ලිපියක් 100යි. අපිත් එක්ක එකතු වෙන්න​.

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    ලිපියක් 100යි. අපිත් එක්ක එකතු වෙන්න​.

    අමතර අදායමක් උපයන්න කැමතිද​.? මෙන්න එහෙනම් අපෙන් අවස්තාවක්. එක් දිනකට ලිපි 3ක් ලියා අපට එවන්න​.එක් ලිපියකට රුපියල් 100ක් ගෙවනව​. දැනට අප හා දෙදෙනෙකු එක් වි ඇත​.තව තුන් දෙනෙකුට විතරයි අවස්තාව තියෙන්නෙ.

    01 Hollywood Bollywood (News & Gossip)
    02 Sports News (News & Gossip)
    03 Political News
    04 Entertainment (News & Gossip)

    මේ දිල තියෙන කැටගරි වලින් අර්ටිකල් ලියන්න පුලුවන්.එක ලිපියක වචන 300ක් විතර තිබිය යුතුයි.

    පේමට් සති පතා හො මාසිකව ඔබගේ ගිනුමට හො පේපැල් එකවුන් එකට​ ගැනිමට හැක​.

    මේ තියෙන්නෙ දැනට අප හා එක් වි සිටින චාමර ලියපු ලිපියක්.
    Code:
    http://ehagedara.com/2016/07/09/become-rich-bill-gates/

    English වලින් ලිපි ලියන්න කැමති අය ඉන්නව නම් කියන්න​. ඒ අය සදහා එක් ලිපියකට 300ක් ගෙවනු ඇත​.

    වැඩි විස්තර සදහා අමතන්න​. 071 9288853
    බොරුවක් වන්චාවක් කරන්න හදනව කියල හිතන්න එපා. මගේ විස්තර ඔනේ දෙයක් ඉල්ලන්න දෙන්නම්. මම ඉන්නෙ මොරටුවෙ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    me dawaswala welawa naha econ side eke liyanna puluwan,anikwath puluwan ,agosthu exam eken passe balamu ,salli dunath ekayi nathth ekayi
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    පලයන් යකෝ බොරු නොගා
    උබ කලින් ඔහොම පොස්ට් එකක් දැම්මා. http://www.elakiri.com/forum/showthread.php?t=1748549 ඒකට උබට කී දෙනක් ලිපි ලියන්න කැමති උනාද ? කෝ උබ ඒ එකෙක් ටවත් දීලා නැහැ උබ අයෙත් පොස්ට් එකක් දාලා මේකේ උන්ව ගොනා කරනවා. අනේ පලයන් ban යන්න උබේ සයිට් එක #කේ ගහගනින්.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මේ තියෙන්නෙ දැනට අප හා එක් වි සිටින චාමර ලියපු ලිපියක්.
    Code:
    http://ehagedara.com/2016/07/09/become-rich-bill-gates/

    බිල් ගේට් වගේ ධනවත් වෙන්නෙ උප්දෙස් දෙන්නෙ රුපියල් 100ක් හොයා ගන්න ආර්ටිකල් ලියන එකක් ද :shocked::P
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    අමතර අදායමක් උපයන්න කැමතිද​.? මෙන්න එහෙනම් අපෙන් අවස්තාවක්. එක් දිනකට ලිපි 3ක් ලියා අපට එවන්න​.එක් ලිපියකට රුපියල් 100ක් ගෙවනව​. දැනට අප හා දෙදෙනෙකු එක් වි ඇත​.තව තුන් දෙනෙකුට විතරයි අවස්තාව තියෙන්නෙ.

    01 Hollywood Bollywood (News & Gossip)
    02 Sports News (News & Gossip)
    03 Political News
    04 Entertainment (News & Gossip)

    මේ දිල තියෙන කැටගරි වලින් අර්ටිකල් ලියන්න පුලුවන්.එක ලිපියක වචන 300ක් විතර තිබිය යුතුයි.

    පේමට් සති පතා හො මාසිකව ඔබගේ ගිනුමට හො පේපැල් එකවුන් එකට​ ගැනිමට හැක​.

    මේ තියෙන්නෙ දැනට අප හා එක් වි සිටින චාමර ලියපු ලිපියක්.
    Code:
    http://ehagedara.com/2016/07/09/become-rich-bill-gates/

    English වලින් ලිපි ලියන්න කැමති අය ඉන්නව නම් කියන්න​. ඒ අය සදහා එක් ලිපියකට 300ක් ගෙවනු ඇත​.

    වැඩි විස්තර සදහා අමතන්න​. 071 9288853
    බොරුවක් වන්චාවක් කරන්න හදනව කියල හිතන්න එපා. මගේ විස්තර ඔනේ දෙයක් ඉල්ලන්න දෙන්නම්. මම ඉන්නෙ මොරටුවෙ.

    Vistara PM karapan
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo

    Please PM the details
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    පලයන් යකෝ බොරු නොගා
    උබ කලින් ඔහොම පොස්ට් එකක් දැම්මා. http://www.elakiri.com/forum/showthread.php?t=1748549 ඒකට උබට කී දෙනක් ලිපි ලියන්න කැමති උනාද ? කෝ උබ ඒ එකෙක් ටවත් දීලා නැහැ උබ අයෙත් පොස්ට් එකක් දාලා මේකේ උන්ව ගොනා කරනවා. අනේ පලයන් ban යන්න උබේ සයිට් එක #කේ ගහගනින්.

    ඔවු මචො කලින් දැන්ම තමා. එකෙන් දෙන්නෙක් සෙට් උනා. තව මදි නිසා තමා අයේ පොස්ට් එකක් දැන්මේ. බොරු කරන්න උවමනාවක් නැ බන්. මිනිස්සු ගොනා කරනව නම් මේව කරන්න ඔනේ නැහ බන්.