වස විස නැති - ගම හදමු. එන්න මූලිකත්වය ගන්න...

osandaja

Member
Feb 11, 2008
360
324
0
වස විස නැති - ගම හදමු. එන්න මූලිකත්වය ගන්න...

wasa.jpg


වස විස නැති - ගම හදමු.
එන්න මූලිකත්වය ගන්න...

ක්ෂණික ඇමතුම් - 1916
ලිපිනය - නො.21, ජනාධිපති මාවත, කොළඹ 01


:yes::yes::yes::yes::yes::yes::yes:
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොවිජනේ ඉන්නේ මහා පිං බත් කන අපත රැලක් බන්

    අක්කර එකකට පොල් පොහොර වලට සහනාදාරේ දෙන්නෙම රු 500

    මම බුලත් වගාව කරන හැටි දවසක් අහන්න ගියා

    උන් මට තියරි උගන්වනවා / එක බුලත් පැලයක් නැ උන් ගාව

    සුළු අපනයන බෝග අංශය තියෙන්නේ ආතල් එකටද කොහෙද නෙදකින් කාලකන්නි