රත්තරංව_මරලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,061
    16,788
    113
    _66968095_comp624.jpg






    කැරට් 22 රනින් නිමවූ ඉන්දීය රුපියල් කෝටියක් පමණ වටිනා කමිසයක් සහ තවත් කිලෝ ගණනක රන් ආභරණ පළදින ඉන්දියාවේ – පූනේ නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දත්තා පූගේ ඊයේ ඝාතනය කර ඇත.

    48 හැවිරිදි මොහු සිය රථයෙන් ඉවතට ගත් පුද්ගලයන් පිරිසක් ඔහුට පහරදී ඝාතනය කර ඇත්තේ ව්‍යාපාරිකයාගේ 22 හැවිරිදි පුත්‍රයා ඉදිරියේදීය. පියාට සහ පුතුට උපන් දින උත්සවයක් සදහා ආරාධනයක් ලැබී ඇති අතර, එය එවා ඇත්තේ ද පහරදුන් සැකකරුවෙකු බව දැන් අනාවරණ වී තිබේ.

    ව්‍යාපාරික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට ඉන්දීය පොලිසිය විශ්වාස කරන අතර දත්තාගේ කිලෝග්‍රෑම් 3 යි දශම 5 ක් බරැති රන් කමිසය බෙංගාලයේ රන්කරුවන් 15 දෙනෙකු විසින් විශේෂයෙන් නිමවන ලද්දක්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    රත්තරන් - මේ ඔබේ විශේෂ අවධානය පිණීසයි
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,604
    113
    Colombo
    ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙම නෑ කියන්නෙ නිකන් නෙවෙයිනෙ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Money thibunata Moley naha kiyanne okata thama. Wealth kiyanne Money vitharak neve kiyanneth okata thama. Hodha Moley tath best wealth kiyanna puluwan. MUTA SECURITY LA ARA GENA YANNA, ADU GANANE PISTOL KALLAK ARAGENA YANNA, MOLAYAK THIBILA NAHA.
     

    Similar threads