව පන්සලක පිං කැටයට මුදල් දැම්මත් ඒකත් FCID ගොස් අත් අඩංගුවට පත් වීමට හේතුවක් වේවි.

    (iv). අදාල මුදල පෞද්ගලික ආයතනයක් සතු මුදලක්. එසේනම් මෙහිදී රජයේ මුදල් භාවිතා වීමක් සිදුවී නැති නිසා පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට ගත නොහැකියි.

    (v). ක්‍රිෂ් සමාගම මෙරට BOI ආයතනයේ ලියාපදිචි වී තිබෙනවා. එසේනම් මෙය රට අභ්‍යන්තරයේ සිදුවූ ගණුදෙනුවක්. විනිමය රෙගුලාසි වලට මෙය අයත් වන්නේත් නැති නිසා මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත් අඩංගුවට ගත නොහැකියි.

    (vi). නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලේ, ඇප පනතට වැටෙන වගන්ති බී වාර්තාවට ඇතුළත් කර නැති බවත් මෙවැනි වරදක් නැවත කරන බවට, විමර්ෂණවලට බාධා කරන්නට ඉඩ ඇති බවට හෝ මහජන කැළඹීමක් මින් ඇතිවන බවටත් බී වාර්තාවේ සඳහන් කර නැති බවත් නීතීඥවරුන් පෙන්වා දෙනවා.

    (vii). නාමල් රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමේ සූදානම ගැන රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය නිවේදන පළ කරනවා. එසේනම් පුද්ගලයන් අත් අඩංගුවට ගන්නේ රජයේ අමාත්‍යවරුන්ගේ නියෝග අනුවයි.

    [4]. නාමල් වරදක් කර නැති බව අධිකරණය පවසයි.

    miBRksM.jpg

    රජයේ ලියාපදිචි පුවත්පතක් වන රිවිර පුවත්පත 2016/07/12​

    [5]. මෙම මුදල භාවිතා කළ ආකාරය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙන්නේ 2015.10.01 දින සෝදිසි වරෙන්තුවක් හරහා සෝදිසි කර ලියවිලි විශාල ප්‍රමාණයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය බාරයට ගෙන ඇති නිසයි. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ යැයි කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට.

    [6]. නාමල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන්ට එරෙහිව මීට පෙර එල්ල කරන ලද චෝදනා එකක්වත් එජාපයට මේ වෙන තුරු ඔප්පු කරගත නොහැකි වී තිබෙනවා. උදා: රත්තරං අශ්වයින්, “ඇමරිකාවේ” බකිම්හැම් මාලිගාව, රත්තරං කඳු, ලැම්බොගිණි, ශැංගිල්ලා හෝටලය, හෙළිකොප්ටර් 6 ය.

    [7]. එජාප ආණ්ඩුවෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව සිදුකරන ලද මඩ චෝදනා හරහා මේ වන විට කීර්තිනාමයටට හානි කරන ලද ආයතන ලයිස්තුවෙන් කිහිපයක් මෙලෙසයි.
    1. ෂැංගිල්ලා හෝටලය
    2. ක්‍රිශ් හෝටලය
    3. පෝර්ට් සිටි
    4. ලෝටස් ටවර්
    5. නෙලුම් පොකුණ
    6. මාගම්පුර වරාය.
    7. මත්තල ගුවන්තොටුපොළ.
    8. නොරොච්චෝලේ බලාගාරය.
    9. එක්සිම් බැංකුව (අධිවේගී මාර්ග වලට ආධාර කළ)
    10. ඇවන්ගාඩ් ආයතනය.
    11. මැරියට් හෝටලය

    මේවා ලෝකයේ ව්‍යාපාර දැවැන්තයන් විසින් මෙහෙයවන ආයතනයි. එජාපයේ පවිටු මඩ ගැසීමෙන් ශ්‍රී ලංකාවට ජාතික සම්පතක් වන එම ආයතන වලට විශාල හානියක් කර තිබෙනවා. ඉතින් එජාප රජයක් තිබියදී තවත් ආයෝජකයින් ශ්‍රී ලංකාවට එන්නේ නෑ.

    [8]. ඉහත ආයතන වලට හානියක් නොකර දියුණු වෙන්නට දුන්නානම් ශ්‍රී ලංකා රජයට ලැබෙන්න තිබුණේ අති දැවැන්ත ආදායමක්. එසේනම් අද එජාපයට එදා වේල කන්න නොහැකිව දිගින් දිගටම රට උගසට තියමින් බැඳුම්කර විකිණීමට හෝ, ජනතාවගේ බොටුවෙන් මිරිකමින් VAT ගැසීමට අවශ්‍ය වන්නේත් නෑ.

    [9]. එක් සමාගමක් විසින් ප්‍රචාරක කටයුතු සඳහා තවත් ක්‍රීඩා ආයතනයකට මුදල් ලබා දීම තවත් පුද්ගලයෙකුව සිරගත වීමට හේතුවක් බවට පත් වී ඇති මෙවන් වකවාණුවක, සමාගම් මගින් ක්‍රීඩා වලට අනුග්‍රහ දැක්වීමට මැලිකමක් දක්වාවි. එහිදී රටේ ක්‍රීඩාවට අත් වෙන ඉරණම ඉතාමත් කණගාටුදායකයි.

    Link to the original post.

    I don't claim credit or ownership on this article. I just wanted to share it here so members of EK can have a proper discussion on this matter​
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අනේ පවු අහිංසක සිංහ පැටියා....... මේක දේශපාලන කුමන්ට්‍රනයක්........මේ දක්ශ තරුණ නායකයා අනාගතයේදී අනිවාර්යයෙන්ම රටේ රජවන බව දැනගෙන කරපු සවුත්තු වැඩක් මේක..... අපගේ සාතිශය විරෝධය.... හික්ස්....මේකද සිරිසේන යහපාලනේ කියන්නේ හිටං...?
     
    • Like
    Reactions: malakadss

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ඔය ඔක්කොම හොරු තමයි බං ජවිපෙට උවමනාවක් තිබ්බට හොරුන්ට දඩුවම් දෙන්න වත් සල්ලි අපහු ගන්නෙවත් නෑ ලොවෙත්.

    නාමල් හෝ මහින්ද හෝ මොකෙක් හරි හොරකං කරපුවට දඩුවම් දුන්නොත්,

    දැන් ඉන්න unp එකේ උන් හොරකං කරන්නේ කොහොමද ?

    ඊට පස්සේ අපහු වෙන ආණ්ඩුවක් අවොත් unp උන් ටිකට බදු බනිස්

    ඒ නිසා මේක සයිකල් වේවි යන නාටකයක්.

    • Like
    Reactions: malakadss

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට සල්ලි හම්බෙනවද ? හොරුන්ට කඩේ යනවට ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    උඹට සල්ලි හම්බෙනවද ? හොරුන්ට කඩේ යනවට ?

    ආටිකල් එකක් ශෙයා කිරීම කඩේ යෑමක් වෙන්නෙ කොහොමද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආටිකල් එකක් ශෙයා කිරීම කඩේ යෑමක් වෙන්නෙ කොහොමද?

    ඕවා කියපන් ගම්වල ඉන්න ගොන් බයියන්ට ..බ්‍රෝ ලංකාවේ වර්තමාන දේශපාලකයෝ තරඟ නින්දිත අසික්ක්ත හොරු ලෝකේ කොහෙවත් නැහැ බ්‍රෝ එකයි ඇත්ත නිතිය තියෙන්නේ උන්ට යටින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    ඕවා කියපන් ගම්වල ඉන්න ගොන් බයියන්ට ..බ්‍රෝ ලංකාවේ වර්තමාන දේශපාලකයෝ තරඟ නින්දිත අසික්ක්ත හොරු ලෝකේ කොහෙවත් නැහැ බ්‍රෝ එකයි ඇත්ත නිතිය තියෙන්නේ උන්ට යටින්

    එහෙනං අහවල් එකකටද බං ගෙවල් වලටත් කෝල් දිදී චන්ද අරං දෙන්නෙ උන්ට?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනං අහවල් එකකටද බං ගෙවල් වලටත් කෝල් දිදී චන්ද අරං දෙන්නෙ උන්ට?

    එකදිපතිත්වය කරා ගිය පාලන ක්‍රමය වෙනස් කරන්න ..එක අපි කළා ...:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ඉතින් ගාසා අර පරණ ත්‍රෙඩ් ටික බම්ප් කරගන්න තමයි යන්නේ :P

    අවුලක් උනාද මට කවදාවත් ඒවා බම්ප් උනා කියලා බ්‍රෝ ...:dull::dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුලක් උනාද මට කවදාවත් ඒවා බම්ප් උනා කියලා බ්‍රෝ ...:dull::dull::dull::dull:

    අනික් අයගෙන් කඩේ යනවද කියල අහන්න එපා හොඳ නෑ නෙ එහෙම ඉතිහාසයක් තියාගෙන :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනික් අයගෙන් කඩේ යනවද කියල අහන්න එපා හොඳ නෑ නෙ එහෙම ඉතිහාසයක් තියාගෙන :baffled:

    හොරුන්ට කඩේ ගියේ නැහැ ..හෝරාව ගෙදර යවන්න කඩේ ගියේ ...හැබැයි දැනගෙන කඩේ බඩු සුවර් නැහැ කියලා ...එකනේ මහා මතිවරනේදී JVP එකට චන්දෙ දෙන්න කිවුවේ :P:P:P